-Lolipopz-

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න එළකිරි එකේ මගෙ යාලුවනේ......ලිල් හෝවි ආයෙත් ආවා.......ඒ නිකම් නෙවෙයි.......දන්නවනේ ඉතින් අලුත්ම වැඩක් පටන් ගන්න හිතාගෙන.....ඒ තමයි-Lolipopz-.... Lolipopz ත්‍රෙඩ් එකෙන් මම කරන්න හදන්නේ අලුතෙන්ම රිලීස් වෙන මුවිස්,මියුසික්,ටිවි සීරියස් ගැන සහ...තව ගොඩාක් දේවල් ගැන ඔයාලව හැමදාම අප්ඩේට් කරන්න...........හොදයි නේද යාලුවනේ වැඩේ....ආහ්...සින්හලෙන්ම කරගෙන යන්න තමයි මගෙ බලාපොරොත්තුව...........ඔන්න හෙට ඉදන් වැඩේ පටන් ගන්නවා......හොදද........හෙට ඉදන් මගේ එළකිරි යාලුවන්ට -Lolipopz-

    මට වැඩේ කරගෙන යන්න සප් එකක් දෙන්න....බලලා බම්ප් එකක් වත් තියලා යන්න.......
     
    Last edited:
    • Like
    Reactions: ~Archer~

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    ඔන්න එළකිරි එකේ මගෙ යාලුවනේ......ලිල් හෝවි ආයෙත් ආවා.......ඒ නිකම් නෙවෙයි.......දන්නවනේ ඉතින් අලුත්ම වැඩක් පටන් ගන්න හිතාගෙන.....ඒ තමයි-Lolipopz-.... Lolipopz ත්‍රෙඩ් එකෙන් මම කරන්න හදන්නේ අලුතෙන්ම රිලීස් වෙන මුවිස්,මියුසික්,ටිවි සීරියස් ගැන සහ...තව ගොඩාක් දේවල් ගැන ඔයාලව හැමදාම අප්ඩේට් කරන්න...........හොදයි නේද යාලුවනේ වැඩේ....ආහ්...සින්හලෙන්ම කරගෙන යන්න තමයි මගෙ බලාපොරොත්තුව...........ඔන්න හෙට ඉදන් වැඩේ පටන් ගන්නවා......හොදද........හෙට ඉදන් මගේ එළකිරි යාලුවන්ට -Lolipopz-

    මට වැඩේ කරගෙන යන්න සප් එකක් දෙන්න....බලලා බම්ප් එකක් වත් තියලා යන්න.......

    :rofl::rofl::rofl: Bump :P:P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    lollipops1.jpg

    lollipops-lollipops-765821_400_300.jpg

    :lol: :lol:
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යාලුවනේ ලිල් හෝවි ත්‍රෙඩ් එක පටන් ගත්තා....මුලින්ම මම කියන්න යන්නේ ඔයලා කවුරුත් දන්න ෆිල්ම් සිරියස් එකක අලුත්ම ෆිල්ම් එකක් ගැන.......ඒ තමයි The Twilight Saga
    ඉතින් The Twilight Saga අලුත්ම ෆිල්ම් එක රිලීස් වෙනවා මේ අවුරුද්දේ නොවැම්බර් වලදි....ඒ තමයි The Twilight Saga:Breaking Dawn....මේ සැරේ හැබැයි පාර්ට්ස් 2 හැටියට තමයි ෆිල්ම් එක එන්නෙ........ඉතින් අලුත්ම ෆිල්ම් එකේ ඉන්නෙත් පරණ කට්ටියම තමයි....ක්‍රිස්ටීන් ස්ටුවර්ට්,රොබට් පැටින්සන්,ටේලර් ලාට්නර්....ඉතින් The Twilight Saga අලුත්ම ෆිල්ම් එක රිලීස් වෙනකම් Twilight වලට ආදරය කරන හැමදෙනාම ආසාවෙන් බලාගෙන ඉදියි කියලා මම හිතනවා.........

    twilight-breaking-dawn-poster.jpg

    මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......

    ලිල් හෝවි පටන් ගත්ත වැඩේ හොදයි නේද යාලුවනේ....ආහ්.......වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    වැඩේනම් එල තවම ෆිල්ම් එකක්වත් දාලා නෑනේ බට් තම්බ්ස් අප්!!! කීප් ඉට් කමිං
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    වැඩේනම් එල තවම ෆිල්ම් එකක්වත් දාලා නෑනේ බට් තම්බ්ස් අප්!!! කීප් ඉට් කමිං

    yeah...bro...digatama lil hovith:yes::yes: ekka inna......
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    එළකිරි යාලුවනේ ඔන්න අලුත්ම ෆිල්ම් එකක් ගැන තොරතුරු ගෙනාවා.ඔයාල කවුරුත් කැමතියිනේ ස්ටීවන් ස්පිල්බර්ග් ගේ ෆිල්ම්ස් බලන්න නේද...?ඔන්න ඉතින් එහෙම අයට ෆිල්ම් එකක් රිලීස් වෙලා තියෙනවා...ඒ තමයි සුපර් 8 කියන ෆිල්ම් එක.....මේ ෆිල්ම් එකේ තියෙන කතාව කෙටියෙන් කිව්වොත් යහලුවන් කණ්ඩයාමක්....අනපේක්ශිත දුමරිය අනතුරක්....ඉන් පසු එම කුඩා නගරයේ සිදුවන අනපේක්ශිත අතුරැදහන් වීම්......මේ සිදුවන්නේ කුමක්ද?මේක ස්ටීවන් ස්පිල්බර්ග් ගේ නිර්මණයක් නිසා කවුරුත් අසාවෙන් නරඹයි කියලා මම හිතනවා.....මේ ෆිල්ම් එකට මුලු වියදම හැටියට අමෙරිකානු ඩොලර් 45,000,000 වැය වෙලා තියෙන බව තමයි ආරන්චිය..සුපර් 8 ෆිල්ම් එක නවතම අයි මැක්ස් තාක්ශණයෙන් නරඹන්නත් ඔයාලාට අවස්ථාවක් ලැබෙනවා.....හොදයි නේද?

    Super%2B8%2BNew%2BPoster.jpg

    මෙන්න තියෙනවා ෆිල්ම් ට්‍රේලර් එක.....:)

    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-