කට්ටිය සුපිරිම ආතල එකක් අරන් වගේ... නියමයි...![]()
Kageda ekek ge Cap ekata Gewal langadi sorry.com una...
එක්කෙනෙක්ට කැප් එකක් නැතුවම බෑ කිව්වේ...
Mamath Enoawooo

අර කැප් එකද..?එක්කෙනෙක්ට කැප් එකක් නැතුවම බෑ කිව්වේ...
මැක්සා එකට ෆොටෝ ටික අරගෙන තියෙනවා......![]()
අර පේරා කෝච්චිය අරන් ගිය ටිකෙන් තේරැනා පේරා කෝච්චි ඩ්රයිවර් කෙනෙක් උනානම්
දුම්රිය ප්රමාදය අවම කර ගන්න තිබ්බා කියලා
fatta fatta machan
niyama photos tika
![]()
Mamath Enoawooo
Kageda ekek ge Cap ekata Gewal langadi sorry.com una...


කට්ටිය සුපිරිම ආතල එකක් අරන් වගේ... නියමයි...![]()
මගේ කැමතිම කැප් එක ඒක.
කඩියෝ උඹේ කැප් එක අපේ ගෙදර.

ඒ ඇත්තට කවුද බං උඹල එක්ක අර රවුල වවන් කියපු පොර.........


චේ ගුවේරා ගේ පුතා නොහොත් linkinpark_lk
උඹ මාව දැක්කේ නෑ නේද ? අනික් පාර වරෙන් වතිලයෝ ... උඹව මග දිගට මතක් කොලා අපි ...![]()