My Boly Past Memories

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇත්තටම මේ ටික මෙතනටයි එන්න ඕනේ... :yes:


    oya google search karala balanna rahul roy kiyala,oya kiyana film eka junoon:rolleyes:eke inne pooja baath

    machan mathakada ubata film ekak giya kenekta sapayak wenawa, eken passe eya hamadama rata hari hama poya dakama rata hari kotiyek wage awesha wenawa..eka bidinnath loku dewal tikak karanna ona guhawaka wage thanak... passe kattiyama giyama eka karanna welawata kalin karaganna bari wenawa, eyawa awesha wenawa kotiyek wenawa, passe hari amaruwen aye hoda wenawa wage kathawak.. e naluwama thawa innawa machan divya ekka wenna one, boat eheka shoot karapu sinduwaka video ekak, thada nil pata muhuda madde thama e boat eka thiyenne, sudu pata eka. e naluwa andan inne kalu pata wage hari thada nil hari adumak, girl ( may b divya )andan inne rathu pata adumaka... mathak karala balapan loku udawwak...

    ggodak pin yaluwa meka hoyala dunnata..mama me naluwa gana godak hewwa.ekata hethuwak thiyenawa.eth hoyaganna bari una..oya loku uwawwak mata kare....
    junoon1.jpg
     

    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    ඇත්තටම මේ ටික මෙතනටයි එන්න ඕනේ... :yes:






    ggodak pin yaluwa meka hoyala dunnata..mama me naluwa gana godak hewwa.ekata hethuwak thiyenawa.eth hoyaganna bari una..oya loku uwawwak mata kare....
    junoon1.jpg

    මම ඔය ෆිල්ම් එක කිහිප වතාවක්ම බැලුවා.ඒකයි මට ඒ නම මතක තිබුනෙ. :) ඔයාට දැන් සතුටු ඇති නේද නලුව ව හොයාගත්තු නිසා..? :)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හෆ්ෆා උඹ හෙන බච්චෙක් නේ ... :P
    උඹ සාජන් ෆිල්ම් එක බලල තියෙද, මං හිතන්නේ උඹ ඉපදුනු අවරුදු වල වගේ එන්න ඇත්තේ..අන්න එකේ සින්දු ලංකාවේ සුපර් හිට් වෙච්ච ඒවා.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම ඔය ෆිල්ම් එක කිහිප වතාවක්ම බැලුවා.ඒකයි මට ඒ නම මතක තිබුනෙ. :) ඔයාට දැන් සතුටු ඇති නේද නලුව ව හොයාගත්තු නිසා..? :)
    ඔව් ඇත්තටම මම ගොඩක් හෙව්වා, ඒ කියන්නේ ගොඩක්..මම දන්න කියන අතර
    හින්දි film බලපු අය නැහැ .අනික මම දැන් මේ කියන්නේ අවුරුදු 17,16 විතර
    අතීතයක්,ඒ කලේ ඇහුවට දන්නේ නැහැ කව්රුත් හැමෝම දැන් අතීත අමතක කරලා ..ලගදි මේ නළුවා ගැන කතාවක්
    ඇදුනා , එතැනදී තමා කට්ටියටම මතක් උනේ මම කියද්දී, ඒ වගේම තව ලජ්ජා
    හිතෙන එකකුත් උන...කොහොම හරි ආයෙම මේ Thread එක දැක්කම එයාව
    මතක් උන, එවෙලේ හිතුව මම කොහොම හරි එයාව හොයාගන්නවා කියල මුළු රෑම
    නිදි මරල හරි..එහෙම හිතල ටික වෙලාවකින් බලද්දී ඔයා දල තිබ්බ මට දැනගන්න
    ඕන ඔක්කොම විස්තර ටික.මට ගොඩක් සතුටුයි:).
    ඔයාට ගොඩක් පින්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    හෆ්ෆා උඹ හෙන බච්චෙක් නේ ... :P
    උඹ සාජන් ෆිල්ම් එක බලල තියෙද, මං හිතන්නේ උඹ ඉපදුනු අවරුදු වල වගේ එන්න ඇත්තේ..අන්න එකේ සින්දු ලංකාවේ සුපර් හිට් වෙච්ච ඒවා.


    ඔව් යාලුවා මම සාජන් බැලුවේත් පහ වසරට කලින්,මම නොබලපු 90 දශකයෙ හින්දි චිත්‍රපටියක් නැති තරන්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    math mathak wena widihata thawa dannam...:rolleyes:

    සතුති යාලුවා ත්‍රෙඩ් එක අයෙ එලියට ගත්තාට,මට බස් එකෙ ගිය තව සිංදු ටිකක් මතක් වුනා එ ටිකත් දැන් දාන්න ඔන
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    මේ සින්දු කවදාකවත් අමතක වෙන්නෙ නෑ .සුපර් හිට්ස්

    පරණ films වල ලස්සන සින්දු තිබුනා..:)සමහර වෙලාවට පරණ Films දැන් TV එකේ යනකොට හිනාත් යනවා..:oo:අපි මේවා බැලුවානේ කියලා.. :Pඅලුත් හින්දි Films නම් බලන්නේත් නැ.. :no:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සිරාවටම ....ඔය සෙට් එක අපෙත් ඉස්කෝලේ ගිය වෑන් එකේ දැම්මා.......මම එතකොට 3 වසරෙ විතර....දුකත් හිතෙනවා මචන්....ඒ කාලේ මතක වෙනකොට.....
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    සිරාවටම ....ඔය සෙට් එක අපෙත් ඉස්කෝලේ ගිය වෑන් එකේ දැම්මා.......මම එතකොට 3 වසරෙ විතර....දුකත් හිතෙනවා මචන්....ඒ කාලේ මතක වෙනකොට.....

    දුකයිද කියලත් අහනවා යාලුවා,ආයෙත් එ කාලෙට යන්න හිතෙනවා