මරේ මරු බන් මං තාම හොල්මන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මරේ මරු බන් මං තාම හොල්මන්

    අම්මට හුඩු ලොවෙත් ආතල් සීන් එකක් වුණා.

    මට තාම පුල් හොල්මන් වගේ
    අද උදේ යාලුවෙක් ඇවිත් මාව එක්කන් ගියා කොම්පියුටර් එකක්
    හදන්න තියෙනවා කියලා
    අම්මට හුඩු
    පට්ට‍ ගෙයක් බන්
    මාත් ඉතින් පොර වගේ ඇතුල්ට ගියා
    ගිහින් බලනකොට
    ඒ ගෙදර ඉන්න ගෑනු කෙනාට වයස 40 ක් විතර ඇති
    දුවෙකුත් ඉන්නවා
    තවත පිරිමි කෙනෙකුත් හිටියා
    එයාගේ හස්බන්ඩ් කියලා තමා කීවේ

    (පස්සේ දන්නේ ඒ එයාගෙ 3 වෙනි හස්බන්ඩ් කියලා)

    ගෑනු කෙනා දැන් නාලා ඇවිත් තියෙන්නේ

    ඉතින් අහගන්නකෝ

    මෙයා මාව සාදරෙන් පිලිගත්තා
    අපිට බොන්න කූල් ඩින්ක් එකක් දීලා ටිකක් වෙලා කථා කරකර හිටියා
    මමනම් වැඩි යෙන්ම බලන් හිටියේ එයාගේ පිගර් එක දිහා
    මාර නියමයි

    ඉතින්

    ඊට පස්සේ මෙයා මාව කොම්පියුටර් එක තියෙන තැනට එක්කන් ගිහින් එකෙ අවුල ගැන කියනවා
    මට නම් ටක් ගාලා තේරුණා මේකේ රැම් එක පොඩ්ඩක් පිහදාලා ගැහුවොත් හරි කියලා


    අනේ බන්දා බං
    අද මොනවා වුනාද කියලා
    මං වෙනදට මෙහෙම වැඩකට ගියොත් ඉක්මනට ඒක ඉවර කරන්න තමයි හදන්නේ
    ඒත් ඉතින් අදනම් මට එහෙම කරන්න හිතුණේ නෑ
    මං ටිකක් වෙලා ඒක චෙක් කරලා කිව්;වා

    වැඩේ නම් ටිකක් බරපතලයි
    මේක පුල් සර්විස් කරලා
    ෆෝර්මැට් කරලා
    වින්ඩෝස් දාන්න වෙනවා කියලා

    මචං රැම් එක ගලවලා මකන කෑල්ලකින් මකලා ගැහුවම වැඩේ ගොඩ
    ඒත් බං එතකොට මට ඉක්මනට යන්න වෙනවානේ
    මේ වගේ වැඩක් දාගත්තම පැය 2,3 කට හෙලවෙන්න වත් බෑනි
    ඒක හන්දා මං එහෙම කිව්වා

    ඒ ගමන ගෑනු කෙනා කියනවා
    ඉක්මනට හදලා දෙන්න අදම කියලා

    මං ඉතින් මගේ බෑග් එක ඇරලා
    සීඩී ටිකයි ටුල් ටිකයි අරගෙන
    අත් වලට දාන මේස් වගයකුත් තිබ්බා
    ඒවාත් දාගෙන හෙනම පොපෙසනල් විදිහට වැඩේ කරනවා

    ගෑනිටත් පට්ට සැටිස් මං ගැන
    ඒකිගෙන් ප්‍රශ්න ලෝකයයි.
    මගෙන් උත්තර පොඩ්ඩයි.

    ඒකි : ඔයාගෙ වයස කීයද මල්ලි
    මං : මේ අවුරුද්දට විස්සයි
    ඒකි : ඇත්තද අනේ බොරු කියන්න එපා
    කෝ ඔයාගෙ අයිඩී එක දෙන්න කෝ
    බොරු කියලා තිබ්බොත් මං අල්ල ගන්නම්කො

    මං ඉතින් පර්ස් එක ඇරලා අයිඩී එකත් දුන්නා

    ඒකි : අනේ බැලුවම පොඩි බබෙක් නේ තාම
    ඇත්තමයි මල්ලි ඔයාට 30 ක් විතර පේනවා

    මං ඉතින් අහිංසක විදිහට අහං ඉන්නවා
    මෙයා කියවනවා

    ඒකි : මොකෝ මේ රැවුල වවාගෙන
    කෙල්ල වත් තරහා වුනාද
    රැවුල වවන්න එපා හලෝ
    කැතයි
    කෙල්ලො බලන එකක් නෑ

    ඒ ගමන මෙයා මගේ රැවුල අල්ල ගෙන මාව නොන්ඩි කරනවා
    මාව පුල හොල්මන් බන්
    පන්ති වලදි කෙල්ලන්ව නෝන්ඩි කරන මගේ කට අද කොහෙ ගිහින්ද දන්නේ නෑ

    කොහොම කොහොම හරි
    සී පීයු එක සර්විස් කරන්න පැය 2ක් විතර ගියා
    මේකිත් මගේ ගාවින් හෙල වෙන්නේ වත් නෑ

    ටික වෙලාවක් ගිහින් ඒකි කියනවා

    ඒකි : මල්ලිට මහන්සිත් ඇති මෙච්චර වෙලා වැඩ කරලා
    පොඩ්ඩක් ඉන්න මං බොන්න මොනවා හරි ගේන්නම්

    කියලා ගියා
    මං ඉතින් සෙවන් ඩිස්ක එකත් අරන් පොර්මැට් කරන්න හැදුවා

    මෙන්න මෙයා දුවගෙන ඇවිත් කියනවා

    ඒකි : මල්ලි අපේ දුව වැඩ කරන්නේ එක්ස් පී #20;ල
    අනේ ඒක හන්දා දෙකම දාන්නකෝ

    (චාන්ස් එකක් දුන්නා නම් මං දෙකටම දානවා)




    මාත් ඉතින් එක්සි පී දානවා
    එලකිරි එකේ තිබ්බනේ විනාඩි නවයෙන් එක්ස් පී දාන හැටි
    එකත් මතක් කරගෙන වැඩේ කරන්න පටන් ගත්තා

    ටික වෙලාවකින් මෙයා ඇවිල්ලා කට්ලට් ටිකක් තියලා ගියා
    උණු උණු ඒවා බන්

    අම්මට හුඩු මං ආසම කරන පානේ මෙයා ගේනවා
    බියර් කෑන් 6ක පොඩි පැක් එකක්
    ස්පෙෂල් කෘ
    කූල් පිට බං

    ඒකි : දැන් ඉතින් වැඩ කරලා මහන්සිත් ඇතිනේ
    මේවා පාවිච්චි කරනවා ඇති නේද

    (මෙයා බයිලා අහනවා / ඉබ්බ ගෙන් දියට දාන්න ද කියලා ඇහු වගේ තමා)
    මං ඉතින් යාලුවටත් එකක් දීලා
    මාත් එකක් ගත්තා
    මෙන්න බොලේ මෙයත් එකක් ගත්තා

    දැන් තුන්දෙනාම බියර් බී බී කට්ලට් බයිට් එකෙන් සැනසෙනවා
    මාත් මගේ වැඩේ කරනවා.මෙයත් මෙතනින් හෙලවෙන්නෙ ම නෑ
    විටින් විට මං හොරෙන් හොරෙන් මෙයා දිහා බැලුවා
    මෙයත් මගේ මූන දිහා බලාගෙන ඉන්නවා

    පලවෙනි කෑන් එක ඉවර වුණා
    තව එකක් කඩා ගන්න හොන්ද නෑ වගේ හිතුණ හන්දා මං මගේ පාඩුවේ මගේ වැඩේ කලා
    යාලුවා එලියට ගිහින් පත්තරේ බලනවද කොහෙද

    ඒකි : ගන්න මල්ලි මේකත්. ඔයා අද ගොඩක් මහන්සි වෙනවානේ
    පව් අනේ ඔයා. අයියෝ ලැජ්ජ වෙන්න එපා
    බියර් කෑන් එකක් බීලා මොනවා කරන්න ද
    ගන්න හලෝ

    මං බියර් එක ගන්නකොට මගේ අතට මෙයාගේ අත හිරවුණා
    වුණ සීන් එක මීටර් වුණේ මට පස්සේ
    මං සොරි කියලා
    එයා දිහා බැලුවා. එයා ලාවට හිනා වුණා. එ‍තකොට නම් එයා මාර ලස්සනයි
    කොහොම නමුත් මට ටිකක් අප්සට් වැඩේට
    මෙයා හිතුවද දන්නේ නෑනි මං වල් කියලා
    වල් තාමයි ඒත් ගොඩක්ම නෙවෙයි

    මෙයානම් මුකුත් වුණේ නෑ වගේ කථා කරනවා
    අහන් ඉන්න ආසයි මාර ලස්සන කටහඩක්

    එක්පි දාල
    සෙවනුත් දාලා
    ඔක්කොම කරලා ඉවරයි
    මෙයා කියනවා මෙයා ෆේස්බුක් එකේ එකවුන්ට් එකක් හදලා දෙන්න කියලා
    මං ඒක හදනකොට ම545;යා පුටුවකුත් අරන් මගේ ලගටම ආවා
    දැන් අපි දෙන්නගේ කකුල් එකට ගෑවෙනවා
    එයා ගාව මාර සුවදයි
    ෆෑන් එකට එයාගෙ කොණ්ඩෙ හුලගෙ ගිහින් මගේ මූනේ ගැවෙනවා
    මාර සනීපයි
    එතකොට එයා සොරි කියලා කොණඩෙ හදා ගන්නවා

    මං : කොණ්ඩෙ රිලැක්සි තියෙනකොට තමයි හලෝ ලස්සන


    ඒකි : ඇත්තද. කො‍ල්ලො කැමති එහෙමද

    මං : ‍අනිත් වුන් නම් මන් දන්නේ නෑ
    ඒත් මං නම් කැමති එහෙම තමා

    මෙයා කොණ්ඩෙ ලිහිලව දාගෙන
    පුටුවත් මං ගාවටම අරගෙන ඉන්නවා
    හපොයි මෙයාට තියෙන්නේ පුදුම කටක්
    ප්‍රශ්න අහනවා කෙලවරක් නෑ

    මගේ කකුල උඩින් මෙයා අතකුත් තියාගෙන
    හරියට එයාගේ වගේ
    එයාට නම් ගානක් වත් නෑ
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එක පාරක් මං විහිලුවක් කරලා මෙයාට හිනාව නවත්ත ගන්න බැරි වෙලා මගේ අත කෙනිත්තුවා
    අනේ දෙවියනි
    එතන රතු වෙලා
    දැන් මෙයා එතන අතගානවා

    (මෙච්චර වෙලා බුදියන් හිටිය එකෙක් ඇහැරින්න වගේ හද්න්නේ)

    ටික වෙලාවකින් දුව ඇවිත්
    අම්මි ලන්ච් රෙඩි කියලා කිව්වා

    දුව‍ට මේසෙට ඇරෙන්ජ් කරන්න කියලා මට කියනවා
    මල්ලි එහෙනම් ලන්ච් අරගම්මු නේද කියලා
    මටනම් ටිකක් වෙරි

    මාත් ඉතින් පොඩි අහිංසක හිනාවක් දාලා
    මැෂින් එකත් ෂට් ඩවුන් කරලා නැගිට්ටා

    මෙන්න මෙයා අතුරු දහන් වෙලා
    කට්ලට් එකකුත් කටේ ඔබාගෙන ආපු කෝල් එකකට ආන්ස්වර් කලා

    එක පාරටම තඩි රෙද්දක් ඔලුව උඩ‍ට වැටුණෘ
    ගැණියෙක් හිනා වෙන හඩකුත් ඇහුණෘ

    ඒකි : බයවුනාද කොල්ලෝ
    කාත් එක්කද හප්පෝ මල් කඩන්නේ
    මේ පන්ඩිතයෝ වොෂ් එකක් දාගෙන එන්නකෝ මල් කඩන්න

    මාත් ඉතින් වොෂ් එකක් දාගෙන කෑම කාමරේට ආවා
    අප්පට සිරි ගජ
    ෆයිඩ් රයිස් පාරක් දාලා
    පට්ට රහයි බන්
    වෙනවෙලාවක නම් මං දෙනවා ඇටි හැලෙන්න

    අනිත් ටික අනිත් පිටු වල

    පාර්ට් 2 :: page 4 බලන්න
    පාර්ට් 3 :: page 10 බලන්න
    පාර්ට් 4 :: page 12 බලන්න
     
    Last edited:

    rajarataR

    Member
    May 15, 2011
    240
    6
    0
    anuradhapura
    ko...... ithin ....chanaka thawama RAM eka galawalath naha......anik aya chanakawa gedara yawalane....poddak balagena imu ...RAm eka galawala gahala..thawa leda thiyanawada kiyala balanna epaya....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වැඩෙ කියන්න ලියලා වියර වෙලා දාන්න මුට ඉවසුමක් නැහැ
    අපිට කියන්න තියෙන උවමානව මුගෙ:rofl:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඊට පස්සේ.... කවුරු හරි ඇවිත්... උදේ වෙලා... නැගිටපන්...


    රැ තිස්සේ... කොම්පියුටරේ කොට කොට ඉඳලා... පස්චාත් භාගෙට එලිය වැටෙන කම් බුදිද, කියලා බනින්න ඇති. :rolleyes: