යාල්~දේවී "The Train Trip"

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චාමිකගේ ස්තුතිකතාවේ නැන්දම්මාට විශේෂ ස්තුතියක් පුදකලා මතකද? :rofl:

    දෙන දෙයක් කාල ඔහේ හිටිය .... :rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    චාමිකගේ ස්තුතිකතාවේ නැන්දම්මාට විශේෂ ස්තුතියක් පුදකලා මතකද? :rofl:

    කෙසේ නම් අමතක වෙන්නද"? දෙන දෙයක් කාල හිට්ය වගේ කතාවක් නේද කිවුවේ?:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියම ට්‍රිප් 1 ගොඩක් යාලුවෝ මුණගැහුන,
    චාමික නම් ෆන් ලෝකයක්ම තමා,මම එළකිරියේ ගොඩක් ආස කරපු චරිතයක් තමා පෙරේරා කියන්නේ.
    ගමන ගැන නම් කියල වැඩක් නැහැ අපි කෝච්චියේ එහාට මෙහෙට කොච්චර නම් අවිද්දද,
    උදේ හිටපු සමහර දෙනා නම් අපිව අදුරගෙන කතාත් කල කොහොම උනත් එතන හිටපු මල්බබාගේ නගිගේ අම්ම නම් දුටු තැන රවල තමයි බැලුවේ,තව පොඩ්ඩෙන් ගුටි කන්න තමයි වෙන්නේ,
    කොහොමෙන් කොහොමෙන් හරි ඒ ගමන නිසා මම තීරණය කලා වෙන්නප්පුවට මාරුවීමක් හදා ගන්න,
    මොකද කියල දන්නෝ දනිති,කඩියා,පෙරා බොහොම ස්තුති මාව මේ ගමන අරගෙන ගියාට.ඉස්සරහටත් එළකිරි සංචාරයන් වලට මම අනිවා සහබාගි වෙනවා.

    උඹත් ඒ වගේම තමයි නදියා. උඹ හොඳම යාළුවෙක් උනා මගේ.
    සිරාවටම කෝච්ච්යේ කොච්චර නම් ඇවිද්දාද. ඇයි බං කෝක්?? කීයක් නම් ඉවර කරාද? හවස්වෙනකොට ට්‍රේන් එක ගෙදර වගේ.
    වෙන්නප්පුවට මාරුවක්? :rofl:
    මම කාගීල්ස් හෙඩ් ඔෆිස් එකට ඉන්ෆෝර්ම් කරනවා උඹ වෙන්නප්පුවේ බෑන්ක් එකට මාරුවක් හදා ගන්න යන්නේ කියලා. :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙවා දකින කොටහිත වාවන්නෙම නැ අපාරාදෙ බන් මට යන්න උනෙ නැ නෙ:(
    මාර සෙට් එකක් නෙ ගිහින් තියෙන්නෙ:baffled: ඉලග පාර නම් මම කොහොම හරි එනවා:) නියමයි පෙරේරා අයියෙ දිගටම් සංචාරයන් ස්විදානය කරන්න ලැබෙන්න ඔනෙ :yes:
    චාමික ගිය කියන්නෙ පිස්සු විකාරයක් තමයි හිනා වෙවිම ඉන්න පුලුවන්:lol: (ඇම්ඩාගෙ නැයෙක්ද මන්ද):rolleyes:
    ගියපු එවුන් හැමොම වගෙ ඉලග පාර ට්‍රිප් එකට අනිවර්යෙන්ම එනවා කියල නම් සුව්‍ර් :cool:
    තව තියෙන පින්තූර,විඩිඕස් ඔක්කොම දාන්න
    ජයවේවා
    11.gif

    උඹට එන්න තිබුනා. ඊගාව පාර බලමු.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ තරම් කුපාඩි නෑ මු..අවංක හිත හොද කොල්ල
    කුපාඩි කම නිසා කිව්වා නෙමෙයි;) මම එහෙම කිව්වෙ ඇම්ඩා කියන නම කිව්ව ගමන් හිනා යනවා නෙ:( ඒ වගෙ තමයි චාමිකත් මොකක් හරි විකාරයක් කරලා ඉන්න මිනිස්සුන්ට ෆන් එකක් දෙනවා:) ට්‍රිප් එකක් යනවා නම් අනිවා එක්ක යන්නම ඔනෙ කෙනෙක් එකයි, අමතක නොවන චරිතයක්;)
    ජේකේ මාරා කැපිල්ලක් නෙ කපලා තියෙන්නෙ(ඇපල්):lol: