Oyagollo dawasata keeyak wage money wiyadan karanawada

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    man money wiyadam karanne na mchan salli thamai wiyadam karanne..samahara dawas wala 1wath na..samahara dawas wala 2000/- wadiya yana welawanuth thiyanawa..adanam 2400 giya...
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වැඩට ගියොත් 300 ක් 400 ක් විතර ඉවරයි . නැත්තන් ඉතින් 50k වත් නැ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දවස අනුව තමයි ඉතින් වෙනස් වෙන්නේ.
    සමහර දවස් වලට සතයක්වත් වියදම් කරන්න හම්බෙන්නේ නෑ.
    සමහර දවස් වලට අනිවාර්යෙන් රු:1000.00 පනින්න වියදම් වෙනවා.

    කෙල්ලෝ සීන් මට නැති නිසා ගෙදරට තමයි ඉතින් වියදම් වෙන්නේ.ඒ ඇරුනාම රු:100ක් 150 හැම බ්‍රහස්පතින්දාම ඉවරයි සිරස සුපර් ස්ටාර් එකේ තිලානි කාන්චනාට එස් එම් එස් යවලා.
    දැන් ඉතින් අහන්න එපා ඇයි එස් එම් එස් යවන්නේ කියලා.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    දවස අනුව තමයි ඉතින් වෙනස් වෙන්නේ.
    සමහර දවස් වලට සතයක්වත් වියදම් කරන්න හම්බෙන්නේ නෑ.
    සමහර දවස් වලට අනිවාර්යෙන් රු:1000.00 පනින්න වියදම් වෙනවා.

    කෙල්ලෝ සීන් මට නැති නිසා ගෙදරට තමයි ඉතින් වියදම් වෙන්නේ.ඒ ඇරුනාම රු:100ක් 150 හැම බ්‍රහස්පතින්දාම ඉවරයි සිරස සුපර් ස්ටාර් එකේ තිලානි කාන්චනාට එස් එම් එස් යවලා.
    දැන් ඉතින් අහන්න එපා ඇයි එස් එම් එස් යවන්නේ කියලා.

    ai ban sms yawanne ???????