මරේ මරු බන් මං තාම හොල්මන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    එයා අඩනවා
    මටත් ටිකක් අප්සට් වෙච්ච වැ‍ඩේට

    මං එතන තිබ්බ රෙදි කෑල්ලක් අරන් එයාගේ ඇන්ග පිහ දැම්මා.
    මාත් ඇග පිහ දාගෙන
    එයාට ඇදුම් අදින්න කියලා
    කෝප්පෙට තව වොඩ්කා ටිකක් දාගෙන
    ගෝල්ඩ්ලිප් එකකුත් පත්තු කරගෙන
    එතන තිබ්බ බෝක්කුව උඩින් වාඩි වුණා.

    ටික වෙලාවකින්
    "අපි යමු මල්ලි දැන්"

    මාත් සද්දයක් නැතුව වෑන් එක ස්ටාර්ට් කරගෙන හිමින් හෙමින් ආවා.
    මාගේ හිතට අප්සට් මාර විදිහට.

    "සොරි අක්කේ, ‍මගේ අතින් වෙන්න ගියේ දේ එච්චර හොන්ද නෑ"
    එය කථා නෑ. මටත් කථා කරන්න හිත නෑ. මාත් පාර දිහා බලාගෙන හිමිහිට ආවා.
    එලිය දිහා බලාගෙන මොනවද කල්පනා කරනවා
    ටිකෙන් ටික අපි ටවුන් එකට ලං වුණා
    "අක්කේ මං ඉස්සරහින් බහිනවා, අක්කට පුලුවන් නේද මේ ටික ඩ්‍රයිව් කරන් යන්න"
    "මාව ගෙදෙට්ට දාලා ඔයා වෑන් එක අරන් යන්න මල්ලි"

    මං එයාව ගෙදරින් බැස්සුවා
    මං දැක්කා එයාගේ ඇස් වල කදුලු.
    වාහනෙන් බැස්ස ගමන් එයා ගේ ඇතුල්ට දුවලා ගියා.
    මං වාහනේ පාර්ක් එකට දාලා
    තී විල් එකක් අරගෙන ගෙදර ආවා.

    ඔලුව අවුල් වෙලා.
    රෑට කන්න හිතක් නෑ
    මං එලකිරි එකට ලොග් වෙලා කැරකි කැරකි ඉන්නකොට තමා මේක එලකිරි එකේ දාන්න අයිඩියා එකක් ආවේ
    .

    කථාව ලියාගෙන ය;න කොට එදා රෑ මගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා,

    " ඇයි මල්ලි මට මේ තරම් ආදරේ, අද ඔයාට ඕන තරම් අවස්ථාව තිබ්බා මාව පාවිච්චි කරන්න. ඒත් ඔයා පුදුම විදිහට ඉවසගෙන හිටියට,
    මට ඔයාගේ ආදරේ දැනෙනවා මල්ලි. මං හිතුවේ නෑ ආදරේ මේ තරම් ලස්සනයි කියලා. ඇයි රත්තරන් ඒක ඔයා මට කියන්නේ නැත්තේ,
    මට ඔයා‍ගේ ආදරේ බර වැඩියි මල්ලි. මන් වල් ගෑනියෙක් නෙවෙයි. එත් මාත් ගෑනියෙක්. මටත් ඔය හැගීම් දැනීම් දැනෙනවා. මට ආදරේ කරන්න එපා
    මට ඒක දරා ගන්න බැරි වෙයි. ඒත් මං කැමතියි ඔයා හැමදාම මගේ ගාව ඉන්නවනම්.
    පිස්සාට මං මීට පස්සේ බෑණා කියලා කථා කරන්න ද පිස‍්සෝ"

    නිමි වගේ
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    wtf?? අඩෝ මේක ඇත්ත සීන් එකක්නම් ඉක්මනටම නතර කරපන් බන්.. ඒකි ලයිෆ් එක චාටර් කරගෙන ඉවරයි. උඹ ලයිෆ් එක පටන් අරගෙනත් නැහැ. ආතල්නම් තමයි. නැව් ගියාට පාරවල් හිටින්නෙත් නැහැ. ඒත් අනිවා ඒක උඹට හොද නැහැ. පොඩි ආතල් එකක් ගන්න කියල කෙරුවත් ඒකත් උඹට පරහට හිටියි. දැන්ම නතර කරපන්. මගේ හොද ෆිට් බොක්කෙ යාලුවෙක් බෙල්ලෙ වැල දාගෙන මැරුණ ඔය වගේ බැදපු ගෑනියෙක්ගෙ සීන් එකක් ගෙදරට මාට්ටු වෙලා සීන් ගොඩක් වෙලා.. උඹ මට වඩා අනිවා බාල ඇති. අයිය කෙනෙක් විදිහට කියන්නෙ.. ජීවිතේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔය මගුල නතර කරපන්..
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    100% atta machan......
     
    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    මොන වැල පත්තරෙන් ද උඹ මේක copy කලේ ???? ඇත්ත සීන් එකක් නම් Kumara456 කිව්වා වගේ අදම ඕක නවත්තාපන්.
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මචන් ඕකෙන් වෙන්නෙ අන්තිමට උඹට කෙළ වෙන එක තමා.. සෙක්ස් වලට ආස උන් පට ගාලා වෙන උන්ගේ ගාවට යනවා
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ane malli oya meeka elakiri eke dai kiyala man hituwe na man aye oyata call karannewat na sorry malli oyath anith minissuwagemai maawa use karanna tamai hadanne ......
     
    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    oi me serious aththa scn ekaknum wade dura diga yanna kalin nawaththapan ,oki kohoma ganiyekda kiyala tho danne nane thawama ,samarawita mekima thami kalin minihawa maranna aththe ,thota wireda buuruwo me wage ganiyek ekka love karanna ,
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    අනිවා :nerd: