චාමිකගේ ස්තුතිකතාවේ නැන්දම්මාට විශේෂ ස්තුතියක් පුදකලා මතකද?![]()
දෙන දෙයක් කාල ඔහේ හිටිය ....

චාමිකගේ ස්තුතිකතාවේ නැන්දම්මාට විශේෂ ස්තුතියක් පුදකලා මතකද?![]()

අනිවා බන් පණ්ඩිතයෝ වගේ බස් 1 යන්න කියලා දුන්නා
![]()
චාමිකගේ ස්තුතිකතාවේ නැන්දම්මාට විශේෂ ස්තුතියක් පුදකලා මතකද?![]()

හොද අහිංසක චාමිකයට ඇනපු අනිල්ලෙන්ම හිතා ගන්න පුළුවන්
![]()
uu kohoma hari eyage anith partner wa alla gatta neh 
නියම ට්‍රිප් 1 ගොඩක් යාලුවෝ මුණගැහුන,
චාමික නම් ෆන් ලෝකයක්ම තමා,මම එළකිරියේ ගොඩක් ආස කරපු චරිතයක් තමා පෙරේරා කියන්නේ.
ගමන ගැන නම් කියල වැඩක් නැහැ අපි කෝච්චියේ එහාට මෙහෙට කොච්චර නම් අවිද්දද,
උදේ හිටපු සමහර දෙනා නම් අපිව අදුරගෙන කතාත් කල කොහොම උනත් එතන හිටපු මල්බබාගේ නගිගේ අම්ම නම් දුටු තැන රවල තමයි බැලුවේ,තව පොඩ්ඩෙන් ගුටි කන්න තමයි වෙන්නේ,
කොහොමෙන් කොහොමෙන් හරි ඒ ගමන නිසා මම තීරණය කලා වෙන්නප්පුවට මාරුවීමක් හදා ගන්න,
මොකද කියල දන්නෝ දනිති,කඩියා,පෙරා බොහොම ස්තුති මාව මේ ගමන අරගෙන ගියාට.ඉස්සරහටත් එළකිරි සංචාරයන් වලට මම අනිවා සහබාගි වෙනවා.


maxxa trip eka.. 20 min witharada nathuwa giye![]()
යන අතර මගදි සැර මොකුත් අනුමත වෙලා නෑ වගේ නේද කස්ටිය?හොඳා හොඳා සිල්වත් ගමනක්
![]()
උඹ ආවට කමක් නෑ හැබැයි උඹ දාන ත්‍රෙඩ් වල උන් නම් උස්සන් එන්න එපා ඕන් !!![]()
දැක්කනේ තව පොඩ්ඩෙන් බස් පවුල කැඩෙනවා බබා කොබා උනා නිසා![]()
pora baya unada mandauu kohoma hari eyage anith partner wa alla gatta neh
![]()
මල් කොබා...අපිට කෝක් එකක් නයයි
මෙවා දකින කොටහිත වාවන්නෙම නැ අපාරාදෙ බන් මට යන්න උනෙ නැ නෙ![]()
මාර සෙට් එකක් නෙ ගිහින් තියෙන්නෙඉලග පාර නම් මම කොහොම හරි එනවා
නියමයි පෙරේරා අයියෙ දිගටම් සංචාරයන් ස්විදානය කරන්න ලැබෙන්න ඔනෙ
චාමික ගිය කියන්නෙ පිස්සු විකාරයක් තමයි හිනා වෙවිම ඉන්න පුලුවන්(ඇම්ඩාගෙ නැයෙක්ද මන්ද)
ගියපු එවුන් හැමොම වගෙ ඉලග පාර ට්‍රිප් එකට අනිවර්යෙන්ම එනවා කියල නම් සුව්‍ර්
තව තියෙන පින්තූර,විඩිඕස් ඔක්කොම දාන්න
ජයවේවා![]()
කුපාඩි කම නිසා කිව්වා නෙමෙයිඒ තරම් කුපාඩි නෑ මු..අවංක හිත හොද කොල්ල
මම එහෙම කිව්වෙ ඇම්ඩා කියන නම කිව්ව ගමන් හිනා යනවා නෙ
ඒ වගෙ තමයි චාමිකත් මොකක් හරි විකාරයක් කරලා ඉන්න මිනිස්සුන්ට ෆන් එකක් දෙනවා
ට්‍රිප් එකක් යනවා නම් අනිවා එක්ක යන්නම ඔනෙ කෙනෙක් එකයි, අමතක නොවන චරිතයක්
යන අතර මගදි සැර මොකුත් අනුමත වෙලා නෑ වගේ නේද කස්ටිය?හොඳා හොඳා සිල්වත් ගමනක්
![]()



මම කොහොමත් කියන්න ඉන්නේ පොත් සංගමයකට, පිටුවකට වචන ගාන 10 වඩා ප්‍රින්ට් කරන්න එපා කියලා

