Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    *කනවා.. යකෝ නැති ටිකට පිටු ගාන අසූ ගානක් වෙලානේ. දැන් මොකක්ද සබ්ජෙක්ට් එක. රැවුල ද කොන ද :oo:
    සබ්ජක් එකක් නැතුව කරවල වේලනව අයිය අපි මෙතන , අලි අමාරුවෙන් ඉන්නෙ :oo:
    කුක්කවත් නෑ?
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඕකගේ පුටුව ෆුල් ඔප්ෂන් වෙන්න ඇති
    commode%20chair%20header.jpg
    hahaha:lol::lol::lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මන් ඒක ගලවලා ගොඩක් කල්:(
    ඒක තමයි උඹට දැං වැඩිය කවුරුත් පොල් දතා කියන්නෙ නැත්තෙ :lol:
    අද සත්තලං ආවනෙ , මම ඇහුව අපි දෙන්න බඳිමුද කියල :oo:
    කෙල්ලට ලැජ්ජ හිතිලද කොහෙද ගියානෙ :oo:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :oo: ගැලැක්සි පූස නැත්නම් ආමලේඩ් පූස කියපිය :P
    ඇන්ඩ්‍රොයිඩ් පට්ට උනාට මම වැඩිය අඅස නෑ :oo:

    විජට්ස් කීයක් එනවද ගැලැක්සියට ? ස්කින්ස් ? තීම්ස් එහෙම ? ඕයායෙන් තමයි ඕ එස් එක හැඩ කරන්න පුලුවන් :rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඒක තමයි උඹට දැං වැඩිය කවුරුත් පොල් දතා කියන්නෙ නැත්තෙ :lol:
    අද සත්තලං ආවනෙ , මම ඇහුව අපි දෙන්න බඳිමුද කියල :oo:
    කෙල්ලට ලැජ්ජ හිතිලද කොහෙද ගියානෙ :oo:
    එයාව අල්ලන්න අමරුයි දැන්:rofl::P
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    *කනවා.. යකෝ නැති ටිකට පිටු ගාන අසූ ගානක් වෙලානේ. දැන් මොකක්ද සබ්ජෙක්ට් එක. රැවුල ද කොන ද :oo:

    kamathi ekak hithagena pattaaan ganna ekai athhte :D
    kisi awulak na
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.