යාල්~දේවී "The Train Trip"

kingdewi

Well-known member
  • හැබැයි අර කෙල්ල නදීර මලයටනම් නියමෙට ගැලපෙනව! වැඩේ තියෙන්නෙ මුං දෙන්නට හරියන පෝරුවක් හොයන එක තමයි! රේල් පීලි වලින්වත් හදන්න වෙන්නෙ! :ලොල්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කොහෙද බං ඔය මගුල් ත්‍රඩ් එක දකිද්දි උඹල ගිහිල්ල.................
    හැබැයි කොල්ලො උඹෙ කෑල්ලනම් මල් 7 යි

    :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊළඟට පුලියන්කුලම නේද පෙරා ? පලෙයි වලට ගොඩක් දුරයි නේ ?

    ඕමන්ත > පුලියන්කුලම > මුරුකන්ඩි > කිලිනොච්චි > පරන්තන් > එලිපන්ට්පාස් > පලෙයි

    ඔව් මචං. ඒත් තැන් කීපයකම දැක්කා දෙවනි අධියර පලෙයි වෙනකං කියලා. තුන්වෙනි අධියර කංකසන්තුරේ ඉඳලා පලෙයි ව්ලට. මට හිතෙන්නේ ඉස්ටේසන් එකිං එක හදාගෙන විවෘත්ත කරමින් යයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැබැයි අර කෙල්ල නදීර මලයටනම් නියමෙට ගැලපෙනව! වැඩේ තියෙන්නෙ මුං දෙන්නට හරියන පෝරුවක් හොයන එක තමයි! රේල් පීලි වලින්වත් හදන්න වෙන්නෙ! :ලොල්

    :love::love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් මචං. ඒත් තැන් කීපයකම දැක්කා දෙවනි අධියර පලෙයි වෙනකං කියලා. තුන්වෙනි අධියර කංකසන්තුරේ ඉඳලා පලෙයි ව්ලට. මට හිතෙන්නේ ඉස්ටේසන් එකිං එක හදාගෙන විවෘත්ත කරමින් යයි.

    ආණ්ඩුව වැඩේ අත ඇරලද දන්නේ නෑ :baffled:... උතුරු මිතුරු වෙබ් අඩවියත් අප්ඩේට් කරලා නෑනේ... එකේ තාම තියෙන්නේ තාන්ඩිකුලම් වලට විතරයි කියල ...:dull:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    හැබැයි අර කෙල්ල නදීර මලයටනම් නියමෙට ගැලපෙනව! වැඩේ තියෙන්නෙ මුං දෙන්නට හරියන පෝරුවක් හොයන එක තමයි! රේල් පීලි වලින්වත් හදන්න වෙන්නෙ! :ලොල්

    රේල් පීලි ටික පෙරේර අයියා ගානෙ ගන්න පුලුවන් වේවි
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    හැබැයි අර කෙල්ල නදීර මලයටනම් නියමෙට ගැලපෙනව! වැඩේ තියෙන්නෙ මුං දෙන්නට හරියන පෝරුවක් හොයන එක තමයි! රේල් පීලි වලින්වත් හදන්න වෙන්නෙ! :ලොල්

    :no::no::no::no::no::no::no::no::no:
     
    kingdewi

    Well-known member
  • ආණ්ඩුව වැඩේ අත ඇරලද දන්නේ නෑ :baffled:... උතුරු මිතුරු වෙබ් අඩවියත් අප්ඩේට් කරලා නෑනේ... එකේ තාම තියෙන්නේ තාන්ඩිකුලම් වලට විතරයි කියල ...:dull:

    ආණ්ඩුව දන්නවද මචන් අපි ගන්න ෆන්! :dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආණ්ඩුව වැඩේ අත ඇරලද දන්නේ නෑ :baffled:... උතුරු මිතුරු වෙබ් අඩවියත් අප්ඩේට් කරලා නෑනේ... එකේ තාම තියෙන්නේ තාන්ඩිකුලම් වලට විතරයි කියල ...:dull:

    :(:(
    ඔව්. උතුරු මිතුරු එක නම් අප්ඩේට් කරලා නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චාමික හා දුම්රියේ හමු වූ පොතක් අතින් ගත් තරුණිය.
    අයේ ජීවිතේට පොත් නං කෝච්චියේ කියවන එකක් නෑ.

    264466_1429603758208_1776283818_695941_1258255_n.jpg

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(:(
    ඔව්. උතුරු මිතුරු එක නම් අප්ඩේට් කරලා නෑ.

    දැක්කද ඕමන්ත වලින් බැස්සේ අපි කට්ටිය ඇරුනම තුන් දෙනයි... උප නැවතුම්පලක් උනත් සෙනග මදි වගේ .. ආණ්ඩුව අදායම ගෙනත් හොයනවා ඇතිනේ ? පොඩි පහේ වියදමක් නෙමේනේ යන්නේ ට්‍රැක් එක හදන්න ... යපනය දක්වා ට්‍රැක් එක වැටුනොත් හොඳ අදායමක් ලැබෙයි....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(:(
    ඔව්. උතුරු මිතුරු එක නම් අප්ඩේට් කරලා නෑ.

    දැක්කද ඕමන්ත වලින් බැස්සේ අපි කට්ටිය ඇරුනම තුන් දෙනයි... උප නැවතුම්පලක් උනත් සෙනග මදි වගේ .. ආණ්ඩුව අදායම ගැනත් හොයනවා ඇතිනේ ? පොඩි පහේ වියදමක් නෙමේනේ යන්නේ ට්‍රැක් එක හදන්න ... යපනය දක්වා ට්‍රැක් එක වැටුනොත් හොඳ අදායමක් ලැබෙයි....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැක්කද ඕමන්ත වලින් බැස්සේ අපි කට්ටිය ඇරුනම තුන් දෙනයි... උප නැවතුම්පලක් උනත් සෙනග මදි වගේ .. ආණ්ඩුව අදායම ගැනත් හොයනවා ඇතිනේ ? පොඩි පහේ වියදමක් නෙමේනේ යන්නේ ට්‍රැක් එක හදන්න ... යපනය දක්වා ට්‍රැක් එක වැටුනොත් හොඳ අදායමක් ලැබෙයි....

    අනිවාර්යෙන්ම. යාපනයට සෑහෙන සෙනඟක් ඉඳිවි යන්න.