මරේ මරු බන් මං තාම හොල්මන්

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    soke kathawa
    strange%20weird%20funny%20pictures%20of_Happy-Snake.jpg
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    අඩේ ඉක්කා ගහනවා ඕයි ඉක්මනට කියපන්:rolleyes::love:
    තොට කියන්න බැරිනම් ඇන්ටිගේ නොම්බරේ දීපන් ඉතුරු ටික අසා දැන ගන්න
    :rofl::P
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අඩේ ඉක්කා ගහනවා ඕයි ඉක්මනට කියපන්:rolleyes::love:
    තොට කියන්න බැරිනම් ඇන්ටිගේ නොම්බරේ දීපන් ඉතුරු ටික අසා දැන ගන්න
    :rofl::P

    :yes::yes:
    යස අදහස:lol::lol::lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං අපි සෙට් වෙන්න යන තැනක් තියෙනවා
    ඇල පාරක් ගාව
    ඒ පාරේ එච්චර වාහන යන්නෙත් නෑ
    පාර දිගේ ගියහම කෙලවර තියෙන්නේ විදුලි බලාගාරයක්
    ඒ පාරේ ඉඩ තියෙන තැනකින් වාහනේ නැවත්තුවා
    බඩු ටික වාහනෙන් තියලා අපි ඇලට ගියා

    "මං මෙච්චර කල් ####### ඉන්නවා, ඒත් මේ වගේ ලස්සන තැනක් තියෙනවා කියලා
    දැක්කේ අද, ඔයාලා හැමදාම එනවද මෙතෙන්ට, අයෙත් දවසක් එමු"

    "අපෝ ඔයා ####### දැක්කේ නැති දේවල් කොච්චර තියෙනවද
    අපි නම් ඇවිත් නාලා ටිකක් දාලා තමා යන්නේ"

    "අ‍නේ අනේ කොල්ලේ ඔයාලත් මාර ෆන් තමා ගන්නේ නේද
    ඇත්තටම මෙතන නානවද
    ගැඹුර ඇතිනේද"

    "මොන ගැඹුරක්ද හලෝ "

    "අපරාදේ ඔයා කලින් කිව්ව නම් හරිනේ, එහෙනම් මං ඇදුම් ගේනවා නාන්න"

    එයා කියවන්නේ කකුල් දෙක වතුරේ ඔබා ගෙන, සුදු සායක් ඇන්දලා හිටියේ, වතුරට තෙමිලා කකුල් දෙකම සුදු පාටයි
    සුදු කිව්වට රත්තරන් සුදක්
    නාන්න මොන ඇදුම් ද හලෝ ඇදුම් නැතුව නානකොටනේ පන් එක කියලා කියන්න හිතුවා විතරයි කිව්වේ නෑ

    ඩින්ක් දාන කප් දෙකත් හෝද ගෙන වාහනේ ට ආවා

    "කඩන්න කෝ මල්ලි රෑ වෙනවා"

    "මොනවද "

    "මං කිව්වෙ බෝතලේ හලෝ"

    " ආ ඒක මිසක්"

    "‍අපෝ කොල්ලා වල් වෙලා, උදේ නම් හිටියේ උපාසකයා ‍වගේ දැන් බලහල්ලකෝ කටේ තරම"

    තරම බලන්න ඕනි කටේ නෙමෙයි කියලා කියන්න හිතුනත් මං කිව්වේ නෑ

    " ඔයා වොඩ්කා වලට ආසද මල්ලි. මම නම් ආස රෙඩ් රම් වලට"
    "බ්ලැක් ලේබල් වලට තමා මං ආස ඒත් බඩු නෑනි මෙහේ"
    "දවසක ගේන්න මං ඒව බීලා නෑ"
    "කොලඹ ගිහින් එන දවසක ගේන්නම්"

    ලාව‍ට පොඩි ෂොට් දෙක තුනක් දා ගත්තා
    වොඩ්කා වලට ස්ප්‍රට් සැන්ඩි හොන්දයි, සැර දැනෙන්නේත් නෑ

     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නියමෙට කතාව ගොතාගෙන යනවා.. එළ එළ.. :lol::lol:



    ලාව‍ට පොඩි ෂොට් දෙක තුනක් දා ගත්තා
    වොඩ්කා වලට ස්ප්‍රට් සැන්ඩි හොන්දයි, සැර දැනෙන්නේත් නෑ


    වොඩ්කා වලට සන්ක්වික් වලින් සැන්ඩි කරල බලපන්. සිරා :yes: