what are the good seedboxes you know?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පැටියා;10467625 said:
    seedbox kiyanne monada ban?
    torrents download karanna, seed karanna use karana remote pc ekakata (server ekak wage). eken download karala seed wenna danna puluwan. and remote upload karannath puluwan filehosting sites walata :P FSC/FS etc.
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අයිය වැල කියන්නෙ මොනාද.? :(
    වරක ඉදුනමද?

    වැල කියන්නේ යකෝ....රෙදි වේලන්න ගන්න ලණුවට....:angry::angry::angry:

    උඹලත් යූස් කරන සීඩ්බොක්සස් මොනවාද කියලා කියපන්කො මචන්....
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වැල කියන්නේ යකෝ....රෙදි වේලන්න ගන්න ලණුවට....:angry::angry::angry:

    උඹලත් යූස් කරන සීඩ්බොක්සස් මොනවාද කියලා කියපන්කො මචන්....
    මම greedy torrent කියන සීඩ්බොක්ස් එක යූස් කරන්නෙ :rofl: (දැන් මට බැනපල්ල හොරා කියල ) :rofl:

    මම ටොරෙන්ට් බාන්නෙ නෑ බන් :D තනිකරම file hosting :D
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මම greedy torrent කියන සීඩ්බොක්ස් එක යූස් කරන්නෙ :rofl: (දැන් මට බැනපල්ල හොරා කියල ) :rofl:

    මම ටොරෙන්ට් බාන්නෙ නෑ බන් :D තනිකරම file hosting :D

    yako mattu wunoth umbeta invitation eke dunna ahinsaka minihatath ekka kela wenawa..
    oka use karanna epa oka maha mattu wenawa ban...
    IPT da umbe inne??
    BCG wage nam iwareta iwaray...

    huta 3th wela mama padam karanna yanawa..
    passe ennam...
    bye
    :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    yako mattu wunoth umbeta invitation eke dunna ahinsaka minihatath ekka kela wenawa..
    oka use karanna epa oka maha mattu wenawa ban...
    IPT da umbe inne??
    BCG wage nam iwareta iwaray...

    huta 3th wela mama padam karanna yanawa..
    passe ennam...
    bye
    :D
    :rofl: මට කියන්න ඕනෙ නෑ ඒකෙ ආනිසන්ස පූජා බන භාවනා ඔක්කොම මම දනිමි :lol: ඕකෙන් මම දැන් එලකිරි කී දෙනෙකුට ඉන්වයිට් දුන්නද :rofl:
    මම කිව්වනෙ ඒකවත් p2p වත් මම use කරන්නෙ නෑ දැන් :D