මේක ටමඊ මගේ ප්රටම ආදර කතාව ...ඒක පටන් ගත්තේ මම ඉස්කෝල යන කලෙදිමි .එයාට මම අසංක කියල කියන්නම් ..අසංක හරිම හොද කෙනෙක්.එයාට හොදට ඉගෙන ගන්නට් පුළුවන්...හැම පාරකම වගේ දහම් පාසලේ අපේ පළවෙනිය උනේ එයා...ඒ වගේම එයාට හොදට සල්ලිට් තිබුන .එයා ටමඊ එකම පුතා..සහෝදර සහෝදරියෝ කඋරුට් හිටියේ නෑ .අපි දෙන්න ඉගෙන ගත්තේ ඉස්කෝල දෙකක ...එයා ගියේ අගනුවර ප්රදාන පාසලකට .... එයාට හෙනේම උනෙට් එකමෛ ...නමුත් අපි දෙන්නම ගියේ එකම දහම පාසැලඅට ....අපි දෙන්න උදෙන්ම දහම පාසලට එනවා ...මම උදේ 7 වෙනකොට දහම් පාසල් යනවා..එයට් ටික දවසක් යනකොට මම එන වෙලාවටම එන්න ගට්ට...කොහොම හරි ටික දවසක් යනකොට මට තේරුණා එයා මම ගැන ගොඩක් උනන්දු වෙනවා කියල ..පොඩි හරි විවේකයක් ලැබුන හැටියේ එයා කරන්නේ මට විහිලුවට අනන් මනං කියනවා...නැත්නම් කොළ ගුලි වලින් ගහනවා..ඒ දවස් වල හැමදාම ඉරිදට එයාගේ පන ලියවෙන්නේ නැහැ ..මගෙන් ටමඊ පැනක් ඉල්ලා ගන්නේ ...ඒ කලේ හරිම සුන්දරඊ ...උගන්නන වෙලවෙඩිට් මගේ දිහමි බලාගෙන ඉන්නේ ..ඒ දවස් වල exam ත් kittui ...අපි දෙන්න ගියේ class 2ta ..හබඊ මේ දවස් වෙනකොට එයට් මගේ පන්තියට ආව...දවසක් එයා මගේ පොටක් ඉල්ලා ගට්ට ...කොහොමහරි දහම පාසල් ඉවර වෙලා ගෙදර යනකොට එයා ඒ පොට මට ගෙනට් දුන්න...ඒ එක්කම එයා කිඋව...ඕක හොදට බලන්න ...ඕක ඇතුලේ දෙයක් ඇති කියල ...