රාජපක්ෂලා ජාත්‍යන්තරයට පිලිතුරු දෙයි

mangofriend

Member
May 20, 2011
73
4
0
ape sinhala koti tika marala danna ape janadi pathita bari unanay un ennakan may rata hadanna ba.....ahema awun elakiriyeth enna1 gana mata dukaiy....may news piliganna awunta wahi nathi hena gahanawa 1nma.........
 
perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
Pandit Sir, have a look on this linkhttp://www.lankatruth.com/sin/index.php/news/local-news/11546-2011-06-26-08-06-01 and think from your brain not from ass, what a waste of money. Did we really need a ground at Hambanthota?? why couldnt your gov. used this ground as a venue for world cup instead building a new one by wasting billions of ruppees?
So tell me, have i done a sin by reporting this?

ah.. what a nice story to prove your innocence ... yes that's a true story. but how do you prove that all the publications of LankaEnews is always true.. specially about CH4 scene. theirs task is not always publishing true stories but spreading hatred news against government is main.... they don't care weather it is true or not...:angry:

what i did was post against them... i did not post news from ITN,Rupawahini etc.. but what you are doing is being a part of them .. can you believe that the LankaEnews as independence media ?? :lol::lol:
 
Last edited:

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
20110625163944.png

මේක දිවයින පත්තරේ, ලක්බිම පත්තරෙත් තිබුනා.ඒකත් බොරුවක් කියන උඹලා සිලුමින බලපල්ලා

hari macha uba me gana daala thibuna thread eke mama mekata wiruddawa katha kale na ne?...

uba dan topic eken pita panala thiyenne.. ea ubalage kuhaka kama hinda??

mama wirudda wune me topic ekata anuwa dala thiyena news ekata..patalawa ganna epa..:no:
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    1988-89 ජෙප්පො මරපු අහිංසකයො කීයක්ද ලොක්කා.
    කඩයක් ඇරල බඩු වික්ක නම් අනික් දවසෙ මුදලාලිගෙ ඔලුව කඩේ ඉස්සරහ කනුවක තමයි.:angry:
    දේශ ප්‍රේමි ජනතා සහෝදරයෝ දුන්න එකම දඬුවම මරනයයි.:frown::frown:
    දැන් අතීතය මලා කියල හිතාගෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන දොඩවනවා.
    මාධ්‍යවේදියො බල්ලො වගේ මරලා මාධ්‍ය නිදහස ගැන මරු කියවනවා.
    දැන් මේ කොල්ලා මැරුවෙ හමුදාව කියන්න ඔහේගෙ පී නිව්ස් කාරයා අනික් පෝස්ට් එකෙ බලන් හිටියද???:frown:
    හමුදාව අහල පහල ඉන්න නිසා හමුදාව මැරුව කියනව නම්...
    කොල පාට රෙද්දක් තියෙන නිසා යූ.එන්.පී එකෙන් කලා කියන්නත් පුලුවන්නෙ හලෝ....:lol::lol::lol::lol::lol:

    නැත්නම් පී නිව්ස් කොටියෝ මේක කලා වෙන්නත් පුලුවන්.
    අර වගේ බොරු වීඩියෝ හදපු උන්ට මෙව්ව සිම්පල්.
    එකම කල්ලිය නෙ.

    ඔහේලට ඕනෙ රාජපක්ෂලාට ගහන මුවාවෙන් අපෙ හමුදාවට මඩ ගහන්න.
    එලකිරියේ පී නිව්ස් නිත්‍ය නියෝජිතයා හැටියට මාර සේවයක් තමයි ඔහේත් කරන්නෙ ෆේක් පරම්පරාවත් එක්ක.
    ඔහොම යමු ඔහොම යමු... :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes::yes::yes:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ලෝකෙ මිනීමැරුම් වෙනවා , මිනීමැරුමක් උනා කියල හමුදාව පලිද , පොන්ස් නිවිස්

    ekane ban.. wena hema magulatama army eka ahu wenna munta pissuda...:lol::lol:

    eka serayak kiyala thibba sudu ven ehekin kellek aran gihin karadara kara kiyala a tamil kella passe case ekak adala thibba passe parikshana karala beluwahama.. a hema dema karala thiyenne eki mulin yaluwela hitiya kolla kiyala..

    mehema wena hema magulakatama rate army eka alla gaththoth maru.. ane munge news....:lol::lol::lol: