ශවීන්ද්‍ර සිල්වා වීරයාට සහ රටට මඩගහන එවු&#3505

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ශවේන්ද්‍ර මහත්තයා කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් නෙමේ කතා කලේ...ඔහු කතා කලේ එල්.ටී.ටී.ඊ එකට විරුද්ධව...ඒ නිසා ඒක "කඩේ යාමක්" කියලා කියන්න බෑ...

    මොනා වුනත් ඒ මනුස්සයා අපේ සම-හරක් දේශපාලනඥයො වගේ "කුමන්ත්‍රණ" "කුමන්ත්‍රණ" කිය කිය කට කයිවාරු ගගහා ඉන්නෙ නැතිව පැත්තකට වෙලා තමන්ගෙ වැඩේ හරියට කරා....:yes::yes:

    අපේ රටේ වාසනාවට තවමත් මෙහෙම එඩිතර මිනිස්සු ටිකක් අපිට ඉතුරු වෙලා ඉන්නවා.දේශපාලනේ පැත්තකට දාලා මේ මිනිස්සුන්ව අපි ආරක්ෂා කරගන්න ඕන එහෙම නොවුනොත් ඔය කෑ ගහන කාට කාටත් පය ගහලා ඉන්න රටක් නැතිවෙයි.
    :):)
    ඔය උඩ ගොන් පාට් දාපු
    බුරුවොන්ට ඔක තෙරිලා නැ බන්
    රටට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මෙ වෙලාවෙ උන් හදන්නෙ
    දෙශ පාලන වාසි ගන්න

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    අපොයි බැරි වෙලාවත් ශවේන්ද්‍ර සිල්වා කීවානම් අනේ මේ අය ජාත්‍යන්තරය අනාගෙන ඉන්න නිසා අපි වගේ හමුදා නිලධාරින් චක බ්ලාස්ට් වෙන්න ඉන්නේ කියලා, හෙට උදේ වෙනකොට ඔය කවුරුත් කඩේ යන ශවේන්ද්‍ර එක ‍රැයින් දේශ ද්‍රෝහියෙක්.එයාට කඩේ යන අය එක වැලට මඩ ගහනවා.

    Ucer CP balapan... mama ubata -rep dunna:lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    ඔය උඩ ගොන් පාට් දාපු
    බුරුවොන්ට ඔක තෙරිලා නැ බන්
    රටට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මෙ වෙලාවෙ උන් හදන්නෙ
    දෙශ පාලන වාසි ගන්න

    ඒ වගේම තමයි මචං...ඕකේ අනිත් පැත්තත් තියනවා....මමනං කියන්නෙ මේකේ ගෞරවය ආණ්ඩුවට නොව ශවේන්ද්‍ර සිල්වා මහත්තයට යන්න ඕනි...මොකද ආණ්ඩුවට බැරිවුනා අඩුතරමෙ චැනල් 4 එකට විරුද්ධව නඩු දාන්නවත්....ඔවුන් කරේ..කුමන්ත්‍රණ කිය කිය කෑගහපු එක විතරයි...ශවේන්ද්‍ර සිල්වා කතාවට සීමා නොවී වැඩත් කරා:yes::yes:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ඒ වගේම තමයි මචං...ඕකේ අනිත් පැත්තත් තියනවා....මමනං කියන්නෙ මේකේ ගෞරවය ආණ්ඩුවට නොව ශවේන්ද්‍ර සිල්වා මහත්තයට යන්න ඕනි...මොකද ආණ්ඩුවට බැරිවුනා අඩුතරමෙ චැනල් 4 එකට විරුද්ධව නඩු දාන්නවත්....ඔවුන් කරේ..කුමන්ත්‍රණ කිය කිය කෑගහපු එක විතරයි...ශවේන්ද්‍ර සිල්වා කතාවට සීමා නොවී වැඩත් කරා:yes::yes:

    100% agreed
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඒ වගේම තමයි මචං...ඕකේ අනිත් පැත්තත් තියනවා....මමනං කියන්නෙ මේකේ ගෞරවය ආණ්ඩුවට නොව ශවේන්ද්‍ර සිල්වා මහත්තයට යන්න ඕනි...මොකද ආණ්ඩුවට බැරිවුනා අඩුතරමෙ චැනල් 4 එකට විරුද්ධව නඩු දාන්නවත්....ඔවුන් කරේ..කුමන්ත්‍රණ කිය කිය කෑගහපු එක විතරයි...ශවේන්ද්‍ර සිල්වා කතාවට සීමා නොවී වැඩත් කරා:yes::yes:
    එක තමයි යාලු
    අපි එ විරුවන්ට උපහාර කරද්දි
    අර කොටි කැ ගහනව අපි ශවෙන්ද්‍රට කඩෙ යනවයි කියල
    මුන් මොකුන්ද බන්
    සත්තු ජාතිය

    අපොයි බැරි වෙලාවත් ශවේන්ද්‍ර සිල්වා කීවානම් අනේ මේ අය ජාත්‍යන්තරය අනාගෙන ඉන්න නිසා අපි වගේ හමුදා නිලධාරින් චක බ්ලාස්ට් වෙන්න ඉන්නේ කියලා, හෙට උදේ වෙනකොට ඔය කවුරුත් කඩේ යන ශවේන්ද්‍ර එක ‍රැයින් දේශ ද්‍රෝහියෙක්.එයාට කඩේ යන අය එක වැලට මඩ ගහනවා.

    මෙන්න පුක් රොප්ගේ අනික් ඇකවුන්ට් එක
    නෙද්දකින් මූ ආයිත් ඇවිත්
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මාතර කිඹුලා;10467217 said:
    මෙන්න පුක් රොප්ගේ අනික් ඇකවුන්ට් එක
    නෙද්දකින් මූ ආයිත් ඇවිත්
    ගොන් කමෙත් සීමවක් තියෙනවනෙ බන්
    මූ මහ රට හරක් කතානෙ කියන්නෙ
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මාතර කිඹුලා;10467217 said:
    මෙන්න පුක් රොප්ගේ අනික් ඇකවුන්ට් එක

    නෙද්දකින් මූ ආයිත් ඇවිත්

    උඹ පුක් කිඹුලිනේ.
    නංගි ඔයා සුනිමල්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද? වයස 15ක් වෙලා මේකේ ෆුල් ටයිම් ඉන්නේ කොහොමද?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එක තමයි යාලු
    අපි එ විරුවන්ට උපහාර කරද්දි
    අර කොටි කැ ගහනව අපි ශවෙන්ද්‍රට කඩෙ යනවයි කියල
    මුන් මොකුන්ද බන්
    සත්තු ජාතිය

    ශවේන්ද්‍ර සිල්වා, SF වගේම සාමාන්‍ය soldiersලා වගේම චින්තන විදානගේ, සංගා වගේ අය රටට වැඩක් කරපු කට්ටිය....ගොඩක් දේසපාලුවො කරන්නෙ රට විනාස කරන එක...දේශපාලන පක්ෂ වල hardcore fansලා බලන්නෙ යම් මනුස්සයෙක් රටට වැඩක් කරලා තියනවද නැද්ද කියලා නෙමේ....එයා තමන්ගෙ පක්ෂෙද නැද්ද කියලා....මමනං කියන්නෙ මහින්ද හරි රනිල් හරි SF හරි ශවේන්ද්‍ර සිල්වා හරි ගරා යකා හරි කමක් නෑ.....රටට වැඩක් කරනවානං එච්චරයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි බැරි වෙලාවත් ශවේන්ද්‍ර සිල්වා කීවානම් අනේ මේ අය ජාත්‍යන්තරය අනාගෙන ඉන්න නිසා අපි වගේ හමුදා නිලධාරින් චක බ්ලාස්ට් වෙන්න ඉන්නේ කියලා, හෙට උදේ වෙනකොට ඔය කවුරුත් කඩේ යන ශවේන්ද්‍ර එක ‍රැයින් දේශ ද්‍රෝහියෙක්.එයාට කඩේ යන අය එක වැලට මඩ ගහනවා.

    පළමුවෙනි කාරනේ ශවේන්ද්‍ර එහෙම කියන්නේ නැති එක.........!!!!
    දෙවැන්න එහෙම කිව්වොත් ඔවු ඔහුත් ද්‍රෝහී කමක් කලා වෙනව රටට.........!!!
    මොකද ප්‍රහ්නෙ ඇදුනොත් පෝරකේට යන්න වෙන්නේ මහින්දට විතරක් නෙවෙයි......ජෙන්. සරත් ෆොන්සේකා මහතාට, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට, එයාර් මාෂල් රොෂාන් ගුණකිලක මහතාට, ඔක්කොටම යන්න වෙනවා........!!!! මුළු 57 වෙනි බ්‍රිගේඩ් එකම එල්ලයි......!!!
    සහෝදරයා ...අපි වෙනව දකින්න අකමැති මේකයි.......අපේ රටට නායකත්වය දෙන සියළු දෙනා අපට ඕන...ඡන්දෙක දී ගෙදර අරින එක අපේ වැඩක්....ඒක අපි වෙලාවට බලාගමු.......ඒක තේරුම් ගන්න......
    රට වෙනුවෙන් හිතන්න........!!!!
     
    උඹ පුක් කිඹුලිනේ.
    නංගි ඔයා සුනිමල්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද? වයස 15ක් වෙලා මේකේ ෆුල් ටයිම් ඉන්නේ කොහොමද?

    දවල් බෑන් වුන රීපෝස්ට් එකවුන්ට් එකෙනුත් දුන්නෙ ඔය ටෝක් එකමයි නේද ත්‍රෙඩ් ඇරගෙන තමන්ම දෙපැත්තට රිප්ලයි දාගෙන චාටර් වුන බහුචරිත මානසික රෝගියා තමා මූ
    :lol::lol::rofl::P
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    පළමුවෙනි කාරනේ ශවේන්ද්‍ර එහෙම කියන්නේ නැති එක.........!!!!
    දෙවැන්න එහෙම කිව්වොත් ඔවු ඔහුත් ද්‍රෝහී කමක් කලා වෙනව රටට.........!!!
    මොකද ප්‍රහ්නෙ ඇදුනොත් පෝරකේට යන්න වෙන්නේ මහින්දට විතරක් නෙවෙයි......ජෙන්. සරත් ෆොන්සේකා මහතාට, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට, එයාර් මාෂල් රොෂාන් ගුණකිලක මහතාට, ඔක්කොටම යන්න වෙනවා........!!!! මුළු 57 වෙනි බ්‍රිගේඩ් එකම එල්ලයි......!!!
    සහෝදරයා ...අපි වෙනව දකින්න අකමැති මේකයි.......අපේ රටට නායකත්වය දෙන සියළු දෙනා අපට ඕන...ඡන්දෙක දී ගෙදර අරින එක අපේ වැඩක්....ඒක අපි වෙලාවට බලාගමු.......ඒක තේරුම් ගන්න......
    රට වෙනුවෙන් හිතන්න........!!!!
    මෙ හරක් කිසි දෙයක් දැනගෙන නෙමෙයි බන් කතා කරන්නෙ
    මෝද යක්කු

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දවල් බෑන් වුන රීපෝස්ට් එකවුන්ට් එකෙනුත් දුන්නෙ ඔය ටෝක් එකමයි නේද
    හැම එකාම උඹ ගොනෙක් කියලා දන්නවා ඇති.පලයන් ගිහිල්ලා පස්ස හෝදා ගනින්.මෙතන මහ එකාට අල්ලලා හරිම ගඳයි.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මගෙ සහ මගෙ අනිත් සහොදරයින්ගෙ rep - කරපු එවුන්
    අම්මකෙනෙක් ගෙන් කිරි බිපු නැති
    කොන්දක් පන නැති
    කොටි කිරි බිපු කාල කන්නි බව නොඅනුමානය
     
    පළමුවෙනි කාරනේ ශවේන්ද්‍ර එහෙම කියන්නේ නැති එක.........!!!!
    දෙවැන්න එහෙම කිව්වොත් ඔවු ඔහුත් ද්‍රෝහී කමක් කලා වෙනව රටට.........!!!
    මොකද ප්‍රහ්නෙ ඇදුනොත් පෝරකේට යන්න වෙන්නේ මහින්දට විතරක් නෙවෙයි......ජෙන්. සරත් ෆොන්සේකා මහතාට, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට, එයාර් මාෂල් රොෂාන් ගුණකිලක මහතාට, ඔක්කොටම යන්න වෙනවා........!!!! මුළු 57 වෙනි බ්‍රිගේඩ් එකම එල්ලයි......!!!
    සහෝදරයා ...අපි වෙනව දකින්න අකමැති මේකයි.......අපේ රටට නායකත්වය දෙන සියළු දෙනා අපට ඕන...ඡන්දෙක දී ගෙදර අරින එක අපේ වැඩක්....ඒක අපි වෙලාවට බලාගමු.......ඒක තේරුම් ගන්න......
    රට වෙනුවෙන් හිතන්න........!!!!

    එයා එහෙම කියන්නේ නෑ කියලා මූ දන්නවා බන් මූ ඇවිත් කෙලෙහිගුණ නොදන්න පරයෙක් දැන් මුට ඒ මනුස්සයට මෙතන අපහාස කරන්න ගියොත් කන්න වෙන නිසා මූ නොවුන ඒ වගේම කවදාවත් නොවෙන දෙයක් වුනොත් කියලා :lol: අපිට කියවනවා මූ මානසික රෝගියෙක් යකෝ මොකා වුනත් දේශද්‍රෝහී වැඩ කළොත් නම් උඹ වගේ ඌ වැරදියි ඒත් උඹ ඔය කියන දේ නම් මලාට වෙන එකකුත් නෙවෙයි :lol: මෝලා උඹ මේ ෆේක් එකෙන් මේ විදිහට අපහාස කරලා http://www.elakiri.com/forum/showpost.php?p=10466962&postcount=40 ඕකෙන් ඇවිත් බම්ප් දානවා පුක් රෝප් :lol::lol: අනේ පවු බහුචරිත මානසික රෝගියා
    :baffled::rofl::rofl:

    මුන් වගේ උන් වදපු අම්මා අප්පා මොන වගේ කාලකණ්නි උන් වෙන්න ඇත්ද ?
     
    Last edited:

    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    බුරුවො
    කවුද බුරුවො මෙතන කඩෙ ගියෙ
    ශවෙන්ද්‍ර සිල්වට කඩෙ ගියා කියල අපිට මුකුත් ලැබෙනවද
    මිනිහො රට වෙනුවෙන් අපි කඩෙ යන්නෙ
    සාදාරනය වෙනුවෙන් අපි කඩෙ යන්නෙ
    උබ කියන කතාවෙ තෙරුම උබවත් දන්නෙ නැනෙ බන්
    මෝඩය
    :angry::angry::angry:

    Well said macho.elama kiri :lol: :lol: :lol: :lol: :lol:
     
    හැම එකාම උඹ ගොනෙක් කියලා දන්නවා ඇති.පලයන් ගිහිල්ලා පස්ස හෝදා ගනින්.මෙතන මහ එකාට අල්ලලා හරිම ගඳයි.

    සිරාවට ...... උඹ ගොං පාට් දාන්න එපා හැම එකාම දන්නවා උඹ පුක් රෝපයා කියලා :lol: මෙතන ෆේක් හදාගෙන හතර වටේ ඉන්න උන්ට අනික් උන්ගේ නම්වලින් -රෙප් දීලා....:rofl: ඒ මදිවට මුගේ ත්‍රෙඩ්වල මුගේම ෆේක්වලින් දෙපැත්තට රිප්ලයි කර කර චැට් කරලා තියෙන්නෙ මූ මයි තනියෙන් :lol: තුක් නෙද්දකින් බහු චරිත මානසික රෝගියා :rofl:
     
    • Like
    Reactions: C$K