යාල්~දේවී "The Train Trip"

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කට්ටිය සුපිරිම ආතල එකක් අරන් වගේ... නියමයි... :):):)


    ලොකු අයියත් එන්න තිබ්බේ.....
    3.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11.gif
    මැක්සා එකට ෆොටෝ ටික අරගෙන තියෙනවා......

    අර පේරා කෝච්චිය අරන් ගිය ටිකෙන් තේරැනා පේරා කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් උනානම්
    දුම්රිය ප්‍රමාදය අවම කර ගන්න තිබ්බා කියලා :rolleyes:

    හා හා.....
    M8 Cab Ride එකේ නම් එච්චර පින්තූර ගන්න බෑ. ඇන්ජින් එක කවර් වෙලානේ ගොඩක්ම.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :dull::(
    මගේ කැමතිම කැප් එක ඒක.
    කඩියෝ උඹේ කැප් එක අපේ ගෙදර.

    ඒ කැප් එක කොච්චර දුර යන්න ඇත්ද?
    ඒක තියා ගනින් බං...මාව මතක් වෙන්නත් එක්ක... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ඇත්තට කවුද බං උඹල එක්ක අර රවුල වවන් කියපු පොර.........

    චේ ගුවේරා ගේ පුතා නොහොත් linkinpark_lk :P

    උඹ මාව දැක්කේ නෑ නේද ? අනික් පාර වරෙන් වතිලයෝ ... උඹව මග දිගට මතක් කොලා අපි ... :D
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    චේ ගුවේරා ගේ පුතා නොහොත් linkinpark_lk :P

    උඹ මාව දැක්කේ නෑ නේද ? අනික් පාර වරෙන් වතිලයෝ ... උඹව මග දිගට මතක් කොලා අපි ... :D

    මම පොටෝ පීර පීර උඹව තමා හෙව්වෙ..............
    මම දැක්ක ඉන්නව...............