ප්රංශයේ පැවැත්වූ පැරිස් ගුවන් සංදර්ශනය
49 වන වතාවට අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වූ පැරිස් ගුවන් සංදර්ශනය මෙවරත් එලෙසම පවත්වා ඇත එදින බොහෝ ගුවන් ගමන් වෙනදට මෙන් නොව ගොඩ බිමට සමීපව ගමන් කල බව වාර්තා වුනි ....
එම උත්සවයේ අවස්ථා කීපයක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව....
Le Bourget නම් ගුවන් පථය අවට June 22, 2011 දින මෙය පැවත්වූ බව සදහන්වේ...
_______________________________________________________________________
උත්සවය වර්ණවත් කල ප්රහාරක ජෙට් යානයක්
Boeing737 යානයක නව ඇමතුම් ස්විට්චය පෙන්වාදෙන airberlin ගුවන් සේවිකාවක්
සංදර්ශය අතර දකුණුපස පියාසර තටුව අනතුරටපත් ලොව විශාලතම (දෙමහල්) A380 දරණ මගී ප්රවාහන ගුවන්යානය..
එදින Le Bourget ගුවන්පථය දිස්වූ අන්දම....
ප්රංශ ජනාදිපති පැමිණි යානය..
Boeing 747-8 දරණ ගුවන්යානය ගුවන්ගතවිමට සුදානම් කරමින්...
එදින Le Bourget ගුවන්පථය ගුවනට දිස්වූ අන්දම....
Boeing 747-8 යානය ගොඩබාන අවස්ථාව.....
A400M දරණ ගුවන්හමුදා යානය..
එදින ප්රදර්ශනය කිරීම සදහා සේවකයින්විසින් ගෙන යන "Barak" නමැති ගුවන් මිසිලයක්....
Beriev 202 නමැති ගිනිනිවීමට යොදාගැනෙන යානය......
උත්සවය වර්ණවත් කල Beriev 202 යානයෙන් නිකුත්කළ ජලප්රහාරය......
සේවකයන් විසින් ගුවන් ගතවීමට පෙර සුදානම් කරන තවත් යානාවක්...
A380 දරණ කොරියන් ගුවන්සේවයට අයිති මගී ප්රවාහන යානාවක්.....
Boeing 747-8 යානාව සහ 777 දරණ යානාව ගුවන්පතයේ දිස්වුන අවස්ථාව......
සේවකයන් විසින් තනා තිබු ගුවන් යානා ආකෘති කීපයක්.....
ගුවන්ගත කිරීමට සුදානම්වන Rafale ප්රහාරක ගුවන්යානයක්..........
A400M දරණ ගුවන්හමුදා ප්රවාහක ගුවන්යානය.............
ප්රංශයේ නවතම සොයාගැනීමක් වන Eurocopter X3 දරණ යානයෙහි ආකෘතියක්......
Eurocopter X3 දරණ හෙලිකොප්ටර් යානය ගුවනෙහි දිස්වෙන ආකාරය.....
වර්ෂාව අතරතුර ගුවන්පථය ..........
Rafale නමැති ප්රහාරක ජෙට් යානය .....
සේවකයන් විසින් රැගෙන යන A400 දරණ ගුවන්හමුදා ප්රවාහක ගුවන් යානය.....
ගුවන්ගටවිමට පෙර සේවකයෙක් විසින් 139 හෙලිකොප්ටර් යානාවක් පිරිසිදු කරමින්.....
උත්සවය නැරබීමට පැමිණි ප්රංශ ජනාදිපති නිකලස් සර්කෝසි ඇතුළු පිරිස .....
මා හට මේ සියල්ල ගැන තොරතුරු සහ මුලාශ්ර ලබාදුන්නේ ප්රංශයේ වෙසෙන මගේ අයිය විසිනි....
ඔයාලටත් මේ ගැන විස්තරයක් ලබාදෙන්න ලැබුන එක සතුටක් ....
මම නොදන්නා මෙහි වැරදීම් ඇත්නම් ඒවා නිවැරදි කරන්න ....
පොස්ට් එක බලන්න හොදනම් ඉතින්

අමාරුනම් බුම්ප් එකකින් සහයෝගයක් දෙන්න

අනිත් අයටත් බලාගන්න.....
..වටිනවා .... වටිනවා....
,...එල. එල..
රීපොස්ට්නම් සොරි හොද...

Last edited: