LANKA IOC එකෙන් පෙට්‍රල් ගහන්න එපා.....

chan5

Active member
  • Jan 15, 2011
    290
    50
    28
    LANKA IOC එකෙන් පෙට්‍රල් ගහන්න එපා...............?

    මචන් LANKA IOC එකෙන් පෙට්‍රල් ගහන්න එපා.....




    lioc_logo.gif



    මම ඊයෙ රැ බොරැල්ලෙ IOC එකෙන් පෙට්‍රල් ගැහුවා.
    saturday 2011 -june - 26 @ 9.00 pm.


    capture3kj.jpg

    ..........................
    .........................
    capture1sf.jpg



    මම ටික දුරක් යනකොට දැනුනා වාහනේ මිස් කරන්න වගෙ. එන්ජින් සද්දෙත් වෙනස්, පස්සෙ මම අද උදේ මිකැනික් කෙනෙක් ට පෙන්නුව. මෑන් ස්ටාට් කරපු ගමන් කිවුවා මේකට ඩීසල් කලවම් වෙලා කියලා..

    මම සාමාන්යයෙන් කවුරුවත් කිවුවට දෙයක් පිලිගන්නෙ නෑ. ඒකෙන් සම්පල් එකක් අරගෙන, මගෙ යලුවෙක් ඉන්නවා මෙඩිකල් ලැබ් එක්ක ඉන්න.

    උගෙන් හයිඩ්රොමීටරයක් දාල ගහපු පෙට්‍රල් සාම්පල් එකේ ඝනත්වය බලුවා.පෙට්‍රල් වල ඒක 720 kg/m3 විතර වෙන්න ඔනෙ. එත් මේ සම්පල් එකේ 810 kg/m3 ක් . ඩීසල් වල වැලිව් එක 860 kg/m3 ක් විතර.



    ඉතින් මචන්ලා.... උඹලට දැන් තේරෙනව නේ ද වෙලා තියන දේ.. අර ෂෙඩ් එකේ සල්ලි වලට කෑදර පාහර බල්ලා පෙට්‍රල් වලට ඩීසල් කලවම් කරලා විකුනලා.... එන්ජින් එක ගලවලා ක්ලීන් කරන්න ඕන ලු මචන්..මට කියන්න තියෙන්නෙ අන්තිමට මේක විතරයි.. මචෝ කවදාවත් IOC එකකින් පෙට්‍රල් ගහන්න එපා.....................


    a sample hydrometer
    hydrometers.jpg


    Borella-IOC
    19936863.jpg



    පෙට්‍රල් වාහනයකට ඩීසල් ගහුවම වෙන්නෙ මේකයි. මම සරල විදියට කියන්නම්.

    පෙට්‍රල් වල ජ්වලන උශ්නත්වය 43 °C....... ඒත් ඩීසල් එන්ජිමක උශ්නත්වය 210 °C වගේ අගයක දි තමයි..... එ කියන්නෙ ඩීසල් පිච්චෙන්නේ.

    පෙට්‍රල් එන්ජිමක , දහනය සිද්දවෙන්න ස්පාර්ක් ප්ලග් තියනව. ඒත් ඩීසල් පුච්චන්න තරම් ඒ උශ්නත්වය මදි. ඒක නිසා ඩීසල් එන්ජිමක ඩීසල් වාශ්පය සම්පීඩනය කරනවා. එහෙම නැතුව ඩීසල් පුච්චන්න බැහැ.

    DieselVSGas3b.jpg


    ඉතින් පෙට්‍රල් එන්ජිමක මෙහෙම සම්පීඩන ක්‍රියවලියක් නැති හින්දා ඩීසල් දැම්මට ඒවා පිච්චෙන්නෙ නැහැ. ඒ වෙනුවට එන්ජිමේ ක්‍රියාකාරී කොටස් වල ඩීසල් දහනය නොවී ඉතුරු වුන කාබන් කොටස් තැන්පත් වෙනවා..

    spark plug with carbon deposits
    heavy-carbon-spark-plug.png


    piston with carbon deposits
    100_0328.jpg


    engine with carbon deposits
    DSC02078.JPG



    එහෙම උනාම අපිට එන්ජිම ගලවල, ප්ල්ග් , කාර්බරේටරය එහෙම සුද්ද කරන්න වෙනව..හයිබ්‍රිඩ් එකක් එහෙම නම් ඉතින් වැඩේ තවත් කචල්.

    බැඳුන කාබන් කොටස් හින්දා, එන්ජිම හරියට වැඩ කරන්නෙ නැහැ.මිස් කරනවා,පිකප් වෙන්නෙ නැහැ,ස්ටාර්ට් වෙන්නෙ අමාරුවෙන් වගේම එන්ජිමෙන් අමුතු සද්ද එනවා.

    එකම විසඳුම තමයි එන්ජිම ක්ලීන් කරන එක.ඒක මතක් වෙනකොට අර ඉන්දියන් ඔයිල් කාරයගෙ දෙමවුපියො සිහිවෙනවා.........

    after cleaning
    DSC02087.JPG




    ඉතින් මචන්ලා, මේක දන්න අයට කියපන්, මට වුන එක තවත් කාටවත් වෙන්න දෙන්න එපා..බම්ප් එකක් වත් දාල පලයන්..

    අවසාන වශයෙන් මෙහෙම කියන්නම්..

    ඉන්දියන් ඔයිල් කාරයට හෙන ගහපන් මේ කරන බලු වැඩ වලට.....



    ...................

    පසුව ලියමි....2011-06-27.........

    අද මම එන්ජින් එක රෙපෙයාර් කරා.පෙට්‍රල් ටැන්කිය ෆුල් ඩ්‍රරේන් කරා.මෙ දැන් තමයි ගරාජ් එකෙන් ආවෙ...... දැන් අයෙමත් ඉස්සර වගෙම වැඩ.එත් එතන ගරාජ් එකේ කෙනා කිවුවා මේ ප්‍රශ්නේ ගොඩක් ම තියෙන්නේ බයික්ස් වලට කියල.
    මොකද ,, ගොඩාක් බයික් වල එලෙක්ට්‍රොනික් ෆුවල් සිස්ටම් නැති හින්දා ඒ පෙට්‍රල් එක බ්ලොක් වෙනවලු කාර්බ් එක අස්සේ..

    වදගත් ම දේ තමයි, එ ෆුවල් සාම්පල් එක මෙගා බෝතලයකට දැම්මම,ටික වෙලවකින් දුඹුරු පාට දියරයක් පතුලේ තැන්පත් වෙනවා.ඩීසල් කියන්නත් අමාරුයි,මහ අමුතු ජරාවක්.

    මම කියන දේ විශ්වාශ කරන්න බැරි නම්,බොරැල්ල අවට තියන ඕනම බයික් ගරජ් එකකින් අහල බලන්න.ගොඩක් අය ගාව සාම්පල් පවා තියනවා.පෙට්‍රල් ශෙඩ් කීපයකම මේ ප්‍රශ්නෙ තියනවලු......දන්න අයට කියන්න,
    මීඩියා වල උන් මේව දාන්නෙ නෑ මචන්.................
     
    Last edited:

    kukka_cz

    Member
    Jun 29, 2010
    262
    14
    0
    Piliyandala
    Machan matath una okak,

    mama ada ude borallen petrol gahuwa kadawatha hariyata yanakota check engine bulb eka paththu una , iita passe oil bulb ekath ane manda.......mama petrol gahuwe 4 A.M.
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    mama ada ude borallen petrol gahuwa kadawatha hariyata yanakota check engine bulb eka paththu una , iita passe oil bulb ekath ane manda.......mama petrol gahuwe 4 A.M.

    baduma tamai.. poddak check karala balapan bro. engine eka on karama sudu dumak yanawanam wenadata wada.. diesel gahala tamai....

    samahara welawata loku wenasak na. et umbata danenawa mokak hari wenasak engine eke tiyanawa kiyala........
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    kelina borella policiyata claim karanan hary
    ubata wena damage eka cover karagnnath epai
    me riecipts ekakiwat ne neda anna ekai sean eka

    no macho.. eka mage welawa, karanna deyak na dan. et mama meka damme tawat kenek ta ehema wena eka walakwanna.. apita karanna puluwan echcharai ne dan.....
     

    kukka_cz

    Member
    Jun 29, 2010
    262
    14
    0
    Piliyandala
    baduma tamai.. poddak check karala balapan bro. engine eka on karama sudu dumak yanawanam wenadata wada.. diesel gahala tamai....

    samahara welawata loku wenasak na. et umbata danenawa mokak hari wenasak engine eke tiyanawa kiyala........

    wenasak thiyenawa ban... engine eke sadde wenas sirawatama.....ada dawal petrol gahuwama eka shape heta check karanna oane aniwa......
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    Heta meka check karala complain ekak dammanm hari ban,,,.
    mekata monawa hari karamuda......mokada kiyanne kattiya.....,

    Tel: +94 11 2473644 , +94 11 2473652
    Fax: +94 11 2473979
    E-Mail: [email protected]

    mata nam 100% sure mekata diesel kawalam karala kiyala..bt mama dama e fuel sampurneyaenma ain karala alut fuel gahuwa,, mama definitely heta complain ekak danawa, claim ekak ganna newei, tawa kenekuta meheme wena eka harai prevent karanna.
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    no macho.. eka mage welawa, karanna deyak na dan. et mama meka damme tawat kenek ta ehema wena eka walakwanna.. apita karanna puluwan echcharai ne dan.....

    ow ban ekath anemanda ithn
    nikan owa dala eeta psse owata duwa duwa tama ban inne wenne eeta wada hodai nikan innawa
    thread eka damma eka watinawa
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    magawa slip ekak thiyenawa mama pay kale card eken.........:oo::oo::oo::oo::oo::oo:


    patta.. but better u confirm that first and call ioc before u dilute the fuel with another petrol. and i' read in the net that it doesn't start the petrol engine if they mix it more than 20-30 % of diesel. so this idiots have done this for very cheap cash margin.....