ඇහැට කණට

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    කට්ටියට මතකද "ඇහැට කණට "කියල ටීවී එකේ වැඩසටහනක් ගියා.අන්න ඒකට සම්බන්ධ එකක් තමයි මේ.
    ඔන්න ඉතිං ඔය ඇහැට කණට වැඩසටහනට සම්බන්ධ රූපගතකිරීම් වගයක් කොළඹ අවට තැනය කරනවලු.රූපගතකිරීම් කරන වෙලාවේ ඔතනට ආවළු අර ගෑණිටත් නැති , මිනිහටත් නැති සෙට් එකක කීප දෙනෙක්.ඇවිදින් එතන හිටිය එක්කෙනෙක්ගෙන් ඇහුවා "අයියා....මෙතන මොකද මේ කරන්නේ ?......"මමනම් දන්නේ නැහැ මල්ලී අර අතන ඉන්න මහත්තය තමයි දන්නේ පොඩ්ඩක් එයාගෙන් අහනවද..... කියල වැඩසටහන කරගෙන යන ඩිරෙක්ටර් ගාවට මෙයාලව යැව්වලු.ඔන්න සෙට් එක ගිහින් මෑන්ව වට කරගෙන "මොනවද අයියා මෙතන ඕගොල්ලන් කරන්නේ ආ......" ඩිරෙක්ටර් කාරයත් හිනා වෙලාම "මල්ලි අපි අපි මේ ඇහැට කණට කරනවා" කිව්වලු. එතකොට අර සෙට් එකේ එක්කෙනෙක් " ආ...ඇත්තද අයියා..එහෙනම් කටට පු*ට කරන කොට අපිට කියන්න හොඳේ" කිව්වලු :P:P:P
     
    Last edited:
    • Like
    Reactions: Diego97 and ABACUS

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    00020468.gif
    00020468.gif
    00020468.gif


    හික්...හික්....සිරාද බං මේක???
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    හික්ස්ස්ස්ස්...මැක්සා ටෝක!!!
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    hik..hik...
    :lol::lol::lol:

    QUOTE=rasikayas;10492596]
    00020468.gif
    00020468.gif
    00020468.gif


    හික්...හික්....සිරාද බං මේක???
    [/QUOTE]

    hik hikzzzz
    ලොවෙත් නෑ ඔඋ ඉතින් උන්ටත් වැඩසටහන් එපායැ :lol:

    :lol::lol::lol::lol::P