නෑ නෑ....මෙතන නැව් ලියාපදිංචි කරන් නෑ......යන්න වරායට....![]()

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
jahoo niyama kolla
මෙ ආකාරයට
මෙහෙම කියල tag දාල තියෙන්නෙ.
මෙව දාපු එකත් මු වගේම ltte සමලින්ගිකයෙක්
නොදකින් උපන් ගති විදහන හැටි,
මු නියම කොල්ලෙක් හින්ද වෙන්නැති දැන්
BANNED වෙලා ඉන්නෙ නේ
![]()

මේවා මචන් උඹලාව පිනවන්න කියන කතා.ආණ්ඩුව සිංහල ජනතාව පිනවන්න, සතුටු කරන්න එක එක ප්‍රවුත්ති, පිලිතුරු ආණ්ඩුවට කඩේ යන පත්තර සහ විද්යුත් මාධ්‍ය හරහා දෙනවා මිසක්, චැනල් 4 එකේ සහ කොටින්ගේ ප්‍රචාර වල බරපතල කම වටහාගෙන ඒවා අධ්‍යනය කරලා අවබෝධාත්මක සහ තීක්ෂන ප්‍රතිප්‍රහාරයන් හෝ පිලිතුරු දෙන්නෙ නෑ. ඒක නිසා අනිවාර්යෙන්ම ලංකාවට ආර්ථික සම්බාධක වැටෙන්න පුලුවන්. මේ එලකිරි එකේ අයටත් ඕනී ඒ වගේ ආර්ථික සම්බාධක පටවගෙන අපේ රටේ ආර්ථිකය විනාශ කරලා ඊලාම හදවන්න.උඹලා වගේ එවුන් මේ ආත්මේ ලංකාවේ ඉපදුනාට අයේ එන ආත්ම වල මේ රන් දිවයිනේ ඉපදෙන්න වරම් නෑ. අන්න ඒකත් මතක තියාගනිල්ලා.උඹලා උඹලට නොදැනීම මේ රටට ආර්ථික සම්බාධක ගේන්න කඩේ යනවා.ඇත්තෙන්ම මව් බිමට එරෙහිව කඩේ යන්නේ, ඊලාම වෙනුවෙන් කඩේ යන්නේ උඹලා.ඒ මේ රට ආර්ථික සම්බාධක හරහා විනාශ කරලා.මතකද ඉරාකේ වුනදේ.සදාම් හුසේන් එක්සත් ජාතීන්ට කුනුහරුපෙන් බැනලා එලෙව්වා.ඊට පස්සේ රට විනාශ කර ගත්තා.උඹලත් එක්සත් ජාතීන්ට කුනු හරුපෙන බැනලා, බෑන් කීමූන්ට බැනලා ඒක තමයි කරවන්නේ.එහෙම නෙවෙයි යථාර්තය තෙරුම් ඈරගෙන ඒකට බුද්ධියෙන් මූන දෙමු.නැත්නම් රට විනාශ වෙලා, හමුදාව දුර්වල වෙලා ඊලාම බිහි වෙන්න පුලුවන්.
යන්න...

අනෙප් පලයංයන්න...
උඹ තමා මහ ලොකු දේශ ප්‍රේමියා....
උඹලගේ දේශ ප්‍රේමය තමයි 88/89 ලංකාවෙ ආර්ථිකය විනාශ කලේ.බස් ම කීයක් ගිනි තිබ්බද?පෙට්‍රොල් ෂෙඩ්,ට්‍රාන්ස්ෆෝමර්ස්,වැඩ කරන මිනිස්සු කී දෙනෙක් විනාශ කලාද?
උඹලගේ තියෙන්නෙ රටට ආදරයක් නොවෙයි බං.
උඹලගේ තියෙන්නෙ ජරා දේශපාලන උවමනාවක්.
මේ රන් දිවයිනේ අපි උපදින්නෙ නැති එක වෙනම කතාවක්.
මොන උලව්වක ඉපදුනත් ඒ උපන් පොලොවට සේවය කරන එකයි වැදගත්.
උඹලා මේ රන් දිවයිනේ ඉපදිලා රට විනාශ කරපු පාහරයින්ට කඩේ දුවනවා.
උඹලාගේ ජරා වැඩ නිසා බෑන් උනාම ආයෙම ෆේක් එකක් හදාගෙන එලකිරියෙ උපදිනව.
උඹම හිතලා බලපං උඹ කවුද මොනවද කරන්නෙ කියලා.
මොකද තමන්ගෙ වැරදි වලට කාගෙන් සමාව ලැබුනත්.....
තමන්ගෙ හෘදය සාක්ෂියෙන් නම් කිසිම දිනයක සමාවක් ලැබෙන්නෙ නෑ.
දරුස්මාන්ලා,චැනල් 4 කැකුණ තලද්දී උඹලා වගේ හබන් කුකුල්ලුන්ට මගුල්....![]()

මේ හලෝ මීට කලින් රෝප් කියලා හාල්පාරුවෙකුත් දේශප්‍රේමි බයිලා කියන් ඇවිත් ඒ අස්සෙ උගේ විදේශ උගත් කම ගැන නයි අරින්න ගිහින් නිකන් මස්තබාල්දු උනා.ඔහේ දැන් මහා මැවුම් කාරයා වෙන්න හදනව.මට ඕන තැනක ඕන විදිහකට ඉපදෙන්න වරම් තියෙනවා.නමුත් උඹලා අයේ මේ රටේ ඉපදෙන්නේ නෑ. ඒක දැන ගනිල්ලා

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මුන්ට මගුල් නටන්න හම්බ වෙන්නෙ නැ යාලුවා
ඔය පේනවනෙ මහලොකු ජාතිආලය තියෙන එවුන්ට වෙලා තියෙන දේ
දැන් ඔක ලොවෙත් නැ
banned
ජාතියට හරියට ආදරේ කරපු නිසා වෙන්නැති බන් ඔක banned වෙලා ඉන්නෙ
පවු නේ

අපි ආය උපදින්නෙ නෑලු....
අපි ආය උපදින්නෙ නෑලු....
එයාගේ පට්ටි ගොන් කතා විවේචනය කරන අය බැල්ලියො වෙලා උපදිනවලු.
එයාට ඕන තැනක උපදින්න වරම් තියෙනවලු.
පිස්සු හුරුල්ලො කන්නෙක්.එලකිරියෙ ෆේක් වලින් උපදිනව වගේ කියලා හිතන් ඇත්තෙ....
පිස්සු ෆේක් ගෲප්![]()

අනෙප් පලයංයන්න...
උඹ තමා මහ ලොකු දේශ ප්‍රේමියා....
උඹලගේ දේශ ප්‍රේමය තමයි 88/89 ලංකාවෙ ආර්ථිකය විනාශ කලේ.බස් ම කීයක් ගිනි තිබ්බද?පෙට්‍රොල් ෂෙඩ්,ට්‍රාන්ස්ෆෝමර්ස්,වැඩ කරන මිනිස්සු කී දෙනෙක් විනාශ කලාද?
උඹලගේ තියෙන්නෙ රටට ආදරයක් නොවෙයි බං.
උඹලගේ තියෙන්නෙ ජරා දේශපාලන උවමනාවක්.
මේ රන් දිවයිනේ අපි උපදින්නෙ නැති එක වෙනම කතාවක්.
මොන උලව්වක ඉපදුනත් ඒ උපන් පොලොවට සේවය කරන එකයි වැදගත්.
උඹලා මේ රන් දිවයිනේ ඉපදිලා රට විනාශ කරපු පාහරයින්ට කඩේ දුවනවා.
උඹලාගේ ජරා වැඩ නිසා බෑන් උනාම ආයෙම ෆේක් එකක් හදාගෙන එලකිරියෙ උපදිනව.
උඹම හිතලා බලපං උඹ කවුද මොනවද කරන්නෙ කියලා.
මොකද තමන්ගෙ වැරදි වලට කාගෙන් සමාව ලැබුනත්.....
තමන්ගෙ හෘදය සාක්ෂියෙන් නම් කිසිම දිනයක සමාවක් ලැබෙන්නෙ නෑ.
දරුස්මාන්ලා,චැනල් 4 කැකුණ තලද්දී උඹලා වගේ හබන් කුකුල්ලුන්ට මගුල්....![]()
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මුන්ට මගුල් නටන්න හම්බ වෙන්නෙ නැ යාලුවා
ඔය පේනවනෙ මහලොකු ජාතිආලය තියෙන එවුන්ට වෙලා තියෙන දේ
දැන් ඔක ලොවෙත් නැ
banned
ජාතියට හරියට ආදරේ කරපු නිසා වෙන්නැති බන් ඔක banned වෙලා ඉන්නෙ
පවු නේ
මේ හලෝ මීට කලින් රෝප් කියලා හාල්පාරුවෙකුත් දේශප්‍රේමි බයිලා කියන් ඇවිත් ඒ අස්සෙ උගේ විදේශ උගත් කම ගැන නයි අරින්න ගිහින් නිකන් මස්තබාල්දු උනා.ඔහේ දැන් මහා මැවුම් කාරයා වෙන්න හදනව.
නිකං පලයං මහත්තයා යන්න.....!![]()
අපි ආය උපදින්නෙ නෑලු....
එයාගේ පට්ටි ගොන් කතා විවේචනය කරන අය බැල්ලියො වෙලා උපදිනවලු.
එයාට ඕන තැනක උපදින්න වරම් තියෙනවලු.
පිස්සු හුරුල්ලො කන්නෙක්.එලකිරියෙ ෆේක් වලින් උපදිනව වගේ කියලා හිතන් ඇත්තෙ....
පිස්සු ෆේක් ගෲප්![]()
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
චාටර් බන්
ගොන්නුත් නොකියන ගොන් කතා බන් මු කියන්නෙ
හි හි
මුවගෙ ගොන්නු ඉතින් මෙකෙ තව ඉපදුනොත් රටට sorryම තමයි