මරේ මරු බන් මං තාම හොල්මන්

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මිනිහා කියලා තියෙන කතාව ඇත්ත ද කියලා
    තවමත් විශ්වාස කරන්නත් අමාරුයි..
    ඒත් මොනවා වුනත්.. මිනිහා මොන වගේ තිරණයක් මත ද ජිවත් වෙන්නේ කියලා..
    සමහර වේලාවට මිනිහා තවම තිරණය කරලා නැතුව ඇති..

    මොනවා කරන්නත් කළින් හොඳට දුර දිග හිතලා බලලා වැඩ කළොත් හොඳයි..
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    හරි හරි.. දැන් මේ ත්‍රෙඩ් එක එපා එවුන් පල පල.. මචන් උඹ දූව දාගෙන මට අම්මව දීහන්..ඊට පස්සේ උඹ මගේ.. බෑණා..මම උඹේ මාමා...එහෙම නේද මගෙ බුදු බෑණෝ..????
    :P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කතාව නම් පට්ටයි මචන්.
    උඹ ලියල තියෙන විදිහට අපේ හැඟීමුත් ඇවිස්සෙනවා
    හිතල බලල තීරණයක් ගනින් :D:D
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    හරි හරි.. දැන් මේ ත්‍රෙඩ් එක එපා එවුන් පල පල.. මචන් උඹ දූව දාගෙන මට අම්මව දීහන්..ඊට පස්සේ උඹ මගේ.. බෑණා..මම උඹේ මාමා...එහෙම නේද මගෙ බුදු බෑණෝ..????
    :P:P



    hahahahaha :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: