තරින්දයෝ මම කියන්නේ නැහැ මට අහුවෙයන්කෝ
උඹට අහු උනා කියන්නේ සුනාමියට අහුඋනා වගේ තමා ...


තරින්දයෝ මම කියන්නේ නැහැ මට අහුවෙයන්කෝ


![]()
මෙතනින් එහාට කවද හදයිද දන්නෙ නැහැ
තොපිටනම් හොදක් වෙන්න එපා වල් අපතයෝ ටික හොරෙන් මගුලෙ ගිහින් තව ඇවිත් මෙතන කියවනවත්..........
දවසේ කතාව.![]()
සියල්ලදත් වගේ කයිය නම් ගහනවා ..බේබි රෝසා එක හොර්න් (වෝර්න්) ගහපු ගමන් නොකර සද්ද හිටියනේ...![]()



කොහෙද හිටියේ එන්නනේ තිබුනේ අපිත් එක්ක යන්න
![]()
කොහොමද නදීර අයියගෙ බැල්ම
දෙන්නම එක වගේ(size එක හොදේ)



ade mamath wennappuwe ban. kiyapan help ekak dennam.නියම ට්‍රිප් 1 ගොඩක් යාලුවෝ මුණගැහුන,
චාමික නම් ෆන් ලෝකයක්ම තමා,මම එළකිරියේ ගොඩක් ආස කරපු චරිතයක් තමා පෙරේරා කියන්නේ.
ගමන ගැන නම් කියල වැඩක් නැහැ අපි කෝච්චියේ එහාට මෙහෙට කොච්චර නම් අවිද්දද,
උදේ හිටපු සමහර දෙනා නම් අපිව අදුරගෙන කතාත් කල කොහොම උනත් එතන හිටපු මල්බබාගේ නගිගේ අම්ම නම් දුටු තැන රවල තමයි බැලුවේ,තව පොඩ්ඩෙන් ගුටි කන්න තමයි වෙන්නේ,
කොහොමෙන් කොහොමෙන් හරි ඒ ගමන නිසා මම තීරණය කලා වෙන්නප්පුවට මාරුවීමක් හදා ගන්න,
මොකද කියල දන්නෝ දනිති,කඩියා,පෙරා බොහොම ස්තුති මාව මේ ගමන අරගෙන ගියාට.ඉස්සරහටත් එළකිරි සංචාරයන් වලට මම අනිවා සහබාගි වෙනවා.
මේ මගුල නම් ගැලපෙනවා 1000% ක්ම... ආපිෆෝර්ම් මෙට්ට දෙකක් වගේ ....![]()
වස ලැජ්ජාවයි උබත් දාන්න එකක් නැතුවද බන් ඕක දැම්මේ,වෙන්නප්පුව දිහා බලපු 1 දැම්ම නම් මොකද









මුගේ කතාව විතරයි බන් ... දැක්කද පූසා වගේ හිටිය හැටි ... ලොල් ...



කොහෙද බං ඔය මගුල් ත්‍රඩ් එක දකිද්දි උඹල ගිහිල්ල.................
හැබැයි කොල්ලො උඹෙ කෑල්ලනම් මල් 7 යි







ade mamath wennappuwe ban. kiyapan help ekak dennam.
ඊලඟ අදියර පලෙයි වෙනකන්. දැන් වැඩ පටන් අරගෙන
ade mamath wennappuwe ban. kiyapan help ekak dennam.
ඔව් තරියෝ. මම හිනා වෙනකොට විනාඩි පහෙන් පහට කියනවා උඹටත් ඕක හෙට අනිද්දාම වෙනවා කියලා.![]()


