Yanni(The Great Musician )

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    nqory7soi1g88go.jpg


    කට්ටිය වැඩිය අහලා නැතුව ඇති, දන්න අයත් ඇති. අහම්බෙන් ලැබුන මොහුගේ 2006 පැවති Live concert එකක් නිසා තමයි Yanni කියන්නේ කවුද කියලා මමත් හොයලා බැලුවේ.

    ඉතාමත් දක්ෂ සංගීතඥයෙක් විශේෂත්වය වන්නේ විවිධ රටවල් වලින් එකතුකරගත් කන්ඩායමක් සමඟ මොහු ඔවුන්ට ආවේණික සංගීත භාණ්ඩ සමඟ පමණක් සංගීත නාද නිර්මාණය කිරීම.
    වැඩි විස්තර

    Code:
    http://en.wikipedia.org/wiki/Yanni

    බලන්න.

    bass guitar play කරන්නේ ලාංකිකයෙක්:)

    මම නැරඹූ 2006 ප්‍රසංගය ඔබ සමඟ බෙදාගන්නම්, නොබලා ඉන්න එපා... පාඩුවක් වෙයි.














     

    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    meya gana danne nathi kenek innawanam mechchrakal music ahala na kiyala tamai kiyanna tiyenne
     

    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    Yanni Live at the Acropolis

    onna oka tamai meyage wedima popular wechcha live album eka oka hoyagena balanna patta oke vocal adui okkoma iwage nstrument music