ත්ර්ඩ් එකට කැමති බවට ඔප්පු කලාමේ ගැන මම කලින් ත්රේඩ් එකක් දාලා තිබ්බා බලන්න..
මේ කොල්ලා ගැන ද මේ කියන්නේ කියලා..

eya oyage baby une kawadda idalada ? uba hora magulakwat kara gattada![]()
ඇඩෙනව බන් ටෝක් එකට.
කූල්ලයිෆ්ටයිල් වෙයා ආර් යූ බේබී![]()




නිකන් ජොලියට වගේමොකෝ බන්![]()

නිකන් ජොලියට වගේ
(උඹව කාලෙකට පස්සේ ත්රේඩ් එකක සෙට් උන ජොලියට)
කොහෙවත් ගිහින් හිටියේ නෑ බන්. මන් දිගට හරහට පාතාල සීන් ත්රේඩ්ස් දැම්මා. චෙක් කරලා බලපන්.හෙ හෙ. සිරාවටම උඹව කාලෙකින් දැක්කේ, කොහෙද බන් ගිහින් හිටියේ. තව පාතාල සීන් ටිකක් දාපන්කෝ..

