යාල්~දේවී "The Train Trip"

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ලොකු අයියත් එන්න තිබ්බේ.....
    3.gif

    ඒක නේන්නම්.. කොහෙද ඉතිං මේ class වලට යන්න වෙනවනේ.. :(
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පට්ට මචං...:)
    ඔක්කොම ෆොටෝස් බැලුවා, පට්ටෙටම තියෙනවා මචං...
    මටත් මාර ආසාවක් තිබුනා උඹලත් එක්ක සෙට්වලා ටිප් යන්න, මේ ඉරිදා අපෙ ඉස්කෝලෙ 70වන සංවත්සරයට පාගමනක් තිබුනා...:(
    ඒකයි ආයෙ නැත්තෙ, නැත්තං අනිවා එනවා...:)

    ela ela..aye sareka set wemu
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නියම ට්‍රිප් 1 ගොඩක් යාලුවෝ මුණගැහුන,
    චාමික නම් ෆන් ලෝකයක්ම තමා,මම එළකිරියේ ගොඩක් ආස කරපු චරිතයක් තමා පෙරේරා කියන්නේ.
    ගමන ගැන නම් කියල වැඩක් නැහැ අපි කෝච්චියේ එහාට මෙහෙට කොච්චර නම් අවිද්දද,
    උදේ හිටපු සමහර දෙනා නම් අපිව අදුරගෙන කතාත් කල කොහොම උනත් එතන හිටපු මල්බබාගේ නගිගේ අම්ම නම් දුටු තැන රවල තමයි බැලුවේ,තව පොඩ්ඩෙන් ගුටි කන්න තමයි වෙන්නේ,
    කොහොමෙන් කොහොමෙන් හරි ඒ ගමන නිසා මම තීරණය කලා වෙන්නප්පුවට මාරුවීමක් හදා ගන්න,
    මොකද කියල දන්නෝ දනිති,කඩියා,පෙරා බොහොම ස්තුති මාව මේ ගමන අරගෙන ගියාට.ඉස්සරහටත් එළකිරි සංචාරයන් වලට මම අනිවා සහබාගි වෙනවා.

    අපි දෙන්නම තමා බං වැඩේ කා ගත්තේ..:baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙවා දකින කොටහිත වාවන්නෙම නැ අපාරාදෙ බන් මට යන්න උනෙ නැ නෙ:(
    මාර සෙට් එකක් නෙ ගිහින් තියෙන්නෙ:baffled: ඉලග පාර නම් මම කොහොම හරි එනවා:) නියමයි පෙරේරා අයියෙ දිගටම් සංචාරයන් ස්විදානය කරන්න ලැබෙන්න ඔනෙ :yes:
    චාමික ගිය කියන්නෙ පිස්සු විකාරයක් තමයි හිනා වෙවිම ඉන්න පුලුවන්:lol: (ඇම්ඩාගෙ නැයෙක්ද මන්ද):rolleyes:
    ගියපු එවුන් හැමොම වගෙ ඉලග පාර ට්‍රිප් එකට අනිවර්යෙන්ම එනවා කියල නම් සුව්‍ර් :cool:
    තව තියෙන පින්තූර,විඩිඕස් ඔක්කොම දාන්න
    ජයවේවා
    11.gif
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මෙවා දකින කොටහිත වාවන්නෙම නැ අපාරාදෙ බන් මට යන්න උනෙ නැ නෙ:(
    මාර සෙට් එකක් නෙ ගිහින් තියෙන්නෙ:baffled: ඉලග පාර නම් මම කොහොම හරි එනවා:) නියමයි පෙරේරා අයියෙ දිගටම් සංචාරයන් ස්විදානය කරන්න ලැබෙන්න ඔනෙ :yes:
    චාමික ගිය කියන්නෙ පිස්සු විකාරයක් තමයි හිනා වෙවිම ඉන්න පුලුවන්:lol: (ඇම්ඩාගෙ නැයෙක්ද මන්ද):rolleyes:
    ගියපු එවුන් හැමොම වගෙ ඉලග පාර ට්‍රිප් එකට අනිවර්යෙන්ම එනවා කියල නම් සුව්‍ර් :cool:
    තව තියෙන පින්තූර,විඩිඕස් ඔක්කොම දාන්න
    ජයවේවා
    11.gif

    ඒ තරම් කුපාඩි නෑ මු..අවංක හිත හොද කොල්ල
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නේන්නම්.. කොහෙද ඉතිං මේ class වලට යන්න වෙනවනේ.. :(

    උඹ ගැන කතා උනා බන් .. ඔන්ලයින් දැක්කෙත් නෑ වැඩිය ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යුරජ් ගේ බේබි රෝසා සහ නුවන් ගේ වෙන්ඩ වය්යි වෙව්ස් සහ නැන්දම්මාත් ඇවිත් හිටියා වැඩි හොදට

    චාමිකගේ ස්තුතිකතාවේ නැන්දම්මාට විශේෂ ස්තුතියක් පුදකලා මතකද? :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට මචං...:)
    ඔක්කොම ෆොටෝස් බැලුවා, පට්ටෙටම තියෙනවා මචං...
    මටත් මාර ආසාවක් තිබුනා උඹලත් එක්ක සෙට්වලා ටිප් යන්න, මේ ඉරිදා අපෙ ඉස්කෝලෙ 70වන සංවත්සරයට පාගමනක් තිබුනා...:(
    ඒකයි ආයෙ නැත්තෙ, නැත්තං අනිවා එනවා...:)

    අපි තව දවසක යමු මචං