Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

Status
Not open for further replies.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :shocked::shocked: බැන්දහම නැති වෙන්නෙ මොකක්ද :oo: කොනද, පීනස් එකද, වජයින එකද :baffled: ඇහුවමයි

    විර්ජින් එක....:rofl:ඇයි දන්නේ නැ ද් ද..?.:rolleyes:
     
    Jun 8, 2011
    199
    40
    0
    පෙන්නන්න හොද නෑ නේ නැත්තම් පෙන්නන්න තිබ්බා...:baffled::rofl:හොදට තියනවා මචං මොකද කිව්විත් ටොය්ලට් ගියා නම් හැමදාම වොස් එයාව කෙයා කරගන්නත් ඕනි නේ...:love:ෆුල් ෆ්‍රිරි කරලා තියන් ඉන්නේ කරලා බලන්න..මාරම ෆ්‍රීරි ඇන්ඩ් පිරිසිදුව ඉන්නව පුලුවන්..:love:..:rofl:

    :lol::rofl::P ඊක්කා උබලා මහ මුඩුම ජාතියක්. උබලා පස්සෙත් කපන්න පුලුවන් 1ක් තිබුනා නම් කපලා දාවි. එතකොට ටොයිලට් ගිහින් පස්ස හෝදන්න ඕනත් නෑ නේ. අඩේ මේක ලංකාව. ඔටුවොයි, වැල්ලයි , පතොක් ගසුයි තියෙන අරාබිය නෙවෙයි. ඕන තරම් වතුර තියෙනවා හෝද ගන්න :P:P
     
    • Like
    Reactions: suranga84

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    ඕක කොහොමත් වතුරටිකක් දාල හෝදන එක හොදයිනෙ බන්, උඹ හෝදන්නෙම නැද්ද :frown: උබම මහ කම්මැලි ජාතියක්නෙ බන්, චූ කරල හෝදන්න වෙනවට කොන කපනව, අනිත් එක කරලත් හෝදන්න වෙනවට ලගදිම ඈස් හෝල් එක මහල එස්ලෝන් බටයක් දායි වෙන තැනකිං :eek: රේසර්,සබං වලට යන සල්ලි පිරිමහන්න රැවුල කොන්ඩෙ වවනව. යකෝ ලංකාවෙ වතුර හිගයක් තාම නෑ
     
    • Like
    Reactions: Hirushine

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කොනකපාල007;10493887 said:
    :rolleyes::rolleyes: i recommend him a lawn mover to trim his bushes first, and some pesticides to kill the bats, cockroaches, fleas, mites, termites too :P:P
    (වැවුනට පස්සේ උදැල්ලක් කිට්ටු කරලවත් නැතුව ඇති :rofl: )

    මචං ඔයා මයිල් කපන්නේ නැද්ද.?මම නම් දවස් 40 ට එක පාරක් කපනවා.කිහිලි ඇන්ඩ් ඩොව්න්...:D:D:yes:කපන්න මාරම ෆ්‍රිරි එකේ ඉන්න පුලුවන්...;)මාර නිදහස්..:):D:yes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    විර්ජින් එක....:rofl:ඇයි දන්නේ නැ ද් ද..?.:rolleyes:

    හුයන්නො එතන වර්ජන්යින එක කියල ටයිප් කරනකොට I එක වැදිල e වෙනුවට, වර්ජිනිටි එක නැති වෙන්න බදින්න ඕන නෑ බන් :no: ටියුශන් යන කාලෙ කෙල්ලෙක් අල්ලගෙන රූම් එකකට රිංගල කඩාගනිං, උබේ වර්ජිනිටි එක නැති වුනේ බැන්දට පස්සෙද :baffled:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machanla උබල මෙතන වෙන වලියක් නම්අදින්න
    එපෝ... දැන් මේක යන්නේ වෙන පැත්තකට වගේ..
    pls:rolleyes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොනකපාල007;10493936 said:
    :lol::rofl::P ඊක්කා උබලා මහ මුඩුම ජාතියක්. උබලා පස්සෙත් කපන්න පුලුවන් 1ක් තිබුනා නම් කපලා දාවි. එතකොට ටොයිලට් ගිහින් පස්ස හෝදන්න ඕනත් නෑ නේ. අඩේ මේක ලංකාව. ඔටුවොයි, වැල්ලයි , පතොක් ගසුයි තියෙන අරාබිය නෙවෙයි. ඕන තරම් වතුර තියෙනවා හෝද ගන්න :P:P
    :lol::lol: අඩෝ හිනා වෙලා මොකක්හරි වෙනවා අද. පට්ට් ටෝක් එක මේකනම්
     
    ඕක කොහොමත් වතුරටිකක් දාල හෝදන එක හොදයිනෙ බන්, උඹ හෝදන්නෙම නැද්ද :frown: උබම මහ කම්මැලි ජාතියක්නෙ බන්, චූ කරල හෝදන්න වෙනවට කොන කපනව, අනිත් එක කරලත් හෝදන්න වෙනවට ලගදිම ඈස් හෝල් එක මහල එස්ලෝන් බටයක් දායි වෙන තැනකිං :eek: රේසර්,සබං වලට යන සල්ලි පිරිමහන්න රැවුල කොන්ඩෙ වවනව. යකෝ ලංකාවෙ වතුර හිගයක් තාම නෑ

    :lol::lol::lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මචං ඔයා මයිල් කපන්නේ නැද්ද.?මම නම් දවස් 40 ට එක පාරක් කපනවා.කිහිලි ඇන්ඩ් ඩොව්න්...:D:D:yes:කපන්න මාරම ෆ්‍රිරි එකේ ඉන්න පුලුවන්...;)මාර නිදහස්..:):D:yes:

    උබ ඕක කපන්නෙ ශෙඩුයුල් එකකටද :rolleyes: යල මහ කන්නෙට වපුරනව වගේ :baffled: වැවුනහම කපනව මිසක් දවස් ගැනල කපන කෙනෙක් ගැන අහුවමයි :baffled:
     
    Status
    Not open for further replies.