යාල්~දේවී "The Train Trip"

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    aith hondama eken nidi uba :P eka serayak api hithuwa cam ekath watei kiyala ube athin :lol:


    :lol: හි හි.... ඒ උනාට මගේ නින්ද අර අක්කිගේ නින්දට පරාදයි නේ :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජේ.කේ කෝ?
    මේ පින්තූරේ ජේ.කේ.ට


    263196_1429604758233_1776283818_695945_5285943_n.jpg

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :) ලංකාවේ රේල් පාරේ හැම අස්සක් මුල්ලක් නෑරම තියෙන සිතියමක්..... චාමික ස්පෙෂල්......!! :lol:

    ඒකෙන්නේ නදීරයා පාරවල් පෙන්නුවේ ගෑණු ළමයින්ට.

    :baffled::baffled: උඹටත් ඔය ටිකම තමා Sept වලින් පස්සේ.....!! :(:lol:

    බලමුකෝ....:P
     
    • Like
    Reactions: sudu pusa

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියෝ මගේ සිතියම!:baffled::baffled:
    ඒක බලන් තමා අපි ඕමන්තේ ගියේ!:)
    එකෙන් පුළුවන් අපිට
    කෝච්චියේ නින්ද ගියොත් නැගිටලා එක ස්ටේෂන් එකක් බලා ගත්තාම අනික් ඒවා නිකන්ම බලාගන්න!:):)

    හ්ම්ම්ම්ම්ම්. මම දැක්කා ඒක පෙන්න පෙන්න ඉන්නවා.:rolleyes:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පටා මට ගෙවල් ලගදී අහු වෙන්න එහෙම එපා,බන්ඩෝ මට යේ අහුවෙයිනේ එතකම් ඉදපන්
    :baffled::baffled::baffled::baffled:


    හා එකකොට බැලුවැහැකි දෙන්නගෙන් වැඩියෙන් දුවන්න පුලුවන් කාටද කියලා :rofl: :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවා නිදිය ගන්න. ඊයේ රෑ දෙකයි ත්‍රෙඩ් එක පෝස්ට් කරලා ඉවර වෙනකොට.
    උදේ ඔෆිස් ගියා 06ට නැගිටලා.
    දැන් හොඳ ගනන්.

    Guys, Keep Posting "මඩ"
    ජය වේවා!