ලෝකෙ මිනීමැරුම් වෙනවා , මිනීමැරුමක් උනා කියල හමුදාව පලිද , පොන්ස් නිවිස්
නමුත් මේවා බැර වෙන්නේ හමුදාවේ ගිනුමට.අන්න ඒකත් මතක තියා ගන්න.

බොරුවක්නම කොහොමද ෆොටෝ එක්ක දාන්නේ.පල ලංකා පුක් නිව්ස්.. තොපේ නිව්ස් විශ්වාස කරපු කාලේ ඉවරයි..
ලෝකෙ මිනීමැරුම් වෙනවා , මිනීමැරුමක් උනා කියල හමුදාව පලිද , පොන්ස් නිවිස්

ගෙදර ගින්දර මවන්න එපා. මේවා ලැබෙනකම් ඊලාම් කාරයෝ කට අරගෙන ඉන්නේ පිටට දෙන්න.උන් කොහොමත් මේවා දෙනවා.gei gindara pita denna epa yako
ගෙදර ගින්දර මවන්න එපා. මේවා ලැබෙනකම් ඊලාම් කාරයෝ කට අරගෙන ඉන්නේ පිටට දෙන්න.උන් කොහොමත් මේවා දෙනවා.
චැනල්4 එක දැක්ක ගමන් මට තේරුනා රාජපක්ෂලා ඉවරයි කියලා.ඒක කනාගටුවක් ඇති වුනා.
දැන් මේක වෙන්නෙ ලංකාවෙ යාපනේ විතරද දකුනෙ වෙන්නෙ නැද්ද ඔවා ඇමරිකාවෙ වෙන්නෙ නැද්ද? මෙ වගේ වෙලාවක එකෙක් මරල එල්ලන්ඩ ඔය පච නිවුස් වලට වගේ පිස්සුවක් තියෙනවද
මට නමි පෙන්නෙ ඔය පචනිවුස් නඩෙම වැඩක් නේඩ ඇති ලංකාවට වැඩෙ දෙන්ඩ අනික ඔවා ජාත්‍යන්තරය පිළිගනිද( යුරෝපෙනමි නෙමේ) මොකද බහුතරයක් ජාත්‍යන්තරයේ ඉන්නෙ ඔබල වගේ පිස්සො නෙමෙනේ බුද්ධිමත් මිනිස්සු

ගෙදර ගින්දර මවන්න එපා. මේවා ලැබෙනකම් ඊලාම් කාරයෝ කට අරගෙන ඉන්නේ පිටට දෙන්න.උන් කොහොමත් මේවා දෙනවා.
චැනල්4 එක දැක්ක ගමන් මට තේරුනා රාජපක්ෂලා ඉවරයි කියලා.ඒක කනාගටුවක් ඇති වුනා.

ඊලාම් කාරයෝ නමි කමක් නැ මෙ අපේ හරක් ටිකකුත් ඉන්නවනේ ඊලාම් කාරය්නට කඩෙ යන 

ගෙදර ගින්දර මවන්න එපා. මේවා ලැබෙනකම් ඊලාම් කාරයෝ කට අරගෙන ඉන්නේ පිටට දෙන්න.උන් කොහොමත් මේවා දෙනවා.
චැනල්4 එක දැක්ක ගමන් මට තේරුනා රාජපක්ෂලා ඉවරයි කියලා.ඒක කනාගටුවක් ඇති වුනා.

මේක දිනෙන් දිනම කොටි මාර්කට් කරනවා.අද උදේ එංගලන්ත මංත්‍රීන්ලට පෙන්නුවා.ඊලාම් කාරයෝ නමි කමක් නැ මෙ අපේ හරක් ටිකකුත් ඉන්නවනේ ඊලාම් කාරය්නට කඩෙ යන
ඇත්තට චැනල් 4 එක දැක්කම අපිට නමි එහෙම පෙනුනෙ නැ අපිට නමි පෙන්නෙ තවත් එක ටොන් පචයක් කියල .ඒක ඔප්පු කරලනෙ තියෙන්නෙ මොකද ඉක්මනට අමතක වෙන්නෙ ඩිපෙන්සියාද?
විශේෂයෙන්ම ලංකාවට එරෙහිව විශාල මඩ ප්‍රහාරයක් ලොව පුරා එල්ලවෙන අවස්ථාවක. රටට විශාල පීඩනයක් එල්ලවන අවස්ථාවක රජය ජාත්‍යන්තරයට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දෙන පිලිතුර මේකද?
මේවගේ වැඩ නිසා ජාත්‍යන්තර පීඩනය තවත් දෙගුන වෙලා රටට ආර්ථික සම්බාධක එන එක වේගවත් වීම තමයි වෙන්නේ.
ජාත්‍යන්තරයට වගකීමක් සහිතව පිලිතුරු දෙනවා වෙනුවට රටේ ජාතීවාදි කොටස් වල මන දොල පුරවන ගැලරියට කතා කරනවා සේ ප්‍රති උත්තර දීමත්, සමහර හමුදා නායකයන් කඩේ යන මාධ්‍ය හරහා පිම්බීමත් විතරයි මේ අය අද කරන්නේ.
අද ආණ්ඩුවේ ප්‍රතිචාරය තමයි හමුදා නායකයන් පුවත් හරහා පුම්බන එක.මේක ලංකාවට වලංගු වුනත් ජාත්‍යන්තරයට වලංගුද?

රජපක්ශලාගේ අවසානය ගැන උබට මාර බයක් නෙ තියෙන්නෙ උන්ට යන්න වෙන දවසට කොහොමත් යන්න වෙනවා.. උබ මෙතන බොරුයි කියලා ඔප්පු වෙච්ච source වලින් බොරු NEWS අහලා නිකන් බොරුවට කලබල වෙලා....
උබ හදන්නෙ මෙතන බොරු ලොකු scene එකක් මවලා මේ දේවල් රට අතුලේ ඇත්තයි කියලා පෙන්නන්න... ඔවා අහන හරක් EK එකෙ නැ මචා![]()
mu kotiyekdamu kotiyekda