කට්ටිය වැඩිය අහලා නැතුව ඇති, දන්න අයත් ඇති. අහම්බෙන් ලැබුන මොහුගේ 2006 පැවති Live concert එකක් නිසා තමයි Yanni කියන්නේ කවුද කියලා මමත් හොයලා බැලුවේ.
ඉතාමත් දක්ෂ සංගීතඥයෙක් විශේෂත්වය වන්නේ විවිධ රටවල් වලින් එකතුකරගත් කන්ඩායමක් සමඟ මොහු ඔවුන්ට ආවේණික සංගීත භාණ්ඩ සමඟ පමණක් සංගීත නාද නිර්මාණය කිරීම.
වැඩි විස්තර
Code:
http://en.wikipedia.org/wiki/Yanni
බලන්න.
bass guitar play කරන්නේ ලාංකිකයෙක්

මම නැරඹූ 2006 ප්රසංගය ඔබ සමඟ බෙදාගන්නම්, නොබලා ඉන්න එපා... පාඩුවක් වෙයි.


