අපි ළඟදිම දවසක ඔයාව පහුකරගෙන යනවා.................!
![]()
අනිවා මචන් අපි ඕමන්තේ පහු කරලා යාල්දේවියේ යාපනයේ යන දවස වැඩි ඈතක නෙමෙයි.







අපි ළඟදිම දවසක ඔයාව පහුකරගෙන යනවා.................!
![]()







මම පොටෝ පීර පීර උඹව තමා හෙව්වෙ..............
මම දැක්ක ඉන්නව...............

Thawa podden, Tharindaya mawa thamai Wathila kiyala hitha gannee...... 
මාමේ මේ කෝච්චිය මෙතන විනාඩි දහයක් විතර නවත්තලා තියෙනවැයි?

නවත්වලා තිබුනා නම් වයින් ස්ටෝර්ස් එක පැත්තේ ගිහින් එන්න තිබුනා...... 


ela ela..aye sareka set wemu
අපි තව දවසක යමු මචං

මේ කවුද බන් අර මූන පුරා රැවුලක් වවන් තාපසයෙක් වගේ හිටිය පොර?![]()
ඒ මචන් අර අපි නොදන්න ලයිව් එකේ ජය Sri.....

අර tharinda 76ගේ යි යූරාජ් බස් එකයි ඉන්න ෆොටෝ එකක් දාපන්කෝ බලන්ඩ.![]()
Muu mokatada enna hadannee....?? 
යන අතර මගදි සැර මොකුත් අනුමත වෙලා නෑ වගේ නේද කස්ටිය?හොඳා හොඳා සිල්වත් ගමනක්
![]()


ඉස්ටේසම ඉස්සරහා තියෙන Resturant එකට ගියා අපි කෑමගන්නට. ඒ අතරේ චාමික ඇතුලු තව කීප දෙනෙක් ආගිය අතක් නැති උනා විනාඩි20කට විතර. 




මොලේ කොලොප්පන් ද? මගේ පවුල මම ගෙදර දාල ආවේ...
![]()

ඈයි අර හිටියේ.....
අර පොඩි එකෙක් තාරින්දගේ උකුලේ නිදා ගත්තේ.....!! 

චාමිකගේ ස්තුතිකතාවේ නැන්දම්මාට විශේෂ ස්තුතියක් පුදකලා මතකද?![]()
Video එක up කරපන්......!! 
හොඳම එක තමයි චාමික හා දුම්රියේ හමුවූ පොතක් අතින් ගත් තරුණිය.
"මේ නවකතාවේ ප්‍රධාන චරිතේ උත්තරා."







එතකොට ඔයා විතරද ගිය හොද ළමයාමට ගෙදරින් දුර වැඩි නිසා යන්න එපා කිව්වනේ...නැත්නම් එනවා.හැබැයි ගැනු ළමයි කොහොමත් ගිහින් නෑ වගේ නේ...
කෙල්ල කියවපු පොතේ නම "සිනාසෙන්න කියාදෙන්න" සිරාවටම එයාට නම් ඒක කියල දෙන්නම ඕනේ







යුරජ් ගේ බේබි රෝසා සහ නුවන් ගේ වෙන්ඩ වය්යි වෙව්ස් සහ නැන්දම්මාත් ඇවිත් හිටියා වැඩි හොදට






අපි ළඟදිම දවසක ඔයාව පහුකරගෙන යනවා.................!
![]()










නියම ට්‍රිප් 1 ගොඩක් යාලුවෝ මුණගැහුන,
චාමික නම් ෆන් ලෝකයක්ම තමා,මම එළකිරියේ ගොඩක් ආස කරපු චරිතයක් තමා පෙරේරා කියන්නේ.
ගමන ගැන නම් කියල වැඩක් නැහැ අපි කෝච්චියේ එහාට මෙහෙට කොච්චර නම් අවිද්දද,
උදේ හිටපු සමහර දෙනා නම් අපිව අදුරගෙන කතාත් කල කොහොම උනත් එතන හිටපු මල්බබාගේ නගිගේ අම්ම නම් දුටු තැන රවල තමයි බැලුවේ,තව පොඩ්ඩෙන් ගුටි කන්න තමයි වෙන්නේ,
කොහොමෙන් කොහොමෙන් හරි ඒ ගමන නිසා මම තීරණය කලා වෙන්නප්පුවට මාරුවීමක් හදා ගන්න,
මොකද කියල දන්නෝ දනිති,කඩියා,පෙරා බොහොම ස්තුති මාව මේ ගමන අරගෙන ගියාට.ඉස්සරහටත් එළකිරි සංචාරයන් වලට මම අනිවා සහබාගි වෙනවා.