• Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    System features

    OS DOS

    Processor Intel® Core™ i5-2410M Sandy Bridge Processor
    2.3 GHz, Level 3 cache 3 MB

    Memory 2GB DDR3

    Internal drive 500 GB SATA Hard Disk Drive 7200rpm

    Optical drive LightScribe SuperMulti DVD±R/RW with Double Layer

    Display size 39.6 cm (15.6")

    Price :- LKR 68,500.00

    මේ lap එක ඔය ගානට වාසිද ???
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජොලි_සීයා;10472867 said:

    Processor Intel® Core™ i5-2410M Sandy Bridge Processor
    2.3 GHz, Level 3 cache 3 MB

    Memory 2GB DDR3

    Internal drive 500 GB SATA Hard Disk Drive 7200rpm

    ඔය ගානට අවුලක් නෑ. OS එක පස්සෙ දාගනින්. ඕක lapt**.lk එකේ නේද දාලා තියෙන්නෙ?:nerd:
    හැබැයි Lapt**.lk service එක ගැන නම් මම කියන්න දන්නෙ නෑ. :rolleyes:

    Graphics Processor එකත් Main Processor එක ඇතුලෙම integrate කරල තියෙන්නෙ.ඒක නිසා හොඳ ඇති
    :dull:
     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    ඔය ගානට අවුලක් නෑ. OS එක පස්සෙ දාගනින්. ඕක lapt**.lk එකේ නේද දාලා තියෙන්නෙ?:nerd:
    හැබැයි Lapt**.lk service එක ගැන නම් මම කියන්න දන්නෙ නෑ. :rolleyes:

    Graphics Processor එකත් Main Processor එක ඇතුලෙම integrate කරල තියෙන්නෙ.ඒක නිසා හොඳ ඇති
    :dull:

    ඔව් බන් ...Graphic හොද නිසා තමය් ගන්න බෑලුවෙ.....
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ඔය ගානට අවුලක් නෑ. OS එක පස්සෙ දාගනින්.

    Graphics Processor එකත් Main Processor එක ඇතුලෙම integrate කරල තියෙන්නෙ.ඒක නිසා හොඳ ඇති
    :dull:

    ඔව් Acer ගන්නව නම් Metropolitan තමයි හොඳ.. හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි :nerd:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    HP Pavilion G6-1021TX maykay Graphics Processor එකත් Main Processor එක ඇතුලෙම integrate කරල nevei da thiyennay
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    HP Pavilion G6-1021TX maykay Graphics Processor එකත් Main Processor එක ඇතුලෙම integrate කරල nevei da thiyennay

    නැහැ. මේකෙ seperate, AMD Radeon HD 6470M එකක් තියෙන්නෙ. sandy bridge processor එක තමයි integrate කරල එන්නෙ.:nerd:
     
    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    JOLLY SIYE ubata nam ganne laptop.lk eken nam ganna epa..................
    uba eken gannawa kiyanne uba karaganna lokuma modakamak
    metropolitan eken ganin badu sure...... service ekath hodai
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    Laptop.lk එකෙන් ගන්න එපා. කට්ටිය මෙච්චර කියලත් ඔය ගොන්කම කරගන්න එපා. :no::no:
    Metropolitan එකෙන් ගන්න. බඩු sure. ගානේ මහ වෙනසකුත් නැහැ

    මේකත් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=395901&goto=newpost

    anay machanag Metropolitan 1k lap gena details thiyana thenak nedda. n Metropolitan 1 koheda thiyennay
     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    ඔව් ඔව්......දැන් නම් මටත් හිතෙනවා laptop.lk හොද නැ කියලා.......
    උපදෙස් වලට බොහොම ස්තුති........:oo::oo: