යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry::angry::angry::angry::angry::angry::angry:
    ඊලඟ එකට එනවා,:(

    11.gif
    11.gif
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනික් ළමයිනුත් හොඳයි තමා... ඇයි ... යුරාජ් ගේ බේබි රෝසා එක ආවනේ ... :rofl:

    :lol::lol::lol:
    ට්‍රිප් එක ගිහිං ආපු වෙලේ ඉඳලා යුරාජයා මාත් එක්ක ඇර ගන්නවා M8 එකේ දුම ගැනයි වේගේ ගැනයි කිය කිය. ලේලන්ඩ් ඇන්ජින් දාපු කෝච්චි ගෙන්නන්න ඕනලු.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඇන්ජිම හැරෙව්වෙ කොහෙදිද පෙරා? අනුරාධපුරේදි ද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ප්‍රයිවට් කෝච්චි නොගියට රේල් පාරේ යන්නේ එක කොච්චිය නෙමෙයි නේ. :nerd:

    ඒත් token එකක අවශ්යතාව මොකක්ද ? මොන කෝච්චිය ගියත් යන්නෙ ඒකට අදාල route එකේනෙ. අනික හොරෙන් කෝච්චියක් ගෙනියන්න බෑනෙ බ. මොකෝ ඕක වහගෙන යන්නද ? :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇන්ජිම හැරෙව්වෙ කොහෙදිද පෙරා? අනුරාධපුරේදි ද?

    ඔව්. ටර්න් ටේබල් එකට දාලා හැරෙවුවේ අනුරාධපුරේදී. මට පින්තූර ගන්න බැරි උනා. ගත්ත කෙනෙක් ඉන්නවා නම් පෝස්ට් කරන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ් අර මැදවච්චියෙ තිබුන leyland එක පස්සෙ පැන්නුවෙ නැද්ද :D

    කතා කරොත් ලේලන්ඩ් සහ ටෝශීබා නේ ... කියල වැඩක් නෑ ... :rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    11.gif
    මැක්සා එකට ෆොටෝ ටික අරගෙන තියෙනවා......

    අර පේරා කෝච්චිය අරන් ගිය ටිකෙන් තේරැනා පේරා කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් උනානම්
    දුම්රිය ප්‍රමාදය අවම කර ගන්න තිබ්බා කියලා :rolleyes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඒත් token එකක අවශ්යතාව මොකක්ද ? මොන කෝච්චිය ගියත් යන්නෙ ඒකට අදාල route එකේනෙ. අනික හොරෙන් කෝච්චියක් ගෙනියන්න බෑනෙ බ. මොකෝ ඕක වහගෙන යන්නද ? :P

    ඕමන්ත වව්නියාව අතර ලයිට් සිග්නල් නෑ. ඒ වගේම තියෙන්නෙ එක ලයින් එකයි. ඒක නිසා එම දුම්රිය ස්ථාන දෙක අතර කිසිම අවහිරයකින් තොරව ගමන් කිරීමට හැකි බව දන්වමින් දෙන සහතිකය තමයි ඔය ටෝගන් එක.
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඒත් token එකක අවශ්යතාව මොකක්ද ? මොන කෝච්චිය ගියත් යන්නෙ ඒකට අදාල route එකේනෙ. අනික හොරෙන් කෝච්චියක් ගෙනියන්න බෑනෙ බ. මොකෝ ඕක වහගෙන යන්නද ? :P

    ඔක ස්ටේෂන් එකේ තියෙන මැෂින් එකකට දානවා නේද....

    මමත් ඔක ගැන වැඩිය දන්නේ නෑ.....
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol:
    11.gif
    මැක්සා එකට ෆොටෝ ටික අරගෙන තියෙනවා......

    අර පේරා කෝච්චිය අරන් ගිය ටිකෙන් තේරැනා පේරා කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් උනානම්
    දුම්රිය ප්‍රමාදය අවම කර ගන්න තිබ්බා කියලා :rolleyes: