torrents download karanna, seed karanna use karana remote pc ekakata (server ekak wage). eken download karala seed wenna danna puluwan. and remote upload karannath puluwan filehosting sites walataපැටියා;10467625 said:seedbox kiyanne monada ban?
FSC/FS etc.umbala vala baana kota use karana jaathiyaටොරෙන්ට් කියනෙ මොකද්ද අයිය?

p2p වැල බාන්න කරදරයි බන් , ඩිරෙක්ට් ලින්ක් හරි ස්ට්‍රීමින් හරි තමාumbala vala baana kota use karana jaathiya![]()

eka thamai matath penne me dawaswala hidemyass eke alexa nagalalup2p වැල බාන්න කරදරයි බන් , ඩිරෙක්ට් ලින්ක් හරි ස්ට්‍රීමින් හරි තමා![]()
lolඅයියෝ ප්‍රොක්සි කන්නද අපි VPNeka thamai matath penne me dawaswala hidemyass eke alexa nagalalulol

ow katu katu thiyena boola jaathiyakඅයිය වැල කියන්නෙ මොනාද.?
වරක ඉදුනමද?

අයිය වැල කියන්නෙ මොනාද.?
වරක ඉදුනමද?



මම greedy torrent කියන සීඩ්බොක්ස් එක යූස් කරන්නෙවැල කියන්නේ යකෝ....රෙදි වේලන්න ගන්න ලණුවට....
උඹලත් යූස් කරන සීඩ්බොක්සස් මොනවාද කියලා කියපන්කො මචන්....
(දැන් මට බැනපල්ල හොරා කියල ) 
තනිකරම file hosting 
වැල කියන්නේ යකෝ....රෙදි වේලන්න ගන්න ලණුවට....
.
ow katu katu thiyena boola jaathiyak![]()
නොදන්න දෙයක් ඇහුවම කියල දෙන හැටි නේ ඔය 
මම greedy torrent කියන සීඩ්බොක්ස් එක යූස් කරන්නෙ(දැන් මට බැනපල්ල හොරා කියල )
මම ටොරෙන්ට් බාන්නෙ නෑ බන්තනිකරම file hosting
![]()

yako mattu wunoth umbeta invitation eke dunna ahinsaka minihatath ekka kela wenawa..
oka use karanna epa oka maha mattu wenawa ban...
IPT da umbe inne??
BCG wage nam iwareta iwaray...
huta 3th wela mama padam karanna yanawa..
passe ennam...
bye
![]()
මට කියන්න ඕනෙ නෑ ඒකෙ ආනිසන්ස පූජා බන භාවනා ඔක්කොම මම දනිමි
ඕකෙන් මම දැන් එලකිරි කී දෙනෙකුට ඉන්වයිට් දුන්නද 

දන්න බම්බුවp2p වැල බාන්න කරදරයි බන් , ඩිරෙක්ට් ලින්ක් හරි ස්ට්‍රීමින් හරි තමා![]()
