යාල්~දේවී "The Train Trip"

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හොඳම එක තමයි චාමික හා දුම්රියේ හමුවූ පොතක් අතින් ගත් තරුණිය.
    "මේ නවකතාවේ ප්‍රධාන චරිතේ උත්තරා."

    :rofl::rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ස්තූති...

    උදේ කියපු වෙලාවටම පොලු නොතියා ආපු හැමෝටම ගොඩාක් ස්තූති වන්ත වෙනවා ..
    ඇත්තටම මේ සංචාරයේ ප්‍රධානම අරමුණ උනේ අලුත් පිරිසක් අදුන ගැනීමත් අවුරුදු ගනනක් අපිට යන්න බැරිව හීනයක් වෙලා තිබ්බ යාල්දේවි දුම්රියේ ගිහින් ඉතාමත් මෑතකදී ඉදි කල ඕමංතේ දුම්රිය පොළ නැරඹීමත්..
    මං හිතන්නේ මුලු සංචාරය පුරාම කට්ටිය හොදට විනෝද වෙන්න ඇති..අපි කාගෙන් හරි හිත් රිදෙන වචනයක් බැරිවෙලා හරි කිය වුනා නම් ඒකට සමාවෙන්න කියනව වගේම ආපු හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙනවා..ඒ වගේම මේ ගමනට අපිට සුභපතපු හැමෝටම ගොඩාක් ස්තූතියි..!!!

    picture.php
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    godak sathutuii .. eath mewa dakiddi papwa wawanne ne diyyo me magul rata damala gahala eanna hithenne mewa dakkiddi thama adithiya malli shik .. umbala athal gannwa ... ;)

    මෙහේ වරෙං ඉතින්. ආවාම සෙට් වෙමු ට්‍රිපකට. :)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    යාල් දේවි වේයන්ගොඩට,

    429c1bca67d6e75b026ace074812362c39299a964db41c1e6ec2f83ede7046866g.jpg


    057bb51d26015acf1e9024d4aee7fcd6b5dcc6e7bc9615f363d388700ffa0bb66g.jpg


    :)

    ඔරිමජිනල් කෝච්චි ට්‍රිප් එකක්. දවසම කෝච්චිත් එක්කම තමයි.

    යාල් දේවියනි ඔබ යාපා පටුනට යන දිනය පැමිණෙන තුරු අප බලා සිටින්නෙමු!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දුම්රිය ස්ථාන දෙකක් අතර මාරු වෙන්නට දෙන අවසරය තමයි මචං ටෝකන් එක කියන්නේ. වවුනියාවේ ඉඳලා ඉස්සර තාන්ඩිකුලම් වලට ටෝකන් එකක් හුවමාරු උනා. ඒත් දැන් ටෝකන් එක ලබා දෙන්නේ වවුනියාවේ ඉඳලා ඕමන්තේ වෙනකන්මයි. මම ඕක ගැන අපේ දුම්රියේ රියදුරු මහතාගෙනුත් විමසුවා. එයා කීවේ තාන්ඩිකුලම් උප දුම්රිය නැවතුමක් වශයෙන් භාවිතයට ගන්න නිසා තාන්ඩිකුලම් හා ඕමන්තේ අතර ටෝකන් හුවමාරුවක් වෙන්නේ නෑ කියලා. වවුනියාවෙන් කෙලින්ම ඕමන්තේට ටෝකන් එක ලබා දෙනවා.
    ඒත් බං ඕක මොනවටද ? private කෝච්චි යනවෑයි බං විශේෂ අවසර ගන්න ? :confused:


    ඕමන්තේ අවට පින්තූර ගන්න වෙලාවක් නෑ. තරියා කියලා තියනවා වගේ මිනිත්තු 15කින් වගේ දුම්රිය නැවත පිටත් වෙනවා වවුනියාවට.
    ඒකත් එහෙමද ? හරි හරි. කට්ටිය තල් රා එහෙන ගැහුවෙ නැද්ද ? ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක තමයි පේනවා පේනවා හොද ළමයි බව.....:rofl::rofl::rofl:

    මම ඔව්වට නෑ :no: ...ඔලුව දාපු ගමන් kingdewi වොර්නින්ග් එක දෙනවා උඹ බැ** කියල ...:(

    ත්‍රෙඩ් එකත් හොඳයි, ට්‍රිප් එකත් හොඳයි.
    එන්න බැරිවුන එක තමයි නරක:(

    උඹත් හොඳයි...පුස් කේක් උත් හොඳයි වෙන්න තිබ්බ ආවනම්... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    හොඳම එක තමයි චාමික හා දුම්රියේ හමුවූ පොතක් අතින් ගත් තරුණිය.
    "මේ නවකතාවේ ප්‍රධාන චරිතේ උත්තරා."
    කාඩ් කුට්ටමක් මදි වෙයි වගේ මේ යන හැටියට :D
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම ඔව්වට නෑ :no: ...ඔලුව දාපු ගමන් kingdewi වොර්නින්ග් එක දෙනවා උඹ බැ** කියල ...:(


    එතකොට ඔයා විතරද ගිය හොද ළමයා :P:P මට ගෙදරින් දුර වැඩි නිසා යන්න එපා කිව්වනේ...නැත්නම් එනවා.හැබැයි ගැනු ළමයි කොහොමත් ගිහින් නෑ වගේ නේ...
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒකත් එහෙමද ? හරි හරි. කට්ටිය තල් රා එහෙන ගැහුවෙ නැද්ද ? ;)
    පෙරේ රා
    නමේම තියෙන්නේ, ඒවා ත්‍රෙඩ් එකේ දාන්නේ නෑ:rofl:

    උඹත් හොඳයි...පුස් කේක් උත් හොඳයි වෙන්න තිබ්බ ආවනම්... :rofl:

    :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට ඔයා විතරද ගිය හොද ළමයා :P:P මට ගෙදරින් දුර වැඩි නිසා යන්න එපා කිව්වනේ...නැත්නම් එනවා.හැබැයි ගැනු ළමයි කොහොමත් ගිහින් නෑ වගේ නේ...

    අනික් ළමයිනුත් හොඳයි තමා... ඇයි ... යුරාජ් ගේ බේබි රෝසා එක ආවනේ ... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනික් ළමයිනුත් හොඳයි තමා... ඇයි ... යුරාජ් ගේ බේබි රෝසා එක ආවනේ ... :rofl:
    යුරාජ් අර මැදවච්චියෙ තිබුන leyland එක පස්සෙ පැන්නුවෙ නැද්ද :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒත් බං ඕක මොනවටද ? private කෝච්චි යනවෑයි බං විශේෂ අවසර ගන්න ? :confused:


    ඒකත් එහෙමද ? හරි හරි. කට්ටිය තල් රා එහෙන ගැහුවෙ නැද්ද ? ;)

    ප්‍රයිවට් කෝච්චි නොගියට රේල් පාරේ යන්නේ එක කොච්චිය නෙමෙයි නේ. :nerd:
    තල් රා පානයට කාල වේලාව හරස් විය.