මරේ මරු බන් මං තාම හොල්මන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කාලා ‍
    අතුරුපසත් කාලා

    මං යන්න ලෑස්ති වුණා
    තව එකෙක් කොල් කලා උගෙත් මගුලක් කැඩිලා හදලා දීපන් කියලා

    පොඩ්ඩක් ඉන්න පැටයෝ කියලා මෙයා ‍ගේ ඇතුල්ට ගියා
    මාත් ඔරලෝසුවේ කටුව ගැන හිත හතා ඉන්න කොට මෙයා හොරෙන් වගේ
    ඇවිත්
    මගේ අත අල්ලගෙන අල්ල උඩින් පොඩි ලියුම් කවරයක් දුන්නා

    මං එපා කියලා ආපහු දෙන්න හැදුවා

    ඒකි : මට කරපු උදව්වට පොඩි තෑග්ගක්
    ගන්නකෝ අනේ
    ගත්තෙ නැතතොත් මං තරහයි
    අයෙනම් කථා කරන්නේ නෑ වැඩ වලට

    මාත් ඉතිං සාක්කුවේ දා ගත්තා
    එයා මගේ නම්බර් එකත් ඉල්ල ගත්තා
    හදිස්සියක් වුනොත් කථා කරන්න කියලා

    මාත් ටාටා සීයු බායි කියලා ආවා

    මගට ඇවිත් බලනකොට රුපියල් 5000 ක් දීලා
    මල හත්තිලව්වයි ජීවිතේට මං එකපාර රු 5000ක් අරගෙන නෑ

    ඔකත් අරන් ගෙදර ඇවිත්
    ෆේස් බුක් ලොග් වෙනකොට මෙයාත් ලොග් වෙලා

    මෙන්න හෝ හෝ ගාලා මෙයත් මාත් එක්ක චැට් කරනවා
    අම්මට හුඩු දැන්නම් පට්ට විදිහට පිට් මාත් එක්ක
    කුණුහරුපත් නොකියා කියවනවා

    ටිකක් වෙලා යනකොට මගේ ෆෝන් එකට කෝල එකක් ආවා එයාගෙන්

    ඒකි : මං ටවුන් එකට ආවා
    ප්ලීස් වැඩක් නැත්නම් එන්නකෝ

    දැන් මචං වෙලාව හවස 6ට විතර ඇති
    මෙයාට තියෙනවා මචං නෝහා වෑන් එකක් එකේ ඇවිත් හිටියෙ

    මං ආවට පස්සේ මට දුන්නා ඩ්‍රයිව් කරන්න
    සතොසට ගිහින් බඩු වගයක් අරගෙන
    මෙයා කිව්වා චයිනීස් එකක් ගාවින් නවත්වන්න කියලා
    මෙයා රු 1000 ක් දීලා කියනවා චිකන් ඩෙවල් එකක් ගේන්න කියලා

    මාත් හොන්ද ඩෙවල් එකක් ගෙනවා
    ඊට පස්සේ සල්ලි දීලා කියනවා හොද ඩින්ක එකක් ගේන්න කියලා
    මාත් ඉතින් මට මොකෝ
    වොඩ්කා එකකුයි
    සැන්ඩි එකකුයි
    ගොල්ඩ් ලීප් පැකට් එකකුයි ගත්තා

    ඒකි :: නිදහස් තැනකින් නවත්වන්නකෝ කිව්වා
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    etin eta passe... :baffled: