ඒකත් හැබෑව නේ. අනේ යුරාජ්ට වෙච්ච දෙයක්. හිටහන් සුරේකාට පෙන්නනවා උඹේ කවිය.
බුදු මල්ලියේ පිස්සු කෙලින්න එපා බං .....
උඹ මට ගෙදරින් බත් කන්න බැරි කරවයි වගේ......
හෆොයි......!! 

ඒකත් හැබෑව නේ. අනේ යුරාජ්ට වෙච්ච දෙයක්. හිටහන් සුරේකාට පෙන්නනවා උඹේ කවිය.
බුදු මල්ලියේ පිස්සු කෙලින්න එපා බං .....
උඹ මට ගෙදරින් බත් කන්න බැරි කරවයි වගේ......
හෆොයි......!! 

කොහෙද බං ඔය මගුල් ත්‍රඩ් එක දකිද්දි උඹල ගිහිල්ල.................
හැබැයි කොල්ලො උඹෙ කෑල්ලනම් මල් 7 යි
වැණි පතිල .....!!
ඔව් තරියෝ. මම හිනා වෙනකොට විනාඩි පහෙන් පහට කියනවා උඹටත් ඕක හෙට අනිද්දාම වෙනවා කියලා.![]()

තව මාස 2යි නේ..හිටපං..දෙන්නං ජම්බු!![]()
පිස්සු කෙලින්න එපා අයියේ.... අපි ඉතින් යාලුවෝ නේ..... 
පට්ටයි කියන්නෙ පට්ටෙනුත් පට්ටයි බන්
මේව දකින කොට ඇඬෙනවා
සෙටෙක සුපිරිම ආතල් එකක් අරන් තියෙනවා
ට්‍රෙඩ් එක ඔක්කොම කියෙව්වම ගියා වගේ තමයි
වව්නියාවේදී අතුරුදන් වුනූ උන් කරපු කියපු දේවල් ගැන සඳහනක් නෑ..![]()
බුදු මල්ලියේ පිස්සු කෙලින්න එපා බං .....
උඹ මට ගෙදරින් බත් කන්න බැරි කරවයි වගේ......
හෆොයි......!!
![]()

හැබැයි අර කෙල්ල නදීර මලයටනම් නියමෙට ගැලපෙනව! වැඩේ තියෙන්නෙ මුං දෙන්නට හරියන පෝරුවක් හොයන එක තමයි! රේල් පීලි වලින්වත් හදන්න වෙන්නෙ! :ලොල්

ඉන්දික අයියගේ කටේ මුරුක්කු දාන්න එපායේ...... 
September වල ඉදන් උඹටත් ඔය ටිකම තමා.... හරිය......![]()
අපි හැමෝමත් බලං ඉන්නේ උඹත් එක්ක ට්‍රිප් එකකට සෙට් වෙන්න මචං. ලංකාවට ආවාම අනිවා ට්‍රිපක් යමු.
වවුනියාවේ අතුරුදහන් උන අය ගැන චාමිකගෙන් අහන්න ඕන. මොකද මම ඉන්දික අයියයි, තරියයි එක්ක ටවුන් ගියා මුරුක්කු ගන්න.
එහෙම උනා නොවුණා කියල වෙනසක් පේන්නේ නෑනේ බන් ....![]()

එතකොට අපේ එකා දෙදරු පියෙක් වගේ කියලාද උඹ කියන්නේ?![]()

නදීරයා ඉවරායි..... 