මම බුදු දහමට අපහස කරලා නැ කවදාවත්ම...

actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    It looks like a hijab:eek:


    :shocked::shocked: ohh really?

    io0sir.jpg
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වැපිරූ දෙයින් පමණක් අස්වැන්න බලාපොරොත්තු වන්න.
    ඔබ කලින් සිටියාය කියනා අයි.ඩී එකෙන් ඔබ කියන ලද දේ දන්නේ (දැනට )ඔබ පමණි.
    ඊට අමතරව කොපමණ අයිඩී ගනනක් ඔබ සතුදැයි (දැනට ) දන්නේද ඔබ පමණි.
    තමන් ගැන සත්‍යය තමන්ට වඩා දන්නා කෙනෙක් අප අතර සිටීද?
     
    Jul 10, 2011
    5,011
    473
    0

    adult.junior
    Senior Member


    Posts: 792
    Join Date: Mar 2011
    Location: Hades
    Yesterday, 11:53 PM
    බොරලුගොඩ දැන් කියන්නේ අපහාස කරලා නැහැ කියලනේ? බොරළු, බුදු දහමට අනුව අපේ අදහස් තමයි වැඩියෙන්ම වැදගත්. ඉතින් බොරලුගේ අදහස් බුදු දහමට හානිකරද කියන එකයි ප්‍රශ්නේ. ඉතින් දැන් බොරළු එළකිරි එකේ කරන වැඩ දිහා බලමු. මේකේ ටෙක්නොලොජි ගැන, ෆිල්ම්ස් ගැන, සින්දු ගැන, ඕන තරම් ත්‍රෙඩ් තියනවා. ඒත් බොරළු ත්රෙඩ්ස් දාන්නේ නෝ ලිමිට් කාරය ආරක්ෂා කරන්න. තමන්ගේ දරුවන් සියලු දෙනාම උලමුන් කර සිංහල සල්ලි වලින් ඉස්ලාම් ප්‍රචාරය කරන රෙදි කඩ කාරයෙක් ප්‍රොමෝට් කරන්න. ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට සත්‍ය වශයෙන්ම සැලසුම් දියත් කර ඇති කාත්තන්කුඩි පල්ලියේ ප්‍රධාන දායකයා රකින්න. ඔය එකක් විතරයි. තව තියනවා.
    ඉතින් බොරළු ඔබේ අදහස් මේ බෞද්ධ රටට හානිකරයි නේද?



    uzi101
    Senior Member


    Posts: 413
    Join Date: Dec 2011
    Today, 12:16 AM
    Mr බොරලුගොඩ, බුදු දහමට අපහාස කරනවා කියන්නේ බුදුහාමුදුරුවන්ට බැනලා ගහපු ෆොටෝ එකක් දාන එකවත්, ආගමකට කෙලින්ම බනින එකවත් ඒ ආගමේ නායකයින්ට අපහාස කරන එක විතරක් නෙවෙයි. ඔයා නියෝජනය කරන ජාතියේ හා ආගමේ කට්ටිය කරන ආක්‍රමණයට සහය දෙන එකත් අපහාසයක්. ඔයාගේ නොලිමිට් ත්‍රෙඩ් එක වගේම පළවෙනි ත්‍රෙඩ් එකේ සැඟවුනු අරමුණු ගැන බැලුවහම පේන දෙයක් තමයි යම්කිසි ගැටුමක් ඇතිවෙන්න ක්‍රියාකරන දෙයක්. අඬන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ දෙයක්.
    ඒ වගේම ඔයා වටේ ඉන්න මිතුරන් පිරිස ගැන බලපුවාම නම් කියන්න පුලුවන් ඒගොල්ලන් කෙලින්ම අපහාස කරන බව. මෙතන සංවිධානාත්මක බවක් තියෙනවා කියලා නම් පැහැදිලියි. ඔයාගේ කාර්යය වෙන්නේ බුදු දහමට අපහාස කරන අයව හා ඒ ආගමික මතවාද වලට සුදුහුනු ගාන එක. ඒකත් අපහාසයක්




    ඉස්සෙල්ලාම කියන්න ඔනෙ ඔය දෙන්නා කලින් ඉදලම කරෙ නිකං තියන දෙයක් පුම්බලා පුම්බලා ලොකු කරපු එකය්... මම ඔයගොල්ලන්ගෙ මොන අදහසට ද අපහාස කරෙ ??
    ඔයගොල්ලොන්ගෙ පොතෙත් මාර අර්ත දක්වීම්නෙ තියෙන්නෙ...
    මම නොලිමිට් ගැන දාපු ත්‍රෙඩ් එකටද මෙච්චර කියවන්නෙ?? මම දන්න තරමට අදාල පුද්ගලයා හරිම හොද මනුස්සයෙක්.. මටය් එ මනුස්සයටය් කිසිම සම්බන්දයක්වත් නැ.. අඩුමගානෙ එ මනුස්සයව කෙලින් දැකලවත් නැ..
    මට ඔනෙ උනෙ ඔයගොල්ලො එ මනුස්සයා ගැන හිතන් ඉන්න දෙවල් වැරදි කියලත් එකට අදාල කරුනු පැහදිලි කරන්න විතරය්... එත් එ ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ තමය් මට තෙරුනෙ... ඔයගොල්ලන්ට ප්‍රශ්න වෙල තියෙන්නෙ එ මනුස්සය්ගෙ වැරද්දක් නෙමෙය්.. මුස්ලිම් මනුස්සයෙක් ඔච්චර දියුනු වෙච්චෙකට තියන ඉරිසියාකම කියල... එ ඔයගොල්ලන්ගෙ හිතෙ තියෙන කහට කම මිසක් වෙන මොනවත් නෙමෙය්...
    එව ඔක්කොම පැත්තක තියමු...

    මම ඊයෙ මැච් එක අපි දිනපු එකට සුභ පතලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා.. එකටත් එක පොන්නයෙක් අවිල්ලා උගෙ අම්මා, තාත්තා කව්ද කියලා මතක කරලා ගියා.. එවා හරි.. මම කරපු එක තමය් වැරදි..
    එලකිරි එකෙ ආගමවලට මඩ ගහන, කුනුහරප කියවන, අනිත් අයට අපහස කරන ඕන තරම කට්ටි ඉන්නවා.. එ ගොල්ලන්ව ඔයගොල්ලොන්ට උනත් GTRZ ට උනත් පෙන්නෙ නැ නේද??
    එ වලට ඔයගොල්ලන්ගෙ පොතෙ මොකුත් ලියල නද්ද??
    බුදු හාමුදුරුවො අදට පන පිටින් ඉදියනම් ඔයගොල්ලන් වගෙ මිනිස්සුත් එක්ක අනිවාර්යෙන්ම යුද්ද කරනවා... මොකද බුදු හාමුදුරුවො දෙශනා කරපු එවයින් 10% ඔයගොල්ලො පිලිපදින්නෙ නැ...

    අනිත් එක මගෙ යාලුව කියලා ඔයගොල්ලො කියපු කට්ටිය ගැන කතකරල තෙරුමක් නැ.. මොකද එගොල්ලො කව්ද, කින්ද මන්ද කිසිම දෙයක් මම දන්නෙ නැ.. අඩුමගානෙ මම එයගොල්ලන් එක්ක කතකරලවත් නැ..

    ඔය කිව්වා වගෙ මට යටි අරමුනක් තිබුනා තමය්... එ එලකිරි එක පරන තත්වයට ගෙන්න මිසක් මෙක මුස්ලිම් කරනය කරන්න නෙමෙය්...

    මම දන්නවා මට මෙකටත් හම්බෙන්නෙ කලින් හම්බ වෙච්ච එවම තමය් කියලා.. එකට කමක් නැ.. එත් ඔයගොල්ලන්ටත් මොලයක් කියල දෙයක් හරි, බෞද්දාගම හරියට පිලිපදිනවන්ම් හරි මම කියන දෙයත් ටිකක් කල්පනා කරනවා...

    මට සහයොගය දිපු සින්හල යාලුවො ගොඩක් ඉන්නවා.. එ හැමොටම ස්තුතිය්... :) :)

     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Dannam mata meya kauda kiyala therenawa. anith account eken math ekka threads waladi katha karapu mage friend list eke nethi, threads 2ka withara nithra meet wena girl avatar ekak dapu account ekak wage :P

    Sekayak pamani

    Ha ne kiyahan balanna akke
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කලු පූසා;12171539 said:
    Dannam mata meya kauda kiyala therenawa. anith account eken math ekka threads waladi katha karapu mage friend list eke nethi, threads 2ka withara nithra meet wena girl avatar ekak dapu account ekak wage :P

    Sekayak pamani

    Ha ne kiyahan balanna akke

    :lol::lol::lol:

    උම්බනම් මාර පොරක් බන්.. මම උම්බට Private Msg එකක් එව්වා.. එක ටිකක් කියවලා බලපන්...
     
    Last edited: