සිරාවටම හි හි
මතකයි මතකයි
හැබැයි බන් ඌ එච්චර කතාවක් නැහැ නේ??
හ්ම්...එහෙම තමයි නේ..


සිරාවටම හි හි
මතකයි මතකයි
හැබැයි බන් ඌ එච්චර කතාවක් නැහැ නේ??


සිරාවටම හි හි
මතකයි මතකයි
හැබැයි බන් ඌ එච්චර කතාවක් නැහැ නේ??
ඈයි අර හිටියේ.....
අර පොඩි එකෙක් තාරින්දගේ උකුලේ නිදා ගත්තේ.....!!
![]()


එච්චර කතාවක් නැති උනාට බලපන් බන් අරගෙන තියෙන ෆොටෝ,අනික ත්‍රෙඩ් 1 හොද හොද ඒවා කියල තියෙනවා
එච්චර කතාවක් නැති උනාට බලපන් බන් අරගෙන තියෙන ෆොටෝ,අනික ත්‍රෙඩ් 1 හොද හොද ඒවා කියල තියෙනවා
නොදකින් උඹල වගේ උන් !! යකෝ ඒ කිරිසප්පයටත් කතා හදනවා පව් බන් .. නිදිමත තද වෙලා මගේ කකුල ලඟින් ඔලුව නොගෑවෙන ගානට තියාගෙන හිටියේ ....![]()


පට්ට බං. මෙහෙම එකකට නැති උනත් සෙට් වෙන එකකටහරි එන්නම්කෝ ලඟදිම![]()

එල එල සුරා කොහොම හරි සෙට් වෙයන් !!![]()

යේක අපිලත් ෂුට්ට ෂුට්ට තමා දෙක්කා! යේක ඕම කියල ඉතුවෙ නේ..ෂී ෂී...![]()

Ela Trip eka

එල ට්‍රිප් එක මල්ලිලා....තව ට්‍රිප්ස් ඕගනයිස් කරන්න .....කාර්ය බහුලත්වය නිසා ට්‍රිප් එකක් යනව තියා හිතන්නවත් බෑ...ඒ උනාට එල කිරි සෙට් එකත් එක්ක ට්‍රිපක් යන්න ඕනි අනිවා............

පට්ට බං. මෙහෙම එකකට නැති උනත් සෙට් වෙන එකකටහරි එන්නම්කෝ ලඟදිම![]()

අනිවා මචන් නැත්නම් අපි දෙන්නට තමා දුක් විදින්න වෙන්නේ,මතකනේ මහවෙන් ගත්ත විදිය.අන්තිමට ඉතුරු ගත්තෙත් නැහැ මතක විදියට
රෙද්ද තමා අයියා.. තොපි ඔක්කොම කොටියා තමා කනවා ...![]()


Ubala Hemotama (Ek-Traveler) mawa amathaka una neda....????

රුපියල් පහේ චොකලට් 04ක් ගත්තා. එකක් මම කෑවා. එකක් කඩියා කාලා අනිත් දෙක ගත්තා කෝච්චියේ ගෑණු ළමයි දෙන්නෙකුට දෙනවා කියලා. ඌ දුන්නේ නැත්තම් තාම උගේ සාක්කුවේ ඇති.