ඔන්න එළකිරි එකේ මගෙ යාලුවනේ......ලිල් හෝවි ආයෙත් ආවා.......ඒ නිකම් නෙවෙයි.......දන්නවනේ ඉතින් අලුත්ම වැඩක් පටන් ගන්න හිතාගෙන.....ඒ තමයි-Lolipopz-.... Lolipopz ත්රෙඩ් එකෙන් මම කරන්න හදන්නේ අලුතෙන්ම රිලීස් වෙන මුවිස්,මියුසික්,ටිවි සීරියස් ගැන සහ...තව ගොඩාක් දේවල් ගැන ඔයාලව හැමදාම අප්ඩේට් කරන්න...........හොදයි නේද යාලුවනේ වැඩේ....ආහ්...සින්හලෙන්ම කරගෙන යන්න තමයි මගෙ බලාපොරොත්තුව...........ඔන්න හෙට ඉදන් වැඩේ පටන් ගන්නවා......හොදද........හෙට ඉදන් මගේ එළකිරි යාලුවන්ට -Lolipopz-
මට වැඩේ කරගෙන යන්න සප් එකක් දෙන්න....බලලා බම්ප් එකක් වත් තියලා යන්න.......
මට වැඩේ කරගෙන යන්න සප් එකක් දෙන්න....බලලා බම්ප් එකක් වත් තියලා යන්න.......
Last edited:





