යාල්~දේවී "The Train Trip"

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:
    ඒකත් හැබෑව නේ. අනේ යුරාජ්ට වෙච්ච දෙයක්. හිටහන් සුරේකාට පෙන්නනවා උඹේ කවිය.

    :shocked: බුදු මල්ලියේ පිස්සු කෙලින්න එපා බං ..... :no: උඹ මට ගෙදරින් බත් කන්න බැරි කරවයි වගේ...... :angry: හෆොයි......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)

    ඔව් තරියෝ. මම හිනා වෙනකොට විනාඩි පහෙන් පහට කියනවා උඹටත් ඕක හෙට අනිද්දාම වෙනවා කියලා. :lol::lol::lol:

    September වල ඉදන් උඹටත් ඔය ටිකම තමා.... හරිය...... :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ටයි කියන්නෙ පට්ටෙනුත් පට්ටයි බන් :D:D
    මේව දකින කොට ඇඬෙනවා :(:(
    සෙටෙක සුපිරිම ආතල් එකක් අරන් තියෙනවා :P
    ට්‍රෙඩ් එක ඔක්කොම කියෙව්වම ගියා වගේ තමයි :lol::)

    වව්නියාවේදී අතුරුදන් වුනූ උන් කරපු කියපු දේවල් ගැන සඳහනක් නෑ..
    :angry::rolleyes::P

    අපි හැමෝමත් බලං ඉන්නේ උඹත් එක්ක ට්‍රිප් එකකට සෙට් වෙන්න මචං. ලංකාවට ආවාම අනිවා ට්‍රිපක් යමු.

    වවුනියාවේ අතුරුදහන් උන අය ගැන චාමිකගෙන් අහන්න ඕන. මොකද මම ඉන්දික අයියයි, තරියයි එක්ක ටවුන් ගියා මුරුක්කු ගන්න.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: බුදු මල්ලියේ පිස්සු කෙලින්න එපා බං ..... :no: උඹ මට ගෙදරින් බත් කන්න බැරි කරවයි වගේ...... :angry: හෆොයි......!! :rofl::P

    :lol::lol::lol:
    ලොල් ලොල්.
    මෙන්න මුගේ රැස් එක පාරටම බැහැලා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    හැබැයි අර කෙල්ල නදීර මලයටනම් නියමෙට ගැලපෙනව! වැඩේ තියෙන්නෙ මුං දෙන්නට හරියන පෝරුවක් හොයන එක තමයි! රේල් පීලි වලින්වත් හදන්න වෙන්නෙ! :ලොල්

    :lol::lol::lol::lol: ඉන්දික අයියගේ කටේ මුරුක්කු දාන්න එපායේ...... :P
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපි හැමෝමත් බලං ඉන්නේ උඹත් එක්ක ට්‍රිප් එකකට සෙට් වෙන්න මචං. ලංකාවට ආවාම අනිවා ට්‍රිපක් යමු.

    වවුනියාවේ අතුරුදහන් උන අය ගැන චාමිකගෙන් අහන්න ඕන. මොකද මම ඉන්දික අයියයි, තරියයි එක්ක ටවුන් ගියා මුරුක්කු ගන්න.

    ade murukku packet wagayak dekka nam thamai... aath kewe nene....