ආදරනීය යාලුවො හැමෝටම
ජීවිතේ එක දෙයක් පිහිටනව කෙනෙක්ට.හැකියාවක්.සන්ගීතෙ අතින් වෙන්න පුලුවන් වෙන අතකින් වෙන්න පුලුවන්.මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා.එතකොට මගෙ ඉස්කොලෙ හිටිය විදුහල්පති තුමා මාව දිගටම තරග වලට යොමු කරා.මගෙ හැකියාවක් තියෙනවා කියලා.මට ජනාදිපති හා රනවිරු සෙවනින් කරපු තරගෙකින් ජනාදිපති සම්මනයක් ලැබුනා.6 වසරෙ ඉදන් 11 වසර වෙනකන් සමස්ත ලන්කා ගද්‍ය සහ පද්‍ය මුල් ස්තාන තුනට ආවා.මගෙ හැම යාලුවෙක්ම මට ගොඩක් උදවු කරා මේ ගමන එන්න මගෙ යාලුවො ඇතුලුව.මම මගෙම පොතක් එලි දැක්කුවා.ඒකට ගොඩක් විචාර පල වුනා.මම ඒකෙන් මගෙ හරි වැරදි හදා ගත්තා.
පුන්චි කොල කෑල්ලක් අහු උනත් මම ලිව්වෙ කවි සින්දු.මගෙ යාලුවො දන්නවා ඒක ගැන.මට තිබ්බයි කියලා හිතුන හැකියාව අහින්සක විදිහට ඉස්සරහට ගෙනියන්න මට ඕන උනේ.වෙලාවකට ලියන්න ඕන උනත් ලිය වෙන් නෑ.කවියක් සින්දුවක් ලියන්න මට විනාඩි 5ක් ගත උනේ.ඒ ගමන මම මගෙ පාඩුවෙ ආවා.
ලියන දේ හරයක් නැති වෙලේට අඩු පාඩුවක් කිව්වම මේකෙ මගෙ යාලුවො ඒක ස්තූති කියලා මන් හදා ගත්තා.මන් ගොඩක් දරාගන්න බැරි සන්වේදී කෙනෙක්.මේකෙ කෙනෙක් මට කිව්වා මගෙ ශිට් රයිටින්ග්ලු.
ඔහේ ගලන් යන දෙයක්ලු.පොයම් එකක් දාලා ඒ විදිහට ලියන්නලු.ඒවලු පොයම්ස් කියන්නෙ.මට පුලුවන් දෙයක් නෑලු.
මම සරල විදිහට ලියන්නෙ.අපි දන්න හැමදේම දාලා ලිව්ව කියලා ඒවා ගොඩක් අය කියවන් නෑ.මන් කැමති සරල විදිහට ලියන්න.මන් රාමුවකට කොටුවෙන් නෑ.ලියන කෙනෙක් දන්නවා ලියද්දි ලියන්න නිදහසක් තියෙනවා.මේ මගෙ පස් වෙනි මාසෙ මෙතන.මට ගොඩක් හොද යාලුවො හිටියා.හැමෝටම ස්තූතියි.
මම ආයිත් එලකිරි එකේ ලියන් නෑ.කවුරුත් තේරුම් ගන්න එපා මේක වැරද්දක් හදාගන්න බැරි කමක් කියලා.මට ලියන්න බෑලු.ඉතින් මේ කෙනාට පුලුවන් කියලා එයාම කියනවා.මන් ආස නෑ රන්ඩු වෙන්න.පුලුවන් කෙනා ඔයාලට ලියන්න රස විදින්න හැම දාම කවි සින්දු දායි.අපි යනවා.ස්තූතියි මාත් එක්ක හිටපු හැමෝටම.ගොඩක් දේවල් ලියන්න හිතෙනවා.ඒත් වැඩක් නෑ
mata me tika kiyaaganna theren na.poem 1 ka waradak kiwwanan duka na.bay kiwwama ayth liyanna hithen na.
man a athin hari durwala kenek.waradak kiwwanan hadaganna thibuna.ohe tiyena his wachana tikak liyanna ona un na mata.
Quote:
Originally Posted by ashavithanage
My dear kasp,
Keep it up.. these are the real poems what we have seen from your threads. Anybody can say anything but we know that you are a very good composer of songs and poems. Don`t be negetive on somebody`s jelosy expressions.
Twisted :
what in the hell is there to be jealous of ?? shitty writing? inability to accept criticism?
eya oyalath ekka indee hamadama.liyaway.kiyay.ath man yanne eyath ekka tharangayak thiyala
kawath judge karanna epa kiyana msg 1 dennay thamun perfect na kiyana de kiyannay.judge karanna ona kenek.mechara kal mage his wachana tika rasa windapu hamotama sthoothi.
mulin honda deyak kiwway kiyala hithuwe mama.mage waradi hadaganna.ath mage thread 1 dakina ona kenekta therey anthimata eya kiyala thiyena dewal walin pahadiliwa koy wage aramunakin comment karalada kiyala.thanks
Sweden 'Rose dog books' walin mage pothak ey oyalage athata.mava mathak wenna thiyaganna
ara jeewithayak wenuwen karana de man danun dennan kamathi aya math ekka ekathu wenna
ජීවිතේ එක දෙයක් පිහිටනව කෙනෙක්ට.හැකියාවක්.සන්ගීතෙ අතින් වෙන්න පුලුවන් වෙන අතකින් වෙන්න පුලුවන්.මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා.එතකොට මගෙ ඉස්කොලෙ හිටිය විදුහල්පති තුමා මාව දිගටම තරග වලට යොමු කරා.මගෙ හැකියාවක් තියෙනවා කියලා.මට ජනාදිපති හා රනවිරු සෙවනින් කරපු තරගෙකින් ජනාදිපති සම්මනයක් ලැබුනා.6 වසරෙ ඉදන් 11 වසර වෙනකන් සමස්ත ලන්කා ගද්‍ය සහ පද්‍ය මුල් ස්තාන තුනට ආවා.මගෙ හැම යාලුවෙක්ම මට ගොඩක් උදවු කරා මේ ගමන එන්න මගෙ යාලුවො ඇතුලුව.මම මගෙම පොතක් එලි දැක්කුවා.ඒකට ගොඩක් විචාර පල වුනා.මම ඒකෙන් මගෙ හරි වැරදි හදා ගත්තා.
පුන්චි කොල කෑල්ලක් අහු උනත් මම ලිව්වෙ කවි සින්දු.මගෙ යාලුවො දන්නවා ඒක ගැන.මට තිබ්බයි කියලා හිතුන හැකියාව අහින්සක විදිහට ඉස්සරහට ගෙනියන්න මට ඕන උනේ.වෙලාවකට ලියන්න ඕන උනත් ලිය වෙන් නෑ.කවියක් සින්දුවක් ලියන්න මට විනාඩි 5ක් ගත උනේ.ඒ ගමන මම මගෙ පාඩුවෙ ආවා.
ලියන දේ හරයක් නැති වෙලේට අඩු පාඩුවක් කිව්වම මේකෙ මගෙ යාලුවො ඒක ස්තූති කියලා මන් හදා ගත්තා.මන් ගොඩක් දරාගන්න බැරි සන්වේදී කෙනෙක්.මේකෙ කෙනෙක් මට කිව්වා මගෙ ශිට් රයිටින්ග්ලු.
ඔහේ ගලන් යන දෙයක්ලු.පොයම් එකක් දාලා ඒ විදිහට ලියන්නලු.ඒවලු පොයම්ස් කියන්නෙ.මට පුලුවන් දෙයක් නෑලු.මම සරල විදිහට ලියන්නෙ.අපි දන්න හැමදේම දාලා ලිව්ව කියලා ඒවා ගොඩක් අය කියවන් නෑ.මන් කැමති සරල විදිහට ලියන්න.මන් රාමුවකට කොටුවෙන් නෑ.ලියන කෙනෙක් දන්නවා ලියද්දි ලියන්න නිදහසක් තියෙනවා.මේ මගෙ පස් වෙනි මාසෙ මෙතන.මට ගොඩක් හොද යාලුවො හිටියා.හැමෝටම ස්තූතියි.
මම ආයිත් එලකිරි එකේ ලියන් නෑ.කවුරුත් තේරුම් ගන්න එපා මේක වැරද්දක් හදාගන්න බැරි කමක් කියලා.මට ලියන්න බෑලු.ඉතින් මේ කෙනාට පුලුවන් කියලා එයාම කියනවා.මන් ආස නෑ රන්ඩු වෙන්න.පුලුවන් කෙනා ඔයාලට ලියන්න රස විදින්න හැම දාම කවි සින්දු දායි.අපි යනවා.ස්තූතියි මාත් එක්ක හිටපු හැමෝටම.ගොඩක් දේවල් ලියන්න හිතෙනවා.ඒත් වැඩක් නෑ
mata me tika kiyaaganna theren na.poem 1 ka waradak kiwwanan duka na.bay kiwwama ayth liyanna hithen na.

man a athin hari durwala kenek.waradak kiwwanan hadaganna thibuna.ohe tiyena his wachana tikak liyanna ona un na mata.Quote:
Originally Posted by ashavithanage
My dear kasp,
Keep it up.. these are the real poems what we have seen from your threads. Anybody can say anything but we know that you are a very good composer of songs and poems. Don`t be negetive on somebody`s jelosy expressions.
Twisted :
what in the hell is there to be jealous of ?? shitty writing? inability to accept criticism?
eya oyalath ekka indee hamadama.liyaway.kiyay.ath man yanne eyath ekka tharangayak thiyala
kawath judge karanna epa kiyana msg 1 dennay thamun perfect na kiyana de kiyannay.judge karanna ona kenek.mechara kal mage his wachana tika rasa windapu hamotama sthoothi.mulin honda deyak kiwway kiyala hithuwe mama.mage waradi hadaganna.ath mage thread 1 dakina ona kenekta therey anthimata eya kiyala thiyena dewal walin pahadiliwa koy wage aramunakin comment karalada kiyala.thanks
Sweden 'Rose dog books' walin mage pothak ey oyalage athata.mava mathak wenna thiyaganna
ara jeewithayak wenuwen karana de man danun dennan kamathi aya math ekka ekathu wenna

Last edited:

ඩබල් මීනින්ග් දාන්න කියහන්