යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර token සීන් එක පොඩ්ඩක් විස්තර කලා නං ? :confused:
    ඕමන්තෙ අවට ෆොටෝ නැද්ද ? ස්ටේශමට ගිය ගමන් අනිත් අතට ආවාද ? :eek:

    දුම්රිය ස්ථාන දෙකක් අතර මාරු වෙන්නට දෙන අවසරය තමයි මචං ටෝකන් එක කියන්නේ. වවුනියාවේ ඉඳලා ඉස්සර තාන්ඩිකුලම් වලට ටෝකන් එකක් හුවමාරු උනා. ඒත් දැන් ටෝකන් එක ලබා දෙන්නේ වවුනියාවේ ඉඳලා ඕමන්තේ වෙනකන්මයි. මම ඕක ගැන අපේ දුම්රියේ රියදුරු මහතාගෙනුත් විමසුවා. එයා කීවේ තාන්ඩිකුලම් උප දුම්රිය නැවතුමක් වශයෙන් භාවිතයට ගන්න නිසා තාන්ඩිකුලම් හා ඕමන්තේ අතර ටෝකන් හුවමාරුවක් වෙන්නේ නෑ කියලා. වවුනියාවෙන් කෙලින්ම ඕමන්තේට ටෝකන් එක ලබා දෙනවා.

    ඕමන්තේ අවට පින්තූර ගන්න වෙලාවක් නෑ. තරියා කියලා තියනවා වගේ මිනිත්තු 15කින් වගේ දුම්රිය නැවත පිටත් වෙනවා වවුනියාවට.
     
    • Like
    Reactions: Samantha567

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ps :

    අයියේ රූම්ස් වල අරවත් තියෙනවද ?
    රෙප් වලින් බිල ගෙවන්න බැරිද ?
    අන්න අරු ආසනික් ගහනෝ !!
    හාමුදුරුවනේ අන්න පොල් කඩනෝ !!
    ඇන්ටි චාර්ජර් එකක් තියෙනවදෝ !
    නංගි මම මනාපයි ඔය බයිසිකලේ ගන්න !!

    :lol: :lol: :rofl:

    :oo: :oo: :oo:
    චාමිකයගේ වචන සැට් එකද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දුම්රිය ස්ථාන දෙකක් අතර මාරු වෙන්නට දෙන අවසරය තමයි මචං ටෝකන් එක කියන්නේ. වවුනියාවේ ඉඳලා ඉස්සර තාන්ඩිකුලම් වලට ටෝකන් එකක් හුවමාරු උනා. ඒත් දැන් ටෝකන් එක ලබා දෙන්නේ වවුනියාවේ ඉඳලා ඕමන්තේ වෙනකන්මයි. මම ඕක ගැන අපේ දුම්රියේ රියදුරු මහතාගෙනුත් විමසුවා. එයා කීවේ තාන්ඩිකුලම් උප දුම්රිය නැවතුමක් වශයෙන් භාවිතයට ගන්න නිසා තාන්ඩිකුලම් හා ඕමන්තේ අතර ටෝකන් හුවමාරුවක් වෙන්නේ නෑ කියලා. වවුනියාවෙන් කෙලින්ම ඕමන්තේට ටෝකන් එක ලබා දෙනවා.

    ඕමන්තේ අවට පින්තූර ගන්න වෙලාවක් නෑ. තරියා කියලා තියනවා වගේ මිනිත්තු 15කින් වගේ දුම්රිය නැවත පිටත් වෙනවා වවුනියාවට.

    මචන් ඔය ටෝකන් කියන එකයි.. ටැබ්ලට් කියන එකයි කියන්නේ එකකටමද ? අර ඉස්සර රවුමක වගේ දාල පාස් කරන්නේ ... :confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශික්, මටත් එන්න තිබ්බනම් මරු ඕයි, ඊලග එක යන්නේ කවද්ද ? :rofl:

    එන්න තිබ්බනේ බන් ... ඉරිදනේ සෙට් උනේ ? පෙරේරා ගෙන් අහපන් ... මම නම් අනිවා කොහොම හරි වෙලාවක් හදාගෙන සෙට් වෙනවා ඊළඟ එකට ...
     

    kingdewi

    Well-known member
  • එන්න තිබ්බනේ බන් ... ඉරිදනේ සෙට් උනේ ? පෙරේරා ගෙන් අහපන් ... මම නම් අනිවා කොහොම හරි වෙලාවක් හදාගෙන සෙට් වෙනවා ඊළඟ එකට ...

    අනිවා ඔන්න අපිත්!!:)
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කට්ටිය හොදට ට්‍රිප් එක ගිහින් වගේ නේ...හොදයි හොදයි
    11.gif
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කට්ටිය හොදට ට්‍රිප් එක ගිහින් වගේ නේ...හොදයි හොදයි
    11.gif
    11.gif

    අපි හොඳ ළමයි... අපි යන්නේ හොඳ ට්‍රිප් තමයි :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයෙත් නැහැ සුපිරි trip එක
    හොදට විනෝද උනා
    විශේෂයෙන් චාමික අයිය නිසා
    චාමික අයියා නැත්තම් කිසි fun එකක් නැහැ කියලා
    අපට එදා හොදට තේරුනා
    ඇත්තටම අපේ පෙරේරා අයියටත් විශේෂයෙන් ස්තූති වෙන්න ඕන
    අපිව මේ සංචාරයට සහභාගී කරගත්ත එකට
    trip එක අතර වාරයේ ගොඩක් සිදුවීම් උනා
    සමහරි ජීවිතයත් මරණයත් අතර කෙසේවෙතත්
    සෙරෙප්පු අහුලන්න ගිහින් තව පොඩ්ඩෙන් කෝච්චිය මිස් වෙනවා
    කට්ටිය සමහර අයට ජැක් ගහගෙන දොයි
    නැගිට්ටවල තියෙන්නෙ ඇනලලු
    මේ වගෙ ගොඩක් සිදුවීම් උන
    චමික අයියගෙ ස්තූති කතවත් දාන්නම්කො
    වෙන trip වලට වඩා මේකට ගොඩක් අය සහභාගී උනා
    ගොඩක් අය EK ID එකෙන් දන්නව උනාට අදුනගත්තෙ trip එකේදි තමා
    ගොඩක් යාළුවෝ හම්බ උනා
    අනිතමට කියන්න තියෙන්නෙත්
    මාර ෆන් trip එකක් අපි set එකත් එක්ක ගියා කියල තමා

    ගොඩක් ස්තුතියි මල්ලි අපිත් එක්ක මේ ගමනට එකතු උනාට.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් ඔය ටෝකන් කියන එකයි.. ටැබ්ලට් කියන එකයි කියන්නේ එකකටමද ? අර ඉස්සර රවුමක වගේ දාල පාස් කරන්නේ ... :confused:

    ඔව් මචං. ඒක තමයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් ගියාද ? :rolleyes: ට්‍රිප් එක නම් මල් හතයි...සංවිධානය කරපු සහ සහබාගී වූ අයට ගොඩක් ස්තුතියි... :) චාමිකව නම් අමතක වෙන්නේ නෑ.. :lol: ඉදිරියේදීත් වෙලාව ලද සැනින් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා ... ත්‍රෙඩ් එක දාන්න පෙරේරා ගොඩක් මහන්සි වෙලා තියෙනවා ... මගේ ළඟ නම් වීඩියෝ කරපු දර්ශන තියෙනවා ඒවා ජාස් මල්ලිට යවන්නම් ....

    ps :

    අයියේ රූම්ස් වල අරවත් තියෙනවද ?
    රෙප් වලින් බිල ගෙවන්න බැරිද ?
    අන්න අරු ආසනික් ගහනෝ !!
    හාමුදුරුවනේ අන්න පොල් කඩනෝ !!
    ඇන්ටි චාර්ජර් එකක් තියෙනවදෝ !
    නංගි මම මනාපයි ඔය බයිසිකලේ ගන්න !!

    :lol: :lol: :rofl:

    හොඳම එක තමයි චාමික හා දුම්රියේ හමුවූ පොතක් අතින් ගත් තරුණිය.
    "මේ නවකතාවේ ප්‍රධාන චරිතේ උත්තරා."