ප්‍රශ්න වැලක් නේ...
මේ ත්‍රේඩ් එකට දැන් කට්ටිය ඉස්සරහාට ගන්නේ නැත්තේ..
හුගාක් අයට ෆෙක් ගිණුම් තියෙන හින්දා වෙන්න ඇති කියලා මට නම් හිතෙනවා.. දැන්..


අයෙත් අහලානෑ, මේ ත්‍රේඩ් එක දැක්කාත් නොදැක්කා වගේ..
අය ඉන්නවා නේ. ඒ අය ගැන කිව්වේ..

නෑ, මේ ත්‍රේඩ් එක දැක්කාත් නොදැක්කා වගේ..
අය ඉන්නවා නේ. ඒ අය ගැන කිව්වේ..



අයෙත් අහලා![]()
දැන් නම් නැහැ ඔෆ් ලයින් හිරු කෙල්ල එවි තව ටිකකින්![]()

ඔව් එවා කියන්න බැහැ මෙ වගෙ චරිත (හිරැ) මෙහෙම කරනවනම්ඊට වඩා අපි නොදන්න චරිත කියක් ඉදි ද...![]()




http://www.facebook.com/CrazyNalin
menna innawa pora
me thiyenne mu karagena yana boru pages
http://www.facebook.com/shanudrie2011
http://www.facebook.com/pages/Dinaks...19840598026067
me thiyenne mu kageda pictures dala karagena yana thawath eka prodawak
http://www.facebook.com/shanilka.org
me name eken BB wala credits denawa kiyala meka minissunge profiles issuwa
පොඩි කාරණයක් කියන්නම් ඔය කියන ෆේස්බුක් ගෲප් එක මම බැලුවා බලාගෙන බලාගෙන පහලට යනකොට දැක්කා පොරක් ඉන්නවා නම නලින් කාරියවසම් මේ මනුස්සය කරන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ අයගේ නම් වලින් හොර ෆේස්බුක් පේජ් හදලා බොරු ස්කයිප් අයිඩී හදලා මිනිස්සුන්ව නොමග අරින එක එලකිරි එකත් එක්ක මාර තරහක් තියෙන අසරණ බ්ලොග් කාරයෙක් මෙයට ඒ කලේ මාර අමාරුවක් තිබ්බා එලකිරි එකේ ඩයලොග් ඇඩ් එකක් දාපු එක ගැන මේ මනුස්සයා කියනවා එලකිරි එකේ ඉන්න පාලකයො බොරු එකවුන්ට් හෝ ගලා හදල එලකිරි එකේ ගොඩක් මෙම්බස්ල ඉන්නවා කියල මවා පෙන්නල කොම්පැණි වලින් ඇඩ් දාගෙන අසධාරණ විදියට සල්ලි ගන්නවලු ඔන්න ඔහොමයි එයා කියන්නේ ඉස්සර.පව් අසරණ සිංහල බ්ලොග් යුනියොන් එකේ කොල්ලෙක්.
මෙ වගේ අය ඉන්න ගෲප් වල ඔගොල්ලො පොඩ්ඩක් පරිස්සමින් ඉන්න මොකද ඔගොල්ලන්ටත් නොකිය ඔගොල්ලන්ගේ නම විකුනනවා විශේෂයෙන් මෙයාව ඇඩ් කරගනන්ව නම් ඔගොල්ලො ගෑණු ළමයි එහෙම ඉන්න පින්තුර ෆේස්බුක් එකේ දලා තියෙනව නම් එවා හංගන්න මොකද එවා උස්සලා මෙයා තව ප්‍රොෆයිල් හදනවා එකට මුගේම යාලුවෙකුට කරලා ඇපිට් එකෙදී අම්බානෙක කනේ පාරවල් කාපු පොරක් ඒ නිසා පරිස්සම් වෙන්න පොඩ්ඩක් මේ වගේ අය ඉන්න ගෘප් වලට බැදෙනකොට
උඹටත් මාර අමාරුවක් නේද තියෙන්නෙ ???
උඹට වෙන වැඩ නැද්ද බං???
අවංකවම අහන්නෙ....???
FAKE ID තියෙනව කියල කවුරුත් දන්නවා...
ඇයි බං උඹ ඕක නිකං මාර සොයාගැනීමක් වගේ දාන්නෙ???
උඹ ඉතින් කොහොමත් දන්නවා වුනත් නොදන්නවා වුනත්..
මේවා නොදන්න අය හුගාක් අය ඉන්නවා.. අනික...
මේවා ගේ දේවල් වලින් බොහෝ දෙනෙක් තේරුමක් නැතිව..
ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා..
ඒ හින්දායි සමාජයට පණිවිඩයක් දුන්නේ..
ඉතින් මම නම් හිතන්නේ නෑ.. මේකේ වැරද්දක් තියෙනවා කියලා..
එල එල ඒත් මචං මම මේ උඹේ මූනට කියන්නෙ....
උඹලට උඹලගෙ ජීවිතේ වෙන වැඩ නැද්ද මෙව්වම කර කර ඉන්න...????
ඊට වඩා හොඳ නැද්ද උඹට සමාජ සේවය කරන්න ඕනෙ නම් , ඔය නාස්ති කරන වෙලාවෙන් , සමාජෙට වැඩක් වෙන දෙයක් කරන්න...??? ( උඹට උඹෙ වැඩක් කරගන්න කැමති නැත්තං...?????
මචන් මට හිතෙන දෙ කිවුවෙ.....
අවුලක් ගන්න එපා....

