කට්ටියට මතකද "ඇහැට කණට "කියල ටීවී එකේ වැඩසටහනක් ගියා.අන්න ඒකට සම්බන්ධ එකක් තමයි මේ.
ඔන්න ඉතිං ඔය ඇහැට කණට වැඩසටහනට සම්බන්ධ රූපගතකිරීම් වගයක් කොළඹ අවට තැනය කරනවලු.රූපගතකිරීම් කරන වෙලාවේ ඔතනට ආවළු අර ගෑණිටත් නැති , මිනිහටත් නැති සෙට් එකක කීප දෙනෙක්.ඇවිදින් එතන හිටිය එක්කෙනෙක්ගෙන් ඇහුවා "අයියා....මෙතන මොකද මේ කරන්නේ ?......"මමනම් දන්නේ නැහැ මල්ලී අර අතන ඉන්න මහත්තය තමයි දන්නේ පොඩ්ඩක් එයාගෙන් අහනවද..... කියල වැඩසටහන කරගෙන යන ඩිරෙක්ටර් ගාවට මෙයාලව යැව්වලු.ඔන්න සෙට් එක ගිහින් මෑන්ව වට කරගෙන "මොනවද අයියා මෙතන ඕගොල්ලන් කරන්නේ ආ......" ඩිරෙක්ටර් කාරයත් හිනා වෙලාම "මල්ලි අපි අපි මේ ඇහැට කණට කරනවා" කිව්වලු. එතකොට අර සෙට් එකේ එක්කෙනෙක් " ආ...ඇත්තද අයියා..එහෙනම් කටට පු*ට කරන කොට අපිට කියන්න හොඳේ" කිව්වලු

Last edited: