....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
මේකත් හැකිනම් බලන්නකෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1083995
සින්හල කොටි කීප දෙනෙක් අලුතින් user accounts හදාගෙන එලකිරි එකෙ ඉන්නවා...
http://www.elakiri.com/forum/showthread.php?p=10454295#post10454295
ගොඩක් වටිනව සහෝ
මෙ site එක ඇතුලෙත් fake id හදාගෙන
බොරුවට දගලන එවුන් වැඩිවේගෙන එන්නෙ
එක නිසා තමයි මෙ වගෙ ඒවා දාන්නෙ
ඔයවගේ වටින දේවල්
රට වෙනුවෙන්
දිගටම කරගෙන යන්න යාලුවා!
මෙ site එක ඇතුලෙත් fake id හදාගෙන
බොරුවට දගලන එවුන් වැඩිවේගෙන එන්නෙ
එක නිසා තමයි මෙ වගෙ ඒවා දාන්නෙ
ඔයවගේ වටින දේවල්
රට වෙනුවෙන්
දිගටම කරගෙන යන්න යාලුවා!


