අපේ wify ලගේ වත්තක් කැලෑ වෙලා මනුස්සයෙක්ව අරන් ආව සුද්ධ කරන්න.. දවසට 2500+ කෑම තේ..
මං ගිහින් බැලුවම ඌ කරන දෙයක් නෑ අලියා හොඩේ වනනව වගේ සුද්ධ කරනවා. අම්මා ඉතින් ගණන් පොරාන්දු වෙලා ඉවරයි ඉතින් අපි යද්දි. නැත්නම් කෑල්ලටම කෙලින්ම ගානක් කතාකරන්න තිබුනා එතකොට ඉක්මනට ඉවර කරගත්තොත් ඒ මනුස්සයට ලේසි නිසා ඉක්මනින් වැඩ කරනවා