හැබැයි අර කෙල්ල නදීර මලයටනම් නියමෙට ගැලපෙනව! වැඩේ තියෙන්නෙ මුං දෙන්නට හරියන පෝරුවක් හොයන එක තමයි! රේල් පීලි වලින්වත් හදන්න වෙන්නෙ! :ලොල්
thanxxx pic walata aniwa eka trip ekakata hari apith enawaamai
කොහෙද බං ඔය මගුල් ත්රඩ් එක දකිද්දි උඹල ගිහිල්ල.................
හැබැයි කොල්ලො උඹෙ කෑල්ලනම් මල් 7 යි

ඊළඟට පුලියන්කුලම නේද පෙරා ? පලෙයි වලට ගොඩක් දුරයි නේ ?
ඕමන්ත > පුලියන්කුලම > මුරුකන්ඩි > කිලිනොච්චි > පරන්තන් > එලිපන්ට්පාස් > පලෙයි

හැබැයි අර කෙල්ල නදීර මලයටනම් නියමෙට ගැලපෙනව! වැඩේ තියෙන්නෙ මුං දෙන්නට හරියන පෝරුවක් හොයන එක තමයි! රේල් පීලි වලින්වත් හදන්න වෙන්නෙ! :ලොල්

ඔව් මචං. ඒත් තැන් කීපයකම දැක්කා දෙවනි අධියර පලෙයි වෙනකං කියලා. තුන්වෙනි අධියර කංකසන්තුරේ ඉඳලා පලෙයි ව්ලට. මට හිතෙන්නේ ඉස්ටේසන් එකිං එක හදාගෙන විවෘත්ත කරමින් යයි.
... උතුරු මිතුරු වෙබ් අඩවියත් අප්ඩේට් කරලා නෑනේ... එකේ තාම තියෙන්නේ තාන්ඩිකුලම් වලට විතරයි කියල ...
හැබැයි අර කෙල්ල නදීර මලයටනම් නියමෙට ගැලපෙනව! වැඩේ තියෙන්නෙ මුං දෙන්නට හරියන පෝරුවක් හොයන එක තමයි! රේල් පීලි වලින්වත් හදන්න වෙන්නෙ! :ලොල්
හැබැයි අර කෙල්ල නදීර මලයටනම් නියමෙට ගැලපෙනව! වැඩේ තියෙන්නෙ මුං දෙන්නට හරියන පෝරුවක් හොයන එක තමයි! රේල් පීලි වලින්වත් හදන්න වෙන්නෙ! :ලොල්

ආණ්ඩුව වැඩේ අත ඇරලද දන්නේ නෑ... උතුරු මිතුරු වෙබ් අඩවියත් අප්ඩේට් කරලා නෑනේ... එකේ තාම තියෙන්නේ තාන්ඩිකුලම් වලට විතරයි කියල ...
![]()

ඔව්. උතුරු මිතුරු එක නම් අප්ඩේට් කරලා නෑ.
පලයං යන්න. අර රේල් බස් හුචක්කුව තමයි මල ජරාව.

අර M8 දුම් කෝච්චිය තමා ජරාව......!! 

ඔව්. උතුරු මිතුරු එක නම් අප්ඩේට් කරලා නෑ.
දැක්කද ඕමන්ත වලින් බැස්සේ අපි කට්ටිය ඇරුනම තුන් දෙනයි... උප නැවතුම්පලක් උනත් සෙනග මදි වගේ .. ආණ්ඩුව අදායම ගැනත් හොයනවා ඇතිනේ ? පොඩි පහේ වියදමක් නෙමේනේ යන්නේ ට්රැක් එක හදන්න ... යපනය දක්වා ට්රැක් එක වැටුනොත් හොඳ අදායමක් ලැබෙයි....