Indonesian baby on 40 cigarettes a day

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
නිකන් ජොලියට වගේ ;)
(උඹව කාලෙකට පස්සේ ත්‍රේඩ් එකක සෙට් උන ජොලියට)

හෙ හෙ. සිරාවටම උඹව කාලෙකින් දැක්කේ, කොහෙද බන් ගිහින් හිටියේ. තව පාතාල සීන් ටිකක් දාපන්කෝ..
 

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    හෙ හෙ. සිරාවටම උඹව කාලෙකින් දැක්කේ, කොහෙද බන් ගිහින් හිටියේ. තව පාතාල සීන් ටිකක් දාපන්කෝ..
    කොහෙවත් ගිහින් හිටියේ නෑ බන්. මන් දිගට හරහට පාතාල සීන් ත්‍රේඩ්ස් දැම්මා. චෙක් කරලා බලපන්. :yes:
    මම ඉතින් ඔන්ලයින් හිටියට පෝස්ට් දාන්නේ ටිකක් අඩුවෙන්නෙ. එකයි
    .:rofl: