ෆෙක්බුක්~හොරු

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ප්‍රශ්න වැලක් නේ...
    මේ ත්‍රේඩ් එකට දැන් කට්ටිය ඉස්සරහාට ගන්නේ නැත්තේ..
    හුගාක් අයට ෆෙක් ගිණුම් තියෙන හින්දා වෙන්න ඇති කියලා මට නම් හිතෙනවා.. දැන්..
    :yes:;)
    නෑ, මේ ත්‍රේඩ් එක දැක්කාත් නොදැක්කා වගේ..
    අය ඉන්නවා නේ. ඒ අය ගැන කිව්වේ..
    අයෙත් අහලා:rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෝ අපේ ෆෙක් හොරු ටික.. ?
    කට්ටියට දැන් හොද වැටහිමක් තියෙනවා වෙන්න ඇති නේ..
    මේ ෆෙක් ගිණුම් අයිති කරුවන් ගැන..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් නම් නැහැ ඔෆ් ලයින් හිරු කෙල්ල එවි තව ටිකකින්:rofl:
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    You have missed something .... people will make fake profiles to advance on facebook games !!!
    (but they will not consider adding people). They can be identified easily by the game-only activity
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඊට වඩා අපි නොදන්න චරිත කියක් ඉදි ද... :rolleyes:
    ඔව් එවා කියන්න බැහැ මෙ වගෙ චරිත (හිරැ) මෙහෙම කරනවනම් :nerd::lol:
    උපාසක බලළ්ලු මියො දෙන්නා දෙන්නලු අල්ලන්නෙ:rofl::P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    පොඩි කාරණයක් කියන්නම් ඔය කියන ෆේස්බුක් ගෲප් එක මම බැලුවා බලාගෙන බලාගෙන පහලට යනකොට දැක්කා පොරක් ඉන්නවා නම නලින් කාරියවසම් මේ මනුස්සය කරන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ අයගේ නම් වලින් හොර ෆේස්බුක් පේජ් හදලා බොරු ස්කයිප් අයිඩී හදලා මිනිස්සුන්ව නොමග අරින එක එලකිරි එකත් එක්ක මාර තරහක් තියෙන අසරණ බ්ලොග් කාරයෙක් මෙයට ඒ කලේ මාර අමාරුවක් තිබ්බා එලකිරි එකේ ඩයලොග් ඇඩ් එකක් දාපු එක ගැන මේ මනුස්සයා කියනවා එලකිරි එකේ ඉන්න පාලකයො බොරු එකවුන්ට් හෝ ගලා හදල එලකිරි එකේ ගොඩක් මෙම්බස්ල ඉන්නවා කියල මවා පෙන්නල කොම්පැණි වලින් ඇඩ් දාගෙන අසධාරණ විදියට සල්ලි ගන්නවලු ඔන්න ඔහොමයි එයා කියන්නේ ඉස්සර.පව් අසරණ සිංහල බ්ලොග් යුනියොන් එකේ කොල්ලෙක්.

    http://www.facebook.com/CrazyNalin
    menna innawa pora

    me thiyenne mu karagena yana boru pages

    http://www.facebook.com/shanudrie2011

    http://www.facebook.com/pages/Dinaks...19840598026067

    me thiyenne mu kageda pictures dala karagena yana thawath eka prodawak

    http://www.facebook.com/shanilka.org

    me name eken BB wala credits denawa kiyala meka minissunge profiles issuwa

    මෙ වගේ අය ඉන්න ගෲප් වල ඔගොල්ලො පොඩ්ඩක් පරිස්සමින් ඉන්න මොකද ඔගොල්ලන්ටත් නොකිය ඔගොල්ලන්ගේ නම විකුනනවා විශේෂයෙන් මෙයාව ඇඩ් කරගනන්ව නම් ඔගොල්ලො ගෑණු ළමයි එහෙම ඉන්න පින්තුර ෆේස්බුක් එකේ දලා තියෙනව නම් එවා හංගන්න මොකද එවා උස්සලා මෙයා තව ප්‍රොෆයිල් හදනවා එකට මුගේම යාලුවෙකුට කරලා ඇපිට් එකෙදී අම්බානෙක කනේ පාරවල් කාපු පොරක් ඒ නිසා පරිස්සම් වෙන්න පොඩ්ඩක් මේ වගේ අය ඉන්න ගෘප් වලට බැදෙනකොට

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    පොඩි කාරණයක් කියන්නම් ඔය කියන ෆේස්බුක් ගෲප් එක මම බැලුවා බලාගෙන බලාගෙන පහලට යනකොට දැක්කා පොරක් ඉන්නවා නම නලින් කාරියවසම් මේ මනුස්සය කරන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ අයගේ නම් වලින් හොර ෆේස්බුක් පේජ් හදලා බොරු ස්කයිප් අයිඩී හදලා මිනිස්සුන්ව නොමග අරින එක එලකිරි එකත් එක්ක මාර තරහක් තියෙන අසරණ බ්ලොග් කාරයෙක් මෙයට ඒ කලේ මාර අමාරුවක් තිබ්බා එලකිරි එකේ ඩයලොග් ඇඩ් එකක් දාපු එක ගැන මේ මනුස්සයා කියනවා එලකිරි එකේ ඉන්න පාලකයො බොරු එකවුන්ට් හෝ ගලා හදල එලකිරි එකේ ගොඩක් මෙම්බස්ල ඉන්නවා කියල මවා පෙන්නල කොම්පැණි වලින් ඇඩ් දාගෙන අසධාරණ විදියට සල්ලි ගන්නවලු ඔන්න ඔහොමයි එයා කියන්නේ ඉස්සර.පව් අසරණ සිංහල බ්ලොග් යුනියොන් එකේ කොල්ලෙක්.
    මෙ වගේ අය ඉන්න ගෲප් වල ඔගොල්ලො පොඩ්ඩක් පරිස්සමින් ඉන්න මොකද ඔගොල්ලන්ටත් නොකිය ඔගොල්ලන්ගේ නම විකුනනවා විශේෂයෙන් මෙයාව ඇඩ් කරගනන්ව නම් ඔගොල්ලො ගෑණු ළමයි එහෙම ඉන්න පින්තුර ෆේස්බුක් එකේ දලා තියෙනව නම් එවා හංගන්න මොකද එවා උස්සලා මෙයා තව ප්‍රොෆයිල් හදනවා එකට මුගේම යාලුවෙකුට කරලා ඇපිට් එකෙදී අම්බානෙක කනේ පාරවල් කාපු පොරක් ඒ නිසා පරිස්සම් වෙන්න පොඩ්ඩක් මේ වගේ අය ඉන්න ගෘප් වලට බැදෙනකොට

    ආහ්. එළ මචන්.. මේවා දැනුවත් කලාට..
    අපේ අය මේ වගේ වැරදි දැක දැක කරබාගෙන ඉන්නවා කියන්නේ..
    ඒ වගේ හොරුන්ට අත දිමක් වගේ දෙයක් තමයි වෙන්නේ..
     
    hora gediya

    Banned
    Jun 21, 2011
    87
    7
    0
    උඹටත් මාර අමාරුවක් නේද තියෙන්නෙ ???

    උඹට වෙන වැඩ නැද්ද බං???

    අවංකවම අහන්නෙ....???

    FAKE ID තියෙනව කියල කවුරුත් දන්නවා...

    ඇයි බං උඹ ඕක නිකං මාර සොයාගැනීමක් වගේ දාන්නෙ???
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹටත් මාර අමාරුවක් නේද තියෙන්නෙ ???
    උඹට වෙන වැඩ නැද්ද බං???
    අවංකවම අහන්නෙ....???
    FAKE ID තියෙනව කියල කවුරුත් දන්නවා...
    ඇයි බං උඹ ඕක නිකං මාර සොයාගැනීමක් වගේ දාන්නෙ???

    උඹ ඉතින් කොහොමත් දන්නවා වුනත් නොදන්නවා වුනත්..
    මේවා නොදන්න අය හුගාක් අය ඉන්නවා.. අනික...
    මේවා ගේ දේවල් වලින් බොහෝ දෙනෙක් තේරුමක් නැතිව..
    ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා..
    ඒ හින්දායි සමාජයට පණිවිඩයක් දුන්නේ..
    ඉතින් මම නම් හිතන්නේ නෑ.. මේකේ වැරද්දක් තියෙනවා කියලා..
     
    hora gediya

    Banned
    Jun 21, 2011
    87
    7
    0

    උඹ ඉතින් කොහොමත් දන්නවා වුනත් නොදන්නවා වුනත්..
    මේවා නොදන්න අය හුගාක් අය ඉන්නවා.. අනික...
    මේවා ගේ දේවල් වලින් බොහෝ දෙනෙක් තේරුමක් නැතිව..
    ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා..
    ඒ හින්දායි සමාජයට පණිවිඩයක් දුන්නේ..
    ඉතින් මම නම් හිතන්නේ නෑ.. මේකේ වැරද්දක් තියෙනවා කියලා..

    එල එල ඒත් මචං මම මේ උඹේ මූනට කියන්නෙ....

    උඹලට උඹලගෙ ජීවිතේ වෙන වැඩ නැද්ද මෙව්වම කර කර ඉන්න...????

    ඊට වඩා හොඳ නැද්ද උඹට සමාජ සේවය කරන්න ඕනෙ නම් , ඔය නාස්ති කරන වෙලාවෙන් , සමාජෙට වැඩක් වෙන දෙයක් කරන්න...??? ( උඹට උඹෙ වැඩක් කරගන්න කැමති නැත්තං...?????)

    මචන් මට හිතෙන දෙ කිවුවෙ.....

    අවුලක් ගන්න එපා....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල එල ඒත් මචං මම මේ උඹේ මූනට කියන්නෙ....
    උඹලට උඹලගෙ ජීවිතේ වෙන වැඩ නැද්ද මෙව්වම කර කර ඉන්න...????
    ඊට වඩා හොඳ නැද්ද උඹට සමාජ සේවය කරන්න ඕනෙ නම් , ඔය නාස්ති කරන වෙලාවෙන් , සමාජෙට වැඩක් වෙන දෙයක් කරන්න...??? ( උඹට උඹෙ වැඩක් කරගන්න කැමති නැත්තං...?????
    මචන් මට හිතෙන දෙ කිවුවෙ.....
    අවුලක් ගන්න එපා....

    මම නම් වරදක් හිතන්නේ නෑ..
    උඹ ඕය විදියට හිතන්න පතන්නේ උඹේ ඔය මානසිකත්වයේ වැරද්ද හින්දායි ඒ වගේ දෙයක් තේරිම් ගිහිල්ලා තියෙන්නේ..
    ඒ හින්දා මට උඹේ වැරද්දක් කියන්න විදියක් නෑ..
    අනික උඹ කියන විදියට මේ වගේ ත්‍රේඩ් දාන්නේ නැතිව ඉන්නවා නම්..
    කොයි කවුරුත්.. එළකිරි අඩවියට ෆොරාම් සෙක්ෂන් එකක් ඕනේ නෑ නේ..
    උඹත් දැන් කියපු කතාව හරියට..
    " ඇයි බල්ලොන්ට නැට්ටක් තියෙන්නේ ? " කියලා වගේ ගොන් ප්‍රශ්නයක් නේ ඇහුවේ...:baffled:
    හරි.. අවුලක් නෑ.. අපිට තේරුම් ගියා උඹේ ප්‍රශ්නේ..
    :lol: