යාල්~දේවී "The Train Trip"

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    trip eka nam aith na uparimai ;) fun to the max thamai ithin ..


    11.gif
    ෆොටෝස් ටික ෆට්ට ආ.....

    මට අර කලින් දවසේ නින්ද ගියේ නෑ නේ...එකයි ඔය ට්‍රේන් එකේ නින්ද ගියේ :baffled:
     

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0
    11.gif
    ෆොටෝස් ටික ෆට්ට ආ.....

    මට අර කලින් දවසේ නින්ද ගියේ නෑ නේ...එකයි ඔය ට්‍රේන් එකේ නින්ද ගියේ :baffled:

    ela ela, mamath ena gaman podi nindak demma ban ... :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    11.gif
    ෆොටෝස් ටික ෆට්ට ආ.....

    මට අර කලින් දවසේ නින්ද ගියේ නෑ නේ...එකයි ඔය ට්‍රේන් එකේ නින්ද ගියේ :baffled:

    ඔව් ඔව් මොකක්ද සීන් කෝන් එකක් වුනාලු නේ...:rolleyes::rolleyes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අප්පා පිස්සු හැදෙන්නවනේ,හෙටම ට්‍රාන්සර් වෙනවා වෙන්නප්පුවට.කොහෙද ලොක්කා යන්න දෙන්නේ නැහැනේ දැන් නම් බලෙන් හරි යන්න වෙලා තියෙන්නේ මේවා දැක්කම

    :(:(:(:(:(:(:(:love::love::love::love::love:

    mekada nadeerayage Wennappu baduwa... api naginakota owa iwaraine....
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ??? මොකක්ද බොල ඒ කතාව ? :oo:

    අයියෝ මගේ සිතියම!:baffled::baffled:
    ඒක බලන් තමා අපි ඕමන්තේ ගියේ!:)
    එකෙන් පුළුවන් අපිට
    කෝච්චියේ නින්ද ගියොත් නැගිටලා එක ස්ටේෂන් එකක් බලා ගත්තාම අනික් ඒවා නිකන්ම බලාගන්න!:):)
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අඩේ ....
    කවුද ඩෝ මගේ සිතියම ගත්තේ?
    :frown::frown::frown:




    නදීර උස්සලා වෙන්න ඇති....අර කොහෙද ට්‍රාන්සර් එකක් අරන් යන්න ඔනේ කිව්වේ...:dull:

    ඉතින් සිතියම ඔන වෙයි නේ :rolleyes: